ආච්චි අම්මා (lol)

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    ආච්චි අම්මා - "මට මතකයි මම තරුණ කාලේ මාත් පෙම් හසුන් ලියනවා එතකොට මට
    අවුරුදු විස්සක් විතර ඇති. එතකොට මගේ පෙම්වතා යුද්දෙට ගිහින්. එයාත් මට
    හැමදාම ලියුම් ලියනවා. මාත් ලියනවා"

    මිණිබිරී - "හානේ...... ඒ කියන්නේ ආච්චියි ආතයිත් හොඳ ආදර වන්තයෝ... යුද්දේ
    ... ඉවර වෙලාද ආච්චී කසාද බැන්දේ ? "

    ආච්චි අම්මා - " නෑ බං..... අන්තිමට හැමදාම ලියුම් බෙදන්න එන ලියුම්
    කාරයත් එක්ක මම පැනල ගියා. එයා තමයි දැන් උඹේ ආතා."



    Rep ++