ආච්චි

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
.
.
.
.
.
.
.
.
.
අක්කා පොඩි එකාව නලවන්න පොඩි උන්ගේ සිංදු දාලා. එවෙලේ ගියේ "අත්තම්මා නිවන් ගිහින් අපිට ගොඩක් ඈතයි" කියන එක. මාත් ඉතින් ඒක මුමුන මුමුන අක්කලගේ ගෙදර ඉදන් අපේ ගෙදර ආවා ඒ වෙලාවේ ආච්චි දොරකඩ ඉදන් සීනී අතේ තියන් කකා තේ බිබී හිටියේ. :frown:
මං "අත්තම්මා නිවන් ගිහින් අපිට ගොඩක් ඈතයි" කියනකොටම පන පිටින් ඉන්න මාව තෝ මේ විනාඩියට නිවන් යැව්වද උගුඩුවෝ කියලා තේ එකෙන් දමලා ගැහුවා කියහන්කෝ.:baffled::baffled: මූන හැම තැනම තේ ඒ මදිවට අතේ තිබ්බ සීනී අහුරෙනුත් ගැහුවා සීනී සේරම මූනේ ඇලිලා :sorry::sorry:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
අපෝ ඔය කේන්ති යන විදියට නිවන් නෙවෙයි, අපායටම යයි වගේ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අපේ ගමෙත් හිටිය ඔය වගේ ආච්චි කෙනෙක්..
කම්මැලි හිතුන වෙලාවට අපේ දිහා එනව..
කතා කරන්න ගියාම කට කොන්ට්‍රෝල් නෑ වලතරය වගේ ලමයි ඉන්නව කියලවත් බලන්නෑ අමු කුණුහරුප කියන්නෙ..
එක පාරක් මං කොලොප්පමක් කල්ල සෙරෙප්පුවත් ගලෝගෙන මගෙ පස්සෙන් එන්න හැදුව..
මං දිව්ව..
පස්සෙ ඒ ආච්චි අල්සයිමර්ද කොහෙද හැදුන.. :( :(
අපේ ගෙදර ඇවින් අපේ ආච්චි මැරිල හෙන කල් අපෙන් අහනව අපේ ආච්චිගෙ නම කියල ගෙදර නැද්ද කියල
උදෙත් පාරෙදි හම්බවෙලා කතා කලාලු..
ඒ ආච්චිගෙ මනුස්සය එක්ක රණ්ඩු වුන ඒව සේරම කියනව..
හැබැයි ඒ සීය මැරිල දශක ගානක්..
පස්සෙ පාරවල් පවා අමතක වුනා..
අපේ ගෙදර එනව කියල අපේ දිහාට හැරෙන පාර පහුකරං වෙන පාරකිං හැරිල ගිහිං තිබ්බ එක පාරක්..
පස්සෙ එකතැන් වෙලා විඳෝල මැරිල ගියා..
මං නං කියන්නෙ සිඞ්හලු තුවක්කුවක් ලඟ තියාගනිල්ල..
උඹලට එහෙම ඩිමෙන්ශියාව කියල ඩොකෙක් කිව්වොත් කල් මරන්න එපා එවෙලෙම ඔළුවට තියාගනිං..
මැරෙන්න තියෙන ජරාම විදිහ තමා ඕක..
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl

    :sorry::sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,827
    6,407
    113
    ගග අද්දර
    අපේ අයිය කෙනෙක් ආතම්ම ඉන්න තැන "මගේ රොසලි නෝනා" සින්දුව කියල. මූ දැනගෙන ඉදල නෑ ආතම්මගේ නම රොසලින් කියල. දරපොල්ලකින් යකෝ සලකල තිබ්බේ අන්තිමේ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ ගමෙත් හිටිය ඔය වගේ ආච්චි කෙනෙක්..
    කම්මැලි හිතුන වෙලාවට අපේ දිහා එනව..
    කතා කරන්න ගියාම කට කොන්ට්‍රෝල් නෑ වලතරය වගේ ලමයි ඉන්නව කියලවත් බලන්නෑ අමු කුණුහරුප කියන්නෙ..
    එක පාරක් මං කොලොප්පමක් කල්ල සෙරෙප්පුවත් ගලෝගෙන මගෙ පස්සෙන් එන්න හැදුව..
    මං දිව්ව..
    පස්සෙ ඒ ආච්චි අල්සයිමර්ද කොහෙද හැදුන.. :( :(
    අපේ ගෙදර ඇවින් අපේ ආච්චි මැරිල හෙන කල් අපෙන් අහනව අපේ ආච්චිගෙ නම කියල ගෙදර නැද්ද කියල
    උදෙත් පාරෙදි හම්බවෙලා කතා කලාලු..
    ඒ ආච්චිගෙ මනුස්සය එක්ක රණ්ඩු වුන ඒව සේරම කියනව..
    හැබැයි ඒ සීය මැරිල දශක ගානක්..
    පස්සෙ පාරවල් පවා අමතක වුනා..
    අපේ ගෙදර එනව කියල අපේ දිහාට හැරෙන පාර පහුකරං වෙන පාරකිං හැරිල ගිහිං තිබ්බ එක පාරක්..
    පස්සෙ එකතැන් වෙලා විඳෝල මැරිල ගියා..
    මං නං කියන්නෙ සිඞ්හලු තුවක්කුවක් ලඟ තියාගනිල්ල..
    උඹලට එහෙම ඩිමෙන්ශියාව කියල ඩොකෙක් කිව්වොත් කල් මරන්න එපා එවෙලෙම ඔළුවට තියාගනිං..
    මැරෙන්න තියෙන ජරාම විදිහ තමා ඕක..

    anna kathawa
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර

    උඹේ ගම කොහෙද? හොල්මන්, පිස්සු ආච්චිලා, පිටසක්වල ජිවින්, සොම්බ්, නැති දෙයක් නෑ. යුනිකෝන් කෙනෙක් උනත් ඉන්න බැරි නෑ කොහේ හරි අස්සක.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹේ ගම කොහෙද? හොල්මන්, පිස්සු ආච්චිලා, පිටසක්වල ජිවින්, සොම්බ්, නැති දෙයක් නෑ. යුනිකෝන් කෙනෙක් උනත් ඉන්න බැරි නෑ කොහේ හරි අස්සක.

    Samalingikayoth innwa gdk
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹේ ගම කොහෙද? හොල්මන්, පිස්සු ආච්චිලා, පිටසක්වල ජිවින්, සොම්බ්, නැති දෙයක් නෑ. යුනිකෝන් කෙනෙක් උනත් ඉන්න බැරි නෑ කොහේ හරි අස්සක.

    Samalingikayoth innwa gdk

    ඇයි උඹ වගේ සමලිංගික විවාහ නීතිගත වුන ගමං තමනුත් සමලිංගික වෙයි කියල භයේ ඉන්න උනුත් ඉන්නව :lol: :lol:
    ඇති ඈ :P :P
    මං දාපු එක කමෙන්ට් එකක් අල්ලගෙන මෙහෙම පස්සෙන් පන්නන්න උඹට වැඩක් නැද්ද බං :rofl: :rofl:
    දැන් මාසෙකටත් වැඩිද මන්ද :baffled: :baffled:
    යකෝ අපිට කවුරු හරි අපි අකමැති දෙයක් කිව්වාම වැඩිම මතක හිටින්නෙ සතියයිනෙ :lol: :lol:
    උඹට නං ජීවිත කාලෙම මතක හිටින්න රිදිල :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උඹ වගේ සමලිංගික විවාහ නීතිගත වුන ගමං තමනුත් සමලිංගික වෙයි කියල භයේ ඉන්න උනුත් ඉන්නව :lol: :lol:
    ඇති ඈ :P :P
    මං දාපු එක කමෙන්ට් එකක් අල්ලගෙන මෙහෙම පස්සෙන් පන්නන්න උඹට වැඩක් නැද්ද බං :rofl: :rofl:
    දැන් මාසෙකටත් වැඩිද මන්ද :baffled: :baffled:
    යකෝ අපිට කවුරු හරි අපි අකමැති දෙයක් කිව්වාම වැඩිම මතක හිටින්නෙ සතියයිනෙ :lol: :lol:
    උඹට නං ජීවිත කාලෙම මතක හිටින්න රිදිල :baffled: :baffled:

    :rofl::rofl: ඔහොම හිතන උන් ගොඩක් ඉන්නව.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    \
    මං දාපු එක කමෙන්ට් එකක් අල්ලගෙන මෙහෙම පස්සෙන් පන්නන්න උඹට වැඩක් නැද්ද බං :rofl: :rofl:
    දැන් මාසෙකටත් වැඩිද මන්ද :baffled: :baffled:
    යකෝ අපිට කවුරු හරි අපි අකමැති දෙයක් කිව්වාම වැඩිම මතක හිටින්නෙ සතියයිනෙ :lol: :lol:
    උඹට නං ජීවිත කාලෙම මතක හිටින්න රිදිල :baffled: :baffled:

    (මාව quote කරපු නිසා මේක මට කිව්වා කියල උපකල්පනය කරනවා)
    උඹේ ජෝක්ස් වලට කාටද බන් රිදෙන්න් :p
    මේවා කියන්නේ ආතල් එකට හොදේ. නැතුව personally මුකුත් නෑ.
    else
    continue