ආච්චි

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
අපේ ගමෙත් හිටිය ඔය වගේ ආච්චි කෙනෙක්..
කම්මැලි හිතුන වෙලාවට අපේ දිහා එනව..
කතා කරන්න ගියාම කට කොන්ට්‍රෝල් නෑ වලතරය වගේ ලමයි ඉන්නව කියලවත් බලන්නෑ අමු කුණුහරුප කියන්නෙ..
එක පාරක් මං කොලොප්පමක් කල්ල සෙරෙප්පුවත් ගලෝගෙන මගෙ පස්සෙන් එන්න හැදුව..
මං දිව්ව..
පස්සෙ ඒ ආච්චි අල්සයිමර්ද කොහෙද හැදුන.. :( :(
අපේ ගෙදර ඇවින් අපේ ආච්චි මැරිල හෙන කල් අපෙන් අහනව අපේ ආච්චිගෙ නම කියල ගෙදර නැද්ද කියල
උදෙත් පාරෙදි හම්බවෙලා කතා කලාලු..
ඒ ආච්චිගෙ මනුස්සය එක්ක රණ්ඩු වුන ඒව සේරම කියනව..
හැබැයි ඒ සීය මැරිල දශක ගානක්..
පස්සෙ පාරවල් පවා අමතක වුනා..
අපේ ගෙදර එනව කියල අපේ දිහාට හැරෙන පාර පහුකරං වෙන පාරකිං හැරිල ගිහිං තිබ්බ එක පාරක්..
පස්සෙ එකතැන් වෙලා විඳෝල මැරිල ගියා..
මං නං කියන්නෙ සිඞ්හලු තුවක්කුවක් ලඟ තියාගනිල්ල..
උඹලට එහෙම ඩිමෙන්ශියාව කියල ඩොකෙක් කිව්වොත් කල් මරන්න එපා එවෙලෙම ඔළුවට තියාගනිං..
මැරෙන්න තියෙන ජරාම විදිහ තමා ඕක..

:lol::lol::shocked:

අපේ අයිය කෙනෙක් ආතම්ම ඉන්න තැන "මගේ රොසලි නෝනා" සින්දුව කියල. මූ දැනගෙන ඉදල නෑ ආතම්මගේ නම රොසලින් කියල. දරපොල්ලකින් යකෝ සලකල තිබ්බේ අන්තිමේ...

:baffled::baffled:
 
Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
:lol:

11143694_774740729291396_8861436959114323841_n.jpg
 
  • Like
Reactions: .::J@S::.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹේ ගම කොහෙද? හොල්මන්, පිස්සු ආච්චිලා, පිටසක්වල ජිවින්, සොම්බ්, නැති දෙයක් නෑ. යුනිකෝන් කෙනෙක් උනත් ඉන්න බැරි නෑ කොහේ හරි අස්සක.

    :lol::lol::lol::lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි උඹ වගේ සමලිංගික විවාහ නීතිගත වුන ගමං තමනුත් සමලිංගික වෙයි කියල භයේ ඉන්න උනුත් ඉන්නව :lol: :lol:
    ඇති ඈ :P :P
    මං දාපු එක කමෙන්ට් එකක් අල්ලගෙන මෙහෙම පස්සෙන් පන්නන්න උඹට වැඩක් නැද්ද බං :rofl: :rofl:
    දැන් මාසෙකටත් වැඩිද මන්ද :baffled: :baffled:
    යකෝ අපිට කවුරු හරි අපි අකමැති දෙයක් කිව්වාම වැඩිම මතක හිටින්නෙ සතියයිනෙ :lol: :lol:
    උඹට නං ජීවිත කාලෙම මතක හිටින්න රිදිල :baffled: :baffled:

    Purudda bn podikale idn,
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ ගමෙත් හිටිය ඔය වගේ ආච්චි කෙනෙක්..
    කම්මැලි හිතුන වෙලාවට අපේ දිහා එනව..
    කතා කරන්න ගියාම කට කොන්ට්‍රෝල් නෑ වලතරය වගේ ලමයි ඉන්නව කියලවත් බලන්නෑ අමු කුණුහරුප කියන්නෙ..
    එක පාරක් මං කොලොප්පමක් කල්ල සෙරෙප්පුවත් ගලෝගෙන මගෙ පස්සෙන් එන්න හැදුව..
    මං දිව්ව..
    පස්සෙ ඒ ආච්චි අල්සයිමර්ද කොහෙද හැදුන.. :( :(
    අපේ ගෙදර ඇවින් අපේ ආච්චි මැරිල හෙන කල් අපෙන් අහනව අපේ ආච්චිගෙ නම කියල ගෙදර නැද්ද කියල
    උදෙත් පාරෙදි හම්බවෙලා කතා කලාලු..
    ඒ ආච්චිගෙ මනුස්සය එක්ක රණ්ඩු වුන ඒව සේරම කියනව..
    හැබැයි ඒ සීය මැරිල දශක ගානක්..
    පස්සෙ පාරවල් පවා අමතක වුනා..
    අපේ ගෙදර එනව කියල අපේ දිහාට හැරෙන පාර පහුකරං වෙන පාරකිං හැරිල ගිහිං තිබ්බ එක පාරක්..
    පස්සෙ එකතැන් වෙලා විඳෝල මැරිල ගියා..
    මං නං කියන්නෙ සිඞ්හලු තුවක්කුවක් ලඟ තියාගනිල්ල..
    උඹලට එහෙම ඩිමෙන්ශියාව කියල ඩොකෙක් කිව්වොත් කල් මරන්න එපා එවෙලෙම ඔළුවට තියාගනිං..
    මැරෙන්න තියෙන ජරාම විදිහ තමා ඕක..
    :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    she kept some bad company apparently :dull:
     
    • Like
    Reactions: other guy

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    (මාව quote කරපු නිසා මේක මට කිව්වා කියල උපකල්පනය කරනවා)
    උඹේ ජෝක්ස් වලට කාටද බන් රිදෙන්න් :p
    මේවා කියන්නේ ආතල් එකට හොදේ. නැතුව personally මුකුත් නෑ.
    else
    continue

    අහ් උඹවත් කෝට් වෙලාද :dull: :dull:
    නෑ අරූට කිව්වෙ :D :D

    Purudda bn podikale idn,

    පුරුද්ද කියල නං පේනව :lol: :lol:
    උඹ කවද හරි ඔය පුරුද්දට අල්ලපු ගෙදර කවුරු හරි උඹ අකමැති කෙනෙක් බඳින්න යද්දි උඹ කැමති නෑ කියල වලියට ගිහිං හොඳට කනව :P :P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අයි ඩෝන්ට් තින්ක් ඉස් අ ගුඩ් අයිඩියා ටු ට්‍රයි ටු මේක් කෙන්ක්ශන්ස් විත් ඩෙඩ්ස් :no: :no:

    but you might run in to her one of these days ..it's not that unheard of in your neighborhood right? :dull::P