youtube ඕඩියන්ස් ? මම නම් හිතන්නේ නෑ මුගේ අනිත් film වගේ මේ මගුල මිනිස්සු හෝල් වලට ගහින් බලයි කියලා.ඌ දැන් තමා හරි ඕඩියන්ස් එක අල්ලගෙන තියෙන්නේ

tishu box ehema dala hadai 18+ catgry ekenyoutube ඕඩියන්ස් ? මම නම් හිතන්නේ නෑ මුගේ අනිත් film වගේ මේ මගුල මිනිස්සු හෝල් වලට ගහින් බලයි කියලා.![]()
නොදන්න මාර්කටින් වලට ගිහින් ගූ බාල්දියක් හලාගෙන නේද? දැන් ජන්ගි කියල ගහපුවම මුගෙ මූණ ආවම තමා ආතල් එක.
මහ රජාට කඩේ ගිය බොහෝ දෙනෙක්ගේ ජිවිතේ ඔහොම තමා .... බොරුනම් එරෝස්න්ගෙන් අහපන් කෝසොමේගෙ සැබෑ ජීවිත කතාවලු මේකෙන් පෙන්නන්නෙ පුබුදු නිරුපනය කරන්නෙ සෝමෙගෙ යටගිය ජීවිතේ
නෑ දැනටමත් views තියනව. එලකිරියෙන් ඕකට එච්චර views එන්නේ නෑ ඕවට.Umba me thread eka damma kiyanne uge wade sarthekai![]()
