ආචාර්ය සෝමේ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    negative marketing
    ගූ මාකටින් බන්. බලපං එක video එකක රගපාන උන්ගේ ඇත්ත නම් දාල තියෙන්නේ. "දිල්හානි පුබුදුට අල්ලන්න දුන්නේ ඇයි ?"
    youtube හිගන්නෙක් කරන්න ඕන වැඩේ අධ්‍යක්ෂකම කරනවා වගේ නේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,863
    28,751
    113
    ගූ මාකටින් බන්. බලපං එක video එකක රගපාන උන්ගේ ඇත්ත නම් දාල තියෙන්නේ. "දිල්හානි පුබුදුට අල්ලන්න දුන්නේ ඇයි ?"
    youtube හිගන්නෙක් කරන්න ඕන වැඩේ අධ්‍යක්ෂකම කරනවා වගේ නේ.
    Desperate times require desperate measures.
    Pora hondetama naya welalu
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සෝමෙගෙ ජන්ගි පෙරලිය...සෝමෙ ජන්ගියට දුන් ඉහලම තැන...
    සෝමෙගෙ ජන්ගි කතිකාවත


    සොමේගෙ ජීවිත කතාව කියන්න ගිහින් බොහෝ අය මෙතෙක්ජන්ගිය කියල ලැජ්ජාවෙන් පාවිච්චි කරපු වචනෙ සම්පුර්නයෙන් සාමාන්ය වචනයක් උනා.
    හෙට අනිද්ද සෝමෙගෙ ජන්ගි පෝස්ටර් ජන්ගි ගලවන කටවුට් හැම හන්දියකම දානවා. සරසවි සම්මාන උලෙලෙත් ගිහි පැවිදි සම්බාවනීය උතුමත් ඉස්සරහත් නිවේදිකාව උස් හඩින් කියන්නෙ මෙවර සම්මාන දිනන්නේ "ජන්ගි හොරා" කියලයි

    එනිසා ගෙවල්වල පවුලෙ අය අතරත් ඔෆිස් එකෙත් ප්‍රසිද්ද වේදිකාවෙත්, සබාවෙත් ඕක දැන් කට ඇරල අනික් අය ඉස්සරහ කියන්න පුලුවන් සබකෝලෙ නෑ.
    අනික් අත්ට ඕක දැන් නෝමල් නිසා කෙනෙක්ට ජන්ගි හෝදල ඔය අහුමුලු වල නොපෙනෙන්න වනන්න ඕන නෑ. ජන්ගිය හෝදල ගේට්ටුවෙ උඩින්ම හරි ඇන්ටනා බටේ හරි ඔක්කොමට පේන්නත් එක්ක වැනියහැකි සෝමෙ නිසා.
    අනික ජන්ජියක් විතරක් යටට ඇදල උඩින් බ්ලවුස් කෑල්ලක් දාගෙන පාරෙ ගියත් දොසක් නෑ ජන්ගිය ලැජ්ජ වෙන්න දෙයක් නෙවේනෙ.
    ජන්ගිය කියන්න සැගවියයුතු දෙයක් නොවෙ කියල සෝමෙ පෙන්නුව නිසා කොල්ලන්ටත් වාසියි. මින් පස්සෙ පාරෙ යන ඒවගෙ ජන්ගි දිහා රබර් ඇහෙන් නොබල කෙලින්ම බලල රස විදගන්න පුලුවන් මොකේ ඒ අමුතු දෙයක් නෙවි
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,183
    166,319
    113
    එකමත් එක රටක
    සරසවි සම්මාන උලෙලෙත් ගිහි පැවිදි සම්බාවනීය උතුමත් ඉස්සරහත් නිවේදිකාව උස් හඩින් කියන්නෙ මෙවර සම්මාන දිනන්නේ "ජන්ගි හොරා" කියලයි
    :lol:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පරන තහඩු.. පරන යකඩ.. කැඩිචච ටීවි.. බෝතල් පත්තර... කියල ඩිමෝ බට්ටගෙ ලවුස්පීකර් දාන් ඉරිද බෙරිහන් දීගෙන එවුන්ටත් මින්පස්සෙ තව් අයිටම් එකක් ඇඩ් කරතැකි පරන ජන්ගි කියලත්.ඒ කකට උන් පොඩි ප්ලාස්ටික් කෝප්පයක් දෙයි🤭
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඕව වැඩිය හිතන්න එපා බන්. සෝමෙ හෙනම සම්භාව්‍යයි කියල හිතන් හිටියට ඕන් අන්තිමට ජංගියකින් තමා නතර උනේ.

    ඒ වගේම වැඩ කරන අපේ විරුව කියල ගෙනාපු ඇමරිකන් පඹය ගොං වැඩ කරල රෙද්දෙ රෙවාගෙන රෙවාගෙන කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,245
    36,298
    113
    කෑගල්ල
    ඕව වැඩිය හිතන්න එපා බන්. සෝමෙ හෙනම සම්භාව්‍යයි කියල හිතන් හිටියට ඕන් අන්තිමට ජංගියකින් තමා නතර උනේ.

    ඒ වගේම වැඩ කරන අපේ විරුව කියල ගෙනාපු ඇමරිකන් පඹය ගොං වැඩ කරල රෙද්දෙ රෙවාගෙන රෙවාගෙන කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ.

    මූ තෙල් ගහපු වාහන තාම හොදට තියනවද දන්නේ නෑ. මූ 95 ගහන එවුන්ට එවා හොද නෑ කියලා 90ගහලා. පෙට්‍රල් ගහන එවුන්ට ඩීසල් ගහලා, ඩීසල් ගහන උන්ට බූමි තෙල් ගහලා ඇති.​


    අනාචාර්‍ය සෝමේ තමා​

     
    • Like
    Reactions: dilann

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඇයි බන් මේම?

    SPs2UXJ.jpg
    views ganna dagalana hati lol
    me loke upset eka thamai market wenne hamadaama
    lol
     
    • Like
    Reactions: dilann