ආචාර්ය හූල්ගේ තර්කය
මැතිවරණ කොමිසමේ ස්වාධීන සාමාජික ආචාර්ය හූල්ගේ නීතිඥයා, සිය සේවාදායකයා වෙනුවෙන් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනහැර දැක්වූ තර්ක කෙටියෙන්..
"පාර්ලිමේන්තුව විසුරුවාහැරීම බැලූබැල්මට නීත්‍යානුකූල නොවේ. ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ගැන Article 70 (1) ව්‍යවස්ථාවේ සඳහන් කොට ඇතත්, ජනාධිපතිවරයා එය උල්ලංඝණය කොට ඇත. "
එමෙන්ම ව්‍යවස්ථාවේ Article 33 (2) ව්‍යවස්ථාව පමණක් ගෙන ජනාධිපතිවරයාට ක්‍රියාකල හැකි යයි තර්ක කරන්නේ නම්;
"යම් අවස්ථාවක ජනාධිපතිවරයෙකු, පදවිය දැරීමට තරම් මානසික හැකියාවක් නැතැයි යන තර්කය මත දෝෂාභියෝග චෝදනාවකට ලක්වෙමින් තිබියදී, ජනාධිපතිවරයාට Article 33 (2) ව්‍යවස්ථාව පමණක් සලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද? ව්‍යවස්ථාවේ අනෙක් ප්‍රතිපාදන නොසකා හැරිය හැකිද?"
"චන්ද පැවැත්වීම මෙන්ම, පැවැත්වූ චන්දවලින් ලැබුණු ප්‍රතිපල වලට ගරුකොට ක්‍රියාකිරීමද වැදගත්ය. ජනාධිපටි වරයෙකුට හිතූමනාපේ ජනතාව පත්කරගත් පාර්ලිමේන්තුවක් විසුරුවා හැරිය හැකිනම් - එයින් කියවෙන්නේ ජනාධිපතිවරයාගේ මතය සෑම අවස්ථාවකම පර්මාධිපත්තිය හිමි ජනතාවගේ මතයට වඩා වැදගත් බවයි - එවැනි අවස්ථාවක් අර්ථදැක්විය හැක්කේ ඒකාධිපතිවාදී පාලන අවස්ථාවක් ලෙස පමණයි නේද?"
Source : http://www.ft.lk/top-story/Longer-wait-for-SC-decision/26-666775
EC Member Dr Hoole, in his petition, sought to clarify the legality of dissolving the Parliament by the President. Dr. Hoole’s Attorney-at-Law Hijaz Hisbullah told Court that his client was “deeply conscious” of the need to maintain a degree of neutrality, due to the position he holds as a member of the Election Commission, but cited Justice Mark Fernando’s 1999 Supreme Court ruling in the Karunatillake Vs. Dayananda Dissanayake case, filed against the indefinite postponement of elections for five provincial councils in August 1998, which held that the Elections Commission should have obtained a judicial order in order to implement election laws.
Presenting his argument, Hisbullah noted that the proclamation that dissolves Parliament is ex facie illegal, as “there is only one article in the entire Constitution that allows for dissolution of Parliament by proclamation, and that is Article 70 (1).” The counsel noted that the President had avoided complying with that article when he dissolved Parliament.
The lawyer for the EC member said they were arguing “elementary matters of constitutional law”. “If Article 33 (2) can stand alone, when the President is being impeached, for violating the constitution or because he is mentally unfit - that he may still proceed to dissolve Parliament under 33 (2)?” Hisbullah asked. He also told the Court that honouring the election result was also as important as holding elections and allowing people to exercise their franchise. “At an election all people gather to express an opinion. If we allow the President to dissolve Parliament at any time, it says that the opinion of the President trumps all other opinions. There is one word for that, my lords – dictatorship.”

Last edited: