Argentina wala 110 rate eke tiyan inne bindu 13k kapala lu.api neda eketh hodatama karala tiyenne
ආජන්ටිනා එවුන් අපිට වැඩිය ලකී. මොකද උන්ට ලෝකේ ලොකුම රිදී නිධි, ලිතියම් නිධි එහෙම තියෙනවා, ඉතින් අමාරුම වුනත් ආණ්ඩුව කොච්චර අවුල් වුනත් ගොඩ අදින්න පුළුවන්. ඔය වීඩියෝ එකේ ම තියෙන්නේ, උන්ගේ ප්‍රශ්නය ආණ්ඩුව සුභසාධනය උදෙසා මුදල් වියදම් කිරීමත් ඊට වියදම් සපයා ගැනීමට මුදල් ප්‍රින්ට් කිරීමත් කියල, ඉතින් ආණ්ඩුව විපක්‍ෂ හවුල් වෙලා වියදම් පාලනය ගැන එකඟ වුනොත් උන් ගොඩ. එත් මිනිස්සු කැමති වෙන එකක් නෑ. ලංකාවේ මේ වගේ තත්වයක් වුනත් අපිට විශාල ස්වභාවික සම්පත් නැහැ. තියෙන ඒවාත් අකාර්යක්‍ෂමයි පාඩු හෝ ලාබය ඉතා අඩුයි. ඉතින් මේකෙන් ගොඩ එන්න අපේ රටට අමාරුයි. මූලිකවම රුපියල පාලනය නවත්තල, වියදම් සීමා කරලා කඩා වැටීම පාලනය කරගන්න පුළුවන් වේවි, අපේ රට දැන් විදේශීය කර්මාන්ත වලට ආකර්ශනීය තැනක් නෙවෙයි, වැටුප් ඉහළයි, බලශක්තිය අර්බුදකාරීයි, ඉතින් සේවා ආර්ථිකය තමයි අපට ඉතුරු. ඉතින් මම හිතන්නේ තව කාලයක් මේ තත්වයට මුහුණ දෙන්න වේවි.
Argentina Steam Accounts nisa ban. lankawe ewungen bageta bagayak use karanne ARS accounts. (I also have 1)
CBSL wala gold,USD reserve tika ekapara ratin pannuwa kiyanna menna thawath sakshiyakඋබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ .
![]()
![]()
argentina steam account ekak hadagaththama games aduwata ganna puluwan. $10 = ARS1000අන්න ඒකමයි මාත් කියන්නෙ.
ඒ මොනවද?
------ Post added on Mar 28, 2022 at 4:55 PM
argentina steam account ekak hadagaththama games aduwata ganna puluwan. $10 = ARS1000
වක්‍රාකාරව කියනවනං ලංකාවෙ $ ආජන්ටිනාවට දානව
steampowerd.com eke country eka argentina walata maru karanwa. ita passe eke currency eka ARSමොනවද ARS accounts කියන්නෙ?
Video eke kiyanne ehema karana nisa thamai inflation echchara wadi kiyala.Ehe hodai. Govt eken hugak ewa subsidize karanawa, thel harima aduy. Peso 150. Current bill masekata 2000-3000i ac ehema use karala.
Ehe kramaanukulawa wadi wuna witharak nemei thawa issarahatath wadi wenawa. Mehe digatama wadi weida kiyana eka danma kiyanna amarui.ඔවු ඔවු තාම දැනුනෙ නැහැ ඒක හරි
හැබැයි අර වගේ ක්‍රමානුකූලව වැඩි උනා නං මිනිස්සු පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙන එකට හුරු වෙනවානේ, ඒක මම කිවුවෙ.
sira. thama perahara maga enawa.උබලට හිතෙන්නේ හොදටම කොරල තියෙන්නේ මොන මුදල් ඒකකය ද ?
මට හිතෙන්න ලග ලග දේවල් වෙනස් උන නිසා තාම දැනෙන්න පටන්ගත්තේ නෑ ... ආර්ජන්ටිනා හොදයි වගේ .
![]()
![]()