ආජෙන්ටිනාවෙනුත් බේත් ගෙන්නවද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    Rx කියන එකේ තේරුම මොකක්ද?

    Natrilix යුරෝප් නිසා හොදයි නේද අනිත් ඉන්දියන් බ්‍රෑන්ඩ්ස් වලට වඩා
    rx = prescription

    එහෙම බෙහෙතක් එකකට වඩා හොඳද නැත්ද කියල කියන්න නම් දන්නෙ නැහැ බං. බාල බෙහෙත් (ප්‍රමිතියකින් තොර) නං හොඳ නැහැ ඒක වෙනම කතාවක්. කල් පැනපු බෙහෙත් ආයේ රී පැක් කරලා එවන සිද්දි තියනවනේ. ඉතින් කල් පැන්නම ලොකු ප්‍රශ්නයක් නැහැ බෙහෙත් වල Potency එක අඩු වෙන එක විතරයි වෙන්නෙ.

    සයිටිෆිකල් පැත්තෙන් බැලුවොත් Generic එක එකමනේ. ඉතින් බ්‍රෑන්ඩ් නෙම් එක නිකං නමක් විතරයි. ඉන්දියන් බ්‍රෑන්ඩ් කෝස්ට් අඩු උනා කියල හොද නැහැයි කියල කියන්න බැහැ. ඉම්පෝර්ට් ෆීස්/ බ්‍රෑන්ඩ් රෙපුටෙෂන් එක්ක මිල ඉතිං වෙනස් වෙනවනේ.

    Pizza කිවුවම Pizza Hut/ Dominos ඔලුවට එනවා නෙ, හොදයි රහයි කියල. හැබැයි අනුරාධපුරේ පැලක ඉන්න කෙල්ලෙක්ට ඔය කම්පැනි දෙකටම වඩා රහට Pizza හදන්න පුළුවන් වෙන්න බැරිද? Pizza Hut/ Dominos හොදම නැහැ, එයාලගෙ මාකටිං ප්‍රමොටින්ග් හොදයි. ඒ වගේ කතාවක් තමා ඔතනත් තියෙන්නෙ.

    SPC ගණන් අඩුයි කියල වෙනසක් මං නම් පවුද්ගලිකව දකින්නේ නැහැ. මම ගොඩක් වෙලාවට ගන්නෙ SPC.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • rx = prescription

    SPC එකෙන් ඉස්සර ගත්ත Glumin කියල එකක්
    පට්ට ගදයි බං පෙත්ත. බොන්නත් අප්පිරියයි
    Metformin
    එතනම වෙනසක් තියනෙවනෙ බං