ආටිකල් ලියන්නෙ

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං උබලාගේ සයිට් එකට පෝස්ට් දාද්දි උබලා ආටිකල් එක ලියන්න අයිඩියා ගන්නෙ කොහොමද? ගූගල් ඇඩ්ස් දාන්නෙ නැති සයිට් එකකට වෙන සයිට් වලින් කෑලි කොපි කරලා දැම්මොත් seo වලට කේස්ද? රිවීව් එකක් එහෙම ලියනවා නම් කොහොමද කරන්නෙ..
     
    • Like
    Reactions: kinkon

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Google ඇඩ්ස් දැම්මත් නැතත් සයිට් එක රෑන්ක් වෙන්නේ ගුගල් එකේනේ
    ඉතින් කොපි කන්ටෙන්ට් දැම්මොත් රෑන්ක් වෙනවා අඩුයි

    හොදම දේ කම්පිටිටර් කෙනෙක්ගේ සයිට් එකක් බලපන්
    එකෙන් අයිඩියාස් ගනින්
    කිවර්ඩ්ස් ආටිකල්ස් එහෙම
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Google ඇඩ්ස් දැම්මත් නැතත් සයිට් එක රෑන්ක් වෙන්නේ ගුගල් එකේනේ
    ඉතින් කොපි කන්ටෙන්ට් දැම්මොත් රෑන්ක් වෙනවා අඩුයි

    හොදම දේ කම්පිටිටර් කෙනෙක්ගේ සයිට් එකක් බලපන්
    එකෙන් අයිඩියාස් ගනින්
    කිවර්ඩ්ස් ආටිකල්ස් එහෙම
    Thank you bro
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචං උබලාගේ සයිට් එකට පෝස්ට් දාද්දි උබලා ආටිකල් එක ලියන්න අයිඩියා ගන්නෙ කොහොමද? ගූගල් ඇඩ්ස් දාන්නෙ නැති සයිට් එකකට වෙන සයිට් වලින් කෑලි කොපි කරලා දැම්මොත් seo වලට කේස්ද? රිවීව් එකක් එහෙම ලියනවා නම් කොහොමද කරන්නෙ..
    ඔය ගැන හරියටම දන්නේ නැහැ හැබයි ආටිකල් ලියන්න ebook /පොත් /youtube vidoes වගේ දේවල් පාවිච්චි කරන්න බැරිද ?
     
    • Like
    Reactions: Commex

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    ඔය ගැන හරියටම දන්නේ නැහැ හැබයි ආටිකල් ලියන්න ebook /පොත් /youtube vidoes වගේ දේවල් පාවිච්චි කරන්න බැරිද ?
    Ow neda machn.. thanx bro