බින්දු;17217340 said:
හාමුදුරුවෝ දේශපාලනේ කරා කියලා බුද්ධාගම විනාශ වෙන්නේ නෑ. මහනුවර ගණින්නාන්සෙලා ගෑනු තියාගෙන, ලමයි හදාගෙන හිටපු කාලෙත් බුද්ධාගම තිබුනා. නැති වුනේ නෑ. උපසම්පදාව විතරයි නැති වුනේ. බුද්ධාගම පවතින්න හාමුදුරුවරු සිල්වත් වෙන්න ඕන නෑ. බෞද්ධයෝ බුද්ධාගම ඉගෙන ගෙන, ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගෙන, සසර කෙටි කරන්න වැඩ කරන්න ඕන. එතකොටයි බුද්ධාගම රැකෙන්නේ. ඒවා නොකර, අර හාමුදුරුවන්ගේ සිවුරේ ගාණ, මේ හාමුදුරුවෝ තට්ටේ ගාන ජෙල් එක, අනිත් හාමුදුරුවෝ යන වාහනේ වටිනකම වගේ කුණු අවුස්ස අවුස්ස හිටියට බුද්ධාගම රැකෙන්නේ නෑඑක එකාගේ කුණු හොයන වෙලාවේ බෞද්ධයෝ තමන් බුද්ධාගමේ පන්සිල් පද පහ රකිනවද, අභිධර්මය කොච්චර දුරට දන්නවද, අඩුමගානේ පෝයට වත් පන්සල් යනවද, දවසට හිඟන්නෙක්ට රුපියලක් හරි දෙනවද, මනුස්සයෙක්ට හොඳ හිතින් උදව්වක් කරනවද කියලා හිතලා බැලුවොත් නරකද
අද ඉන්න මහා බෞද්ධ දර්ශණ විශාරදලා පන්සලට සත පහක ආධාරයක් කරණවද, අඩුම ගානේ දානේ වත් හරියට දෙනවද?? පන්සලේ වැඩිදියුණුවට වැඩ කරනවද?? අන්‍යාගමිකයෝ පන්සලට කෙලිනකොට ඇහැක් ඇරලා බලනවද??
බුද්ධාගම රැකගන්න ගිහියන්ට වඩා වගකීමක් හාමුදුරුවරුන්ට තියෙනවා. ගිහියෝ නපුංසක වෘත රකිනවා නම්, ඊලඟට ගන්න තියෙන එකම පියවර, හාමුදුරුවරුන්ම වැඩේට බහින එක. කවුරුහරි ගිහි බෞද්ධයෙක් ඒකට විරුද්ධව ඇඟිල්ල දික් කරනවා නම් ඒ වෙලාවේ ඇඟිලි 4ක් ම දික්වෙන්නේ ඔය බොරු බෞද්ධයගේ පැත්තට![]()
mth karala tiyena methan anith eun karala tiyana demail oluwa athagala gnasara hamudurwata talk anala wageසිරා බිංදු...
මෙන්න මැක්ස් කතාව..රටේ බුදු දහමට වරදින්න ගන්නේ හාමුදුරුවරු පිස්සු කෙලින කොට විතරක් නෙවි.කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් පිස්සු නටනවා නම් ඒක මිනිස්සු බලාගනිවි.ඒ ඒ ගනින්නාන්සෙගේ ඇසුර ප්‍රතික්ශේප කරලා.
ඒත් ඊට වඩා විනාශයක් වෙනවා මේ වගේ දේවල් නිසා සැබෑවටම ධර්මය රකින් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රති රූපය විනාශ කිරීමෙන්.
ආටිගල මේ කලේ ගලගොඩඅත්තෙට ඇඩ් එකක් හදලා දීලා රටේ ඉන්න ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලාගේ ප්‍රති රූපය තම්බින්ට කාටූන් එකක් විදියට විකුන්න එක.සරලව එච්චරයි..

බින්දු;17217340 said:
හාමුදුරුවෝ දේශපාලනේ කරා කියලා බුද්ධාගම විනාශ වෙන්නේ නෑ. මහනුවර ගණින්නාන්සෙලා ගෑනු තියාගෙන, ලමයි හදාගෙන හිටපු කාලෙත් බුද්ධාගම තිබුනා. නැති වුනේ නෑ. උපසම්පදාව විතරයි නැති වුනේ. බුද්ධාගම පවතින්න හාමුදුරුවරු සිල්වත් වෙන්න ඕන නෑ. බෞද්ධයෝ බුද්ධාගම ඉගෙන ගෙන, ඒ අනුව ජීවිතේ හැඩගස්වා ගෙන, සසර කෙටි කරන්න වැඩ කරන්න ඕන. එතකොටයි බුද්ධාගම රැකෙන්නේ. ඒවා නොකර, අර හාමුදුරුවන්ගේ සිවුරේ ගාණ, මේ හාමුදුරුවෝ තට්ටේ ගාන ජෙල් එක, අනිත් හාමුදුරුවෝ යන වාහනේ වටිනකම වගේ කුණු අවුස්ස අවුස්ස හිටියට බුද්ධාගම රැකෙන්නේ නෑඑක එකාගේ කුණු හොයන වෙලාවේ බෞද්ධයෝ තමන් බුද්ධාගමේ පන්සිල් පද පහ රකිනවද, අභිධර්මය කොච්චර දුරට දන්නවද, අඩුමගානේ පෝයට වත් පන්සල් යනවද, දවසට හිඟන්නෙක්ට රුපියලක් හරි දෙනවද, මනුස්සයෙක්ට හොඳ හිතින් උදව්වක් කරනවද කියලා හිතලා බැලුවොත් නරකද
අද ඉන්න මහා බෞද්ධ දර්ශණ විශාරදලා පන්සලට සත පහක ආධාරයක් කරණවද, අඩුම ගානේ දානේ වත් හරියට දෙනවද?? පන්සලේ වැඩිදියුණුවට වැඩ කරනවද?? අන්‍යාගමිකයෝ පන්සලට කෙලිනකොට ඇහැක් ඇරලා බලනවද??
බුද්ධාගම රැකගන්න ගිහියන්ට වඩා වගකීමක් හාමුදුරුවරුන්ට තියෙනවා. ගිහියෝ නපුංසක වෘත රකිනවා නම්, ඊලඟට ගන්න තියෙන එකම පියවර, හාමුදුරුවරුන්ම වැඩේට බහින එක. කවුරුහරි ගිහි බෞද්ධයෙක් ඒකට විරුද්ධව ඇඟිල්ල දික් කරනවා නම් ඒ වෙලාවේ ඇඟිලි 4ක් ම දික්වෙන්නේ ඔය බොරු බෞද්ධයගේ පැත්තට![]()
සිරා බිංදු...
මෙන්න මැක්ස් කතාව..රටේ බුදු දහමට වරදින්න ගන්නේ හාමුදුරුවරු පිස්සු කෙලින කොට විතරක් නෙවි.කවුරු හරි හාමුදුරුවෝ කෙනෙක් පිස්සු නටනවා නම් ඒක මිනිස්සු බලාගනිවි.ඒ ඒ ගනින්නාන්සෙගේ ඇසුර ප්‍රතික්ශේප කරලා.
ඒත් ඊට වඩා විනාශයක් වෙනවා මේ වගේ දේවල් නිසා සැබෑවටම ධර්මය රකින් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රති රූපය විනාශ කිරීමෙන්.
ආටිගල මේ කලේ ගලගොඩඅත්තෙට ඇඩ් එකක් හදලා දීලා රටේ ඉන්න ශික්ෂාකාමී ස්වාමීන් වහන්සේලාගේ ප්‍රති රූපය තම්බින්ට කාටූන් එකක් විදියට විකුන්න එක.සරලව එච්චරයි..
ඔතන පොදුවේ චීවරයට අපහාස කරලා නැතිබව ඕනි කෙනෙක්ට තෙරෙනේවා. ඔතන පහර ගහලා තියෙනේ සිව්රට මුවාවෙලා චන්ඩිකම් කර කර දේශපාලන අරමුණක් වෙනුවන් යන සන්විදානෙකට. එක එහෙම නෙමයි කියනවා නම් උබලා හරි. එත් එක එහෙම තමයි.
හැබැයි කවදාවත් දර්මය ගැන , බුද්දාගම ගැන ලිපියකට කමෙන්ට් එකක් බම්ප් එකක් දාන්නේ වත් නැති, තමන්ගේ අදහසක් දෙන්නේ වත් නැති මිනිස්සු, මහින්ද රජ කරන්න උත්සාහාකරන ඊනියා සන්විදානෙකට කඩේ යන ගමන් අපි බෞද්ද අපි බෞද්ද කියන එක විහිළුවක්.
ගොඩ දෙනෙක් දර්ම කරුණක් ගන කතා කරද්දී බම්ප් එකක්වත් දන්නේ නැහැ. එත් අනිත් අයගේ බෞද්ද කම ගන හොයනවා.
මේ ගන තව දුරටත් කතාකරන එක වැඩක් නැහැ. මේක උනත් කියන්නේ ෂෙනික් ( shenic) හා jaaduWixx ගැන තියන පැහැදීම නිසා. උන්ට ඇත්තටම් ආගම ගැන කැක්කුමක් තියන බව දන්නා නිසා
උබ අවන්තගේ බෞද්ද කම ගැන අහනවනම් මම එක ගැන කියන්න දන්නේ නැහැ. මම සලකන්නේ මේ කාටුන් එක ගැන. එත් මේ කාටුන් එකෙන් කියලා තිය්න්නේ ඇත්ත. අපේ ආගමට සිද්ද වෙන්න යන විනාසේ. දැන් බුද්දාගම කියන දේ නැතිවේගෙන යන්නේ. රටේ වෙන දේවල් දැක්කම හොදටම තේරෙනව ඇති.
අභිගර්මය දැනගත්ත පලියට බෞදයෙක් වෙන්න නැහැ. කෙනෙක්ගේ දැනුමින් බෞද්ද කම මනින බැහැ. එහෙම උනොත් නුගත් කවදාවත් බෞද්ද වෙන්නේ නැහැ.

තිරසරණ සරණ ගිහින් නිවන් මාර්ගයේ ගමන් කරන කෙනාට. නිවන් මාර්ගයේ යන්න පන්සිල් කියලා බෑ. නිවන් මාර්ගයේ යන්න නම්, චතුරාර්‍ය සත්‍ය අවබෝධකරගන්න ඕන නම් අභිධර්මය ඉගෙන ගන්න, කියවන්න ඒ අනුව වැඩ කරන්න. නැතුව වෙන ශෝට් කට් නෑ බෞද්ධ වෙන්න. අනික පන්සිල් ගන්න
පන්සල් යන
තමාට හැකිපමනින දාන මාන දෙන( හැමෝටම ලොකුවට පින් කරන්න සල්ලි නැහැ)
එත් මාසේ පින් කියක් හරි එතුරු කරලා දානයක් දෙන්න ශද්දාව තියන මිනිස්සු ඉන්නව
නැති බැරි අයට උදවු කරන සැලකියය යුතු පිරිසක් ඉන්නව
පර්සිද්දිය ගන්න නැතුව එහෙම වැඩ කරන අය ඉන්නව ඕනි තරම්
හාමුදුරුවෝ බුද්ද්ගම වෙනුවෙන් නැගිටපු වෙලා තිබුනා
හතුරට පවා වෙදකම් කළා දිබුලාගල හාමුදුරුවෝ
අන්න එහෙම උතුම් ශාශ්නයක් අපිට තිබුනේ
බුද්දාගම ආරක්ශා කරගන්න මන් දන්නා විදියට අන්තිමටම කැපවෙලා වැඩ කරපු ප්‍රසිද්ද හාමුදුරු නමකට ඉන්නේ සෝම හාමුදුරුවෝ විතරයි.

මේවට ඉතින් පු@න් හිනා වෙලා, අපරාදේ මේවා ටයිප් කරන්න යන වෙලාව කියලා මගේ වැඩක් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. 
ආයෙත් කියන්න තියෙන්නේ සෝම හාමුදුරුවන්ට කෑගහන්න සිද්ධ වුනේ, ලංකාවේ ඉන්න නපුංසක බෞද්ධයන්ගේ කල්කිරියාව නිසයි. සෝම හාමුදුරුවන්ගේ මරණෙන් වත් මේ නපුංසක බෞද්ධයෝ පාඩමක් ඉගෙන ගත්තේ නැති නිසා තමයි හාමුදුරුවරුන්ට දං බත් ගිල ගිල ඉන්නේ නැතුව, සිවුර කරට අරන් කෑගහන්න සිද්ධ වුනේ. ගිහි බෞද්ධයෝ එකතු වෙලා කුරගල බේරගන්න නඩු දැම්මද?? මුහුදු මහා විහාරේ බේරගන්න නඩු දැම්මද?? ඒ සේරම කොරන්න වුනේ ඔය එල්ලාවල හාමුදුරුවොන්ට, රතන හාමුදුරුවොන්ට. හෙල උරුමේ ඉන්න එවුන් ( නපුංසක බෞද්ධයන්ගේ වචන වලින්ම කියනවා නම් නහර කාරයෝ, චන්ඩි, උණ කාරයෝ ) ඇර ඔය එක වෘක්ශ සුණඛයෙක් ඇහැක් ඇරලා බැලුවද?? කටේ නරිවාදං රෙද්ද පල්ලෙං බේරෙනවා නේද මහත්තයෝ?? දැන් ඉන්න අය කරන්නේ බුද්දාගම රැකගන්න වගේ ඇවිත් මහින්දව රකින එක.
එක තේරෙනව හැමෝටම. හැබැයි ඒ හාමුදුරුවරුන්ට වඩා පවක් කරන්නේ
ඒ වැරැද්ද දැන දැන එකට සහයෝගය දෙන අය.
ඕනි කෙනෙක්ට පුළුවන් වචන හර්බ කරලා තර්ක කරලා නිවැරදි කරවන්න.
එත් තමාගේ හදවතින් අහලා බලන්න අපි සහයෝජය දෙන්නේ රට විනාස කරන්න නේද කියලා
රටේ අනාගතය වින්ස කරන්න නේද කියලා.
කව්රු කොහොම කිවුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කල දර්ශනය තමයි බුද්දාගම කියන්නේ.
කෑගහන ගොඩක් දෙනා හිතං ඉන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා බෞද්ද කියලා.

තමාගේ ආගම වෙන්වෙන් පෙනීසිටින එක සටන් කරන එක ප්‍රශ්නයක් නැහැ. එකට එකයි අපි. එකට එකග නැත්තම් දුටුගැමුණු රජතුමාටත් බනින්න එපැයි.
එත් ජාතිය ආගම රකින මුවාවෙන් වලවු වල වලන් බාන්න චීවරය පාවිච්චි කරනවට අපි විරුද්දයි. (ඥාණසාර හමුදුරුවන්ගේ වචනවලින්ම කියනවා නම් )
බුද්දාගම විකුනලා එක එකාව රජ කරන්න හදන එකට විරුද්දයි.
වෙන් කිසිම හේතුවක් නැහැ. එතැනදී තමයි බොදු බලසේනාවට විරුද්ද. අනික බුද්දධර්මයට පිටින් ගිහිල්ල බුද්දාගම රකින්න බැරි බවත් මතක තිගන්න ඕනි.

ඔබතුමාගේ තර්කයට අනුව ඒ කාලේ හාමුදුරුවරු මාගම්පුර රජපෙලපතේ වලං බාපු එක කොරලා තියෙන්නේ 

බින්දු;17218416 said:
රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔබතුමාලා වගේ විදග්ධ බෞද්ධ පඬිවරු බුද්ධාගම රකින්නේ නැතුව කටයි පු@යි වහගෙන ඉන්න නිසා. කුරගලට කෙලින වෙලාවේ නියපොත්තෙන් කඩන්න තිබුන දේ කැඩුවා නම්, දෙවනගල, මුහුදු මහා විහාරයේ , දඹුල්ලේ, අනුරාධපුරේ, අලුත්ගම පොරොවෙන් කපන්න වෙන දේවල් සිද්ධ වෙන්නේ නෑ. මෙතන පච හල හල හිටියට බුද්ධාගම රැකෙන්නේ නෑ. බුද්ධාගම ඉගෙන ගෙන ඒ අනුව ජීවත් වෙනවා නම්, ධර්ම විනය ඊලඟ පරම්පරාවට ලබාදෙන සංඝයාවහන්සේලා රැකගන්නවා නම් විතරයි බුද්ධාගම රැකෙන්නේ.
ගොං කතා කියලා ඔබතුමාගේ නොදැනුවත්කම පෙන්නන්න එපා. බෞද්ධයෙක් වෙන්නේ මොනවා කරාමද එහෙනම්?? බෞද්ධයෙක් කියන්නේ පන්සිල් ගන්න මනුස්සයට නෙවෙයි. ඔය සිල් පද 5ම ජෛණ ආගමෙත් තියෙනවා, හින්දු ආගමෙත් තියෙනවා.තිරසරණ සරණ ගිහින් නිවන් මාර්ගයේ ගමන් කරන කෙනාට. නිවන් මාර්ගයේ යන්න පන්සිල් කියලා බෑ. නිවන් මාර්ගයේ යන්න නම්, චතුරාර්‍ය සත්‍ය අවබෝධකරගන්න ඕන නම් අභිධර්මය ඉගෙන ගන්න, කියවන්න ඒ අනුව වැඩ කරන්න. නැතුව වෙන ශෝට් කට් නෑ බෞද්ධ වෙන්න.
ඔබතුමත් මෙතන හාමුදුරුවරුන්ට බැන බැන ඉන්න වෙලාවේ ඔය කියන වැඩ කටයුතු කරොත් නරකද?? බුද්ධ ශාසනය රැක ගන්න වැඩ කරන්න. තම්බින්ගේ ජඩ වැඩ වලට විරුද්ධව නැගී හිටින්න. එතකොට හාමුදුරුවොන්ට සිවුර ගලවගෙන කෑගහන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ. නිකන් මෙතන කටින් බතල කොල හිටව හිටව පණ්ඩිත කතා කිව්වට තියෙන ප්‍රශ්න විසඳෙන්නේ නෑ
ඔබතුමා දන්න තරම තමයි ඔයමේවට ඉතින් පු@න් හිනා වෙලා, අපරාදේ මේවා ටයිප් කරන්න යන වෙලාව කියලා මගේ වැඩක් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.
ආයෙත් කියන්න තියෙන්නේ සෝම හාමුදුරුවන්ට කෑගහන්න සිද්ධ වුනේ, ලංකාවේ ඉන්න නපුංසක බෞද්ධයන්ගේ කල්කිරියාව නිසයි. සෝම හාමුදුරුවන්ගේ මරණෙන් වත් මේ නපුංසක බෞද්ධයෝ පාඩමක් ඉගෙන ගත්තේ නැති නිසා තමයි හාමුදුරුවරුන්ට දං බත් ගිල ගිල ඉන්නේ නැතුව, සිවුර කරට අරන් කෑගහන්න සිද්ධ වුනේ. ගිහි බෞද්ධයෝ එකතු වෙලා කුරගල බේරගන්න නඩු දැම්මද?? මුහුදු මහා විහාරේ බේරගන්න නඩු දැම්මද?? ඒ සේරම කොරන්න වුනේ ඔය එල්ලාවල හාමුදුරුවොන්ට, රතන හාමුදුරුවොන්ට. හෙල උරුමේ ඉන්න එවුන් ( නපුංසක බෞද්ධයන්ගේ වචන වලින්ම කියනවා නම් නහර කාරයෝ, චන්ඩි, උණ කාරයෝ ) ඇර ඔය එක වෘක්ශ සුණඛයෙක් ඇහැක් ඇරලා බැලුවද?? කටේ නරිවාදං රෙද්ද පල්ලෙං බේරෙනවා නේද මහත්තයෝ??
ඔබතුමා කියනවා බොදු බල සේනාව මහින්දට සපෝට් කරනවා කියලා. මම ඒක පිලිගන්නේ නෑ. මම කියන්නේ බොදුබල සේනාව මහින්දව ( හෝ ගෝඨව කඩේ යවනවා , ගොනාට අන්දගෙන වැඩ ගන්නවා )
ඒ මගේ මතය නේ. අපි ඔබතුමාගේ මතය හරි කියලා අරගෙන කතා කරමු. බොදු බල සේනාවට ඇයි මහින්දට කඩේ යන්න වෙලා තියෙන්නේ?? ඔබතුමාලා සාශනේ බේරගන්න ඉදිරිපත් නොවෙන නිසා. ඔබතුමාලා චන්දේ දීලා පාර්ලිමේන්තු යවන උදවිය බුද්ධාගම සත පහකට ගණන් නොගන්න නිසා. රනිල්, අනුර කුමාර බුද්ධාගම රකිනවද?? උන්ට ඒක නොවැදගත් මාතෘකාවක්. චන්දෙකට කලින් බොරුවට මල් වට්ටියක් පූජා කරලා ඇඩ් එක දාගන්න දෙයක් විතරයි. එහෙම වුනාම (බොරුවට හරි ) බුද්ධාගම රැකගන්න කතා කරන කෙනාගේ උදව් ගන්න වෙනවා. ඒක වැරදි strategy එකක් වෙන්න පුලුවන්. ඒත් මේ වෙලාවේ වෙන කරන්න පුලුවන් දෙයක් තියෙනවද?? වෙන බෞද්ධ ගිහි නායකයෙක් ඇත්තෙත් නැත්නම්, ඔබතුමාලා වගේ ගිහි බෞද්ධ පඬිවරු සාශනේ රැක ගන්න ඉදිරිපත් වෙන්නෙත් නැත්නම්, ඔබතුමාලා සංඝයා වහන්සේට චන්දේ දෙන්නෙත් නැත්නම් වෙන විකල්පයක් ඉදිරිපත් කරන්න?? ගෝඨගේ ටයි පොල්ලේ එල්ලෙන එක ඇර වෙන විකල්පයක් මට නම් දැනට පේන්නේ නෑ. අද වෙන නායකයෙක් ( කරු, සජිත්, මෛත්‍රීපාල , විමල්, බිමල් ඕන එකෙක් බුද්ධාගම රැක ගන්න වැඩ කරන්න ඉදිරිපත් වෙනවා නම් මම අත් දෙකම උස්සලා එයාට සහයෝගය දෙනවා. දැනට යටින් හරි උදව් කරන්නේ ගෝඨා විතරයි )
මේකයි මහත්තයෝ කට උත්තර නැතුව පු@ බිම ඇනුනම වචන අරඹ, තර්ක බ්ලා බ්ලා ගේන්න එපා. මම නම් මගේ හදවත සහ බුද්ධිය 2ටම එකඟ විදියට තමයි වැඩ කරන්නේ සපෝට් කරන්නේ. බොදුබලසේනාව කරන වැඩේ මගේ හදවතට/බුද්ධියට දෙකටම එකඟයි. අද එයාල එහෙම නොකරොත් හෙට ඔබතුමාලට අද ඉරාකේ, සිරියාවේ වෙන දේ වෙන්නේ.
ඔබතුමාම ඒක තේරුම් ගත්ත එක හොඳයි. ඔබතුමා පොඩ්ඩක් සූත්‍ර පිටකයේ සිඟාලෝවාද සූත්‍රය කියවලා බලන්න, උපාසක අයගේ යුතුකම් වලින් කීයක් කොරනවද කියලා![]()
ඔබතුමා නොදන්නවා ඇති ඒත් බුදුහාමුදුරුවෝ ආත්ම ආරක්ශාව සලසගන්න එක වරදක් කියලා වත්, කවදාවත් කොරන්න එපා කියලවත් නෑ.
ඔව් ඒක තමයි අපිත් කියන්නේ දුටුගැමුණු රජතුමා දෙමලු පැරැද්දුවේ සහජීවන ටෝක්ස් වලින් නෙවෙයි. එලාරගේ අත් අල්ලගෙන කෝවිලට බඩගාලා නෙවෙයි. සටන් කරලා. කාලිංඝ මාඝව 2වනි පරාක්‍රමබාහු රජතුමා පැරැද්දුවේ පොරත් එක්ක සිල් රැකලා, සූත්‍ර පිටකයෙන් ධර්ම දේශනා කරලා, ඇල්වතුරත් නිවලා බීලා නෙවෙයි. අවි ගන්න ඕන තැනදි අවි අරගෙන.
හැම ප්‍රශ්නෙම කේක් කාලා කලු කෝපි බීලා විසඳන්න බෑ
[/COLOR][/COLOR]
රතු පාටින් දැම්මට හයිලයිට් කරාට මේවා ඇත්ත වෙන්නේ නෑ මහත්තයෝ. ඔබතුමාට හරියට තර්කයක් වත් ගොඩ නගාගන්න බැරි බව විතරයි පේන්නේ. ඔබතුමා උඩින් දුටුගැමුණු රජතුමාව පෙන්නලා, යටින් කියනවා බුද්ධ ධර්මයට පිටින් බුද්ධාගම රකින්න බෑ කියලා. මේ ඔබතුමාගේ ගොං කමද, නොදැනුවත්කමද කියලා මට නම් තේරෙන්නේ නෑ.ඔබතුමාගේ බුද්ධ ධර්මයට අනුව දුටු ගැමුණු රජතුමා හරි වෙන්න නම් මාගම් පුරයේ ඉඳලා විජිතපුරයට සක්මන් භාවනා කොරලා යුද්දේ දිනුවා වෙන්න ඕනඔබතුමාගේ තර්කයට අනුව ඒ කාලේ හාමුදුරුවරු මාගම්පුර රජපෙලපතේ වලං බාපු එක කොරලා තියෙන්නේ
මම අදහන බුද්ධ ධර්මයට අනුව නම් දුටුගැමුණු රජතුමාත් හරි, සෝම හාමුදුරුවොත් හරි, ඥානසාර හාමුදුරුවොත් හරි. පොඩි උදව්වක් කොරන්නම් ඒක තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කරලා තියෙන්නේ කට කහනවට නෙවෙයි. බොදුබල සේනාව ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නේ, බුද්ධාගම රැක ගන්න කියන චේතනාවෙන් නම් එතන අකුසලයක් පවක් සිද්ධ වෙන්නේ නෑ. ඔබතුමාට දිවැස් නැති නිසා, බොදුබල සේනාවේ චේතනාව නොදැන මෙතන මෙන්න මහින්දට සපෝට් කරනෝ කියලා කෑ ගහන එකේ තේරුමක් නෑ. එහෙම කෑ ගහන එකෙන් පව් සිද්ධ වෙන්නේ ඔබතුමාට.![]()
මට අන්තිමට කියන්න තියෙන්නේ, ඔබතුමාලා බුද්ධාගම රැක ගන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම්, එහෙම ඉදිරිපත් වෙන කෙනාගේ කකුලෙන් අදින්නේ නැතුව ඉන්න. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට් දෙන්නෙත් නෑ කියලා පුරාණ පඬිවරුත් කියලා තියෙනවා
[/COLOR]

උබ තරම් බුද්දාගම ගන මම නොදැනෙන්න පුළුවන්. එත් මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න දැනුම තියනවා. බොදුබලසේනාවේ කල්කිරියව් දැක්කම ත්රෙනවා මහින්ද රජ කරන්න තමයි උත්සහ කරන්නේ කියල.
මහින්ද වගේ එකෙක් රජ කරන්න හදන සන්විදනෙකින් සත්‍ය වශයෙන්ම බුද්දාගම කෙරහි හොදක් වෙයි කියලා හිතන්න පුලුවන්ද????
මේකයි මචං මොකද තරහ ගිහින්.උබ තරම් බුද්දාගම ගන මම නොදැනෙන්න පුළුවන්. එත් මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න දැනුම තියනවා. බොදුබලසේනාවේ කල්කිරියව් දැක්කම ත්රෙනවා මහින්ද රජ කරන්න තමයි උත්සහ කරන්නේ කියල.

කල්පනා කරලා බලන්න......... වෙන කියන්න දෙයක් නැහැ.
බුද්ද්ගම රකින්න ඉදිරිපත් වෙනවද මහින්ද හරි ගොටබය හරි රකින්න ඉදිරිපත් වෙනවද කියලා ඉස්සරහට බලමු......
බොදු බල සේනාව එජාප ‘කෙටි න්‍යාය’ පත්‍රයට
බොදු බල සේනා සංවිධානයේ විවෘත ආරාධනයට ඇතුළත් කරුණු පිළිබඳව ප්‍රතිචාරය පළ කිරීමට බලාපොරොත්තු වෙන බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි.
එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක කියා සිටියේ, බොදු බල සේනා ඉදිරිපත් කරන කරුණු පළමුවෙන් සලකා බැලිය යුතුව ඇති බවයි.
‘අපි උත්සාහ කරන්නේ හැම දෙනාම එකට එකතු කර ගත් දේශපාලන බලවේගයක් ගොඩ නැගීමට. ඊ ළඟ මැතිවරණය මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් විය හැකියි. එය කුමක් වුනත් සියලු බලවේග එකම වේදිකාවකට ගෙනැවිත් රට වෙනුවෙන් එක පදනමක් ඇති කර ගත යුතුව තිබෙනවා’ මහ ලේකම්වරයා පවසයි.
එවැනි තත්වයක් යටතේ බොදු බල සේනා අදහස් කෙරෙහි ඉතා දැඩි අවධානය යොමු කොට ප්‍රතිචාරය පළ කරන බව ඔහු කියා සිටියේය.
විධායක ජනාධිපති ආණ්ඩු ක්‍රමය ඇතුළු වෙනත් පොදු කාරනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය ‘ කෙටි න්‍යාය පත්‍රයක්’ යෝජනා කර ඇතැයි සඳහන් කරන එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කළේ බොදු බල සේනා සංවිධානය ඇතුළු වෙනත් සංවිධානවල අදහස් ද සැලකිල්ලට ගනිමින් පොදු න්‍යාය පත්‍රයක් කරා අවතීර්ණ විය යුතුව ඇති බවයි.
– BBC
බින්දු;17218416 said:
රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔබතුමාලා වගේ විදග්ධ බෞද්ධ පඬිවරු බුද්ධාගම රකින්නේ නැතුව කටයි පු@යි වහගෙන ඉන්න නිසා. කුරගලට කෙලින වෙලාවේ නියපොත්තෙන් කඩන්න තිබුන දේ කැඩුවා නම්, දෙවනගල, මුහුදු මහා විහාරයේ , දඹුල්ලේ, අනුරාධපුරේ, අලුත්ගම පොරොවෙන් කපන්න වෙන දේවල් සිද්ධ වෙන්නේ නෑ. මෙතන පච හල හල හිටියට බුද්ධාගම රැකෙන්නේ නෑ. බුද්ධාගම ඉගෙන ගෙන ඒ අනුව ජීවත් වෙනවා නම්, ධර්ම විනය ඊලඟ පරම්පරාවට ලබාදෙන සංඝයාවහන්සේලා රැකගන්නවා නම් විතරයි බුද්ධාගම රැකෙන්නේ.
ගොං කතා කියලා ඔබතුමාගේ නොදැනුවත්කම පෙන්නන්න එපා. බෞද්ධයෙක් වෙන්නේ මොනවා කරාමද එහෙනම්?? බෞද්ධයෙක් කියන්නේ පන්සිල් ගන්න මනුස්සයට නෙවෙයි. ඔය සිල් පද 5ම ජෛණ ආගමෙත් තියෙනවා, හින්දු ආගමෙත් තියෙනවා.තිරසරණ සරණ ගිහින් නිවන් මාර්ගයේ ගමන් කරන කෙනාට. නිවන් මාර්ගයේ යන්න පන්සිල් කියලා බෑ. නිවන් මාර්ගයේ යන්න නම්, චතුරාර්‍ය සත්‍ය අවබෝධකරගන්න ඕන නම් අභිධර්මය ඉගෙන ගන්න, කියවන්න ඒ අනුව වැඩ කරන්න. නැතුව වෙන ශෝට් කට් නෑ බෞද්ධ වෙන්න.
ඔබතුමත් මෙතන හාමුදුරුවරුන්ට බැන බැන ඉන්න වෙලාවේ ඔය කියන වැඩ කටයුතු කරොත් නරකද?? බුද්ධ ශාසනය රැක ගන්න වැඩ කරන්න. තම්බින්ගේ ජඩ වැඩ වලට විරුද්ධව නැගී හිටින්න. එතකොට හාමුදුරුවොන්ට සිවුර ගලවගෙන කෑගහන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නෑ. නිකන් මෙතන කටින් බතල කොල හිටව හිටව පණ්ඩිත කතා කිව්වට තියෙන ප්‍රශ්න විසඳෙන්නේ නෑ
ඔබතුමා දන්න තරම තමයි ඔයමේවට ඉතින් පු@න් හිනා වෙලා, අපරාදේ මේවා ටයිප් කරන්න යන වෙලාව කියලා මගේ වැඩක් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.
ආයෙත් කියන්න තියෙන්නේ සෝම හාමුදුරුවන්ට කෑගහන්න සිද්ධ වුනේ, ලංකාවේ ඉන්න නපුංසක බෞද්ධයන්ගේ කල්කිරියාව නිසයි. සෝම හාමුදුරුවන්ගේ මරණෙන් වත් මේ නපුංසක බෞද්ධයෝ පාඩමක් ඉගෙන ගත්තේ නැති නිසා තමයි හාමුදුරුවරුන්ට දං බත් ගිල ගිල ඉන්නේ නැතුව, සිවුර කරට අරන් කෑගහන්න සිද්ධ වුනේ. ගිහි බෞද්ධයෝ එකතු වෙලා කුරගල බේරගන්න නඩු දැම්මද?? මුහුදු මහා විහාරේ බේරගන්න නඩු දැම්මද?? ඒ සේරම කොරන්න වුනේ ඔය එල්ලාවල හාමුදුරුවොන්ට, රතන හාමුදුරුවොන්ට. හෙල උරුමේ ඉන්න එවුන් ( නපුංසක බෞද්ධයන්ගේ වචන වලින්ම කියනවා නම් නහර කාරයෝ, චන්ඩි, උණ කාරයෝ ) ඇර ඔය එක වෘක්ශ සුණඛයෙක් ඇහැක් ඇරලා බැලුවද?? කටේ නරිවාදං රෙද්ද පල්ලෙං බේරෙනවා නේද මහත්තයෝ??
ඔබතුමා කියනවා බොදු බල සේනාව මහින්දට සපෝට් කරනවා කියලා. මම ඒක පිලිගන්නේ නෑ. මම කියන්නේ බොදුබල සේනාව මහින්දව ( හෝ ගෝඨව කඩේ යවනවා , ගොනාට අන්දගෙන වැඩ ගන්නවා )
ඒ මගේ මතය නේ. අපි ඔබතුමාගේ මතය හරි කියලා අරගෙන කතා කරමු. බොදු බල සේනාවට ඇයි මහින්දට කඩේ යන්න වෙලා තියෙන්නේ?? ඔබතුමාලා සාශනේ බේරගන්න ඉදිරිපත් නොවෙන නිසා. ඔබතුමාලා චන්දේ දීලා පාර්ලිමේන්තු යවන උදවිය බුද්ධාගම සත පහකට ගණන් නොගන්න නිසා. රනිල්, අනුර කුමාර බුද්ධාගම රකිනවද?? උන්ට ඒක නොවැදගත් මාතෘකාවක්. චන්දෙකට කලින් බොරුවට මල් වට්ටියක් පූජා කරලා ඇඩ් එක දාගන්න දෙයක් විතරයි. එහෙම වුනාම (බොරුවට හරි ) බුද්ධාගම රැකගන්න කතා කරන කෙනාගේ උදව් ගන්න වෙනවා. ඒක වැරදි strategy එකක් වෙන්න පුලුවන්. ඒත් මේ වෙලාවේ වෙන කරන්න පුලුවන් දෙයක් තියෙනවද?? වෙන බෞද්ධ ගිහි නායකයෙක් ඇත්තෙත් නැත්නම්, ඔබතුමාලා වගේ ගිහි බෞද්ධ පඬිවරු සාශනේ රැක ගන්න ඉදිරිපත් වෙන්නෙත් නැත්නම්, ඔබතුමාලා සංඝයා වහන්සේට චන්දේ දෙන්නෙත් නැත්නම් වෙන විකල්පයක් ඉදිරිපත් කරන්න?? ගෝඨගේ ටයි පොල්ලේ එල්ලෙන එක ඇර වෙන විකල්පයක් මට නම් දැනට පේන්නේ නෑ. අද වෙන නායකයෙක් ( කරු, සජිත්, මෛත්‍රීපාල , විමල්, බිමල් ඕන එකෙක් බුද්ධාගම රැක ගන්න වැඩ කරන්න ඉදිරිපත් වෙනවා නම් මම අත් දෙකම උස්සලා එයාට සහයෝගය දෙනවා. දැනට යටින් හරි උදව් කරන්නේ ගෝඨා විතරයි )
මේකයි මහත්තයෝ කට උත්තර නැතුව පු@ බිම ඇනුනම වචන අරඹ, තර්ක බ්ලා බ්ලා ගේන්න එපා. මම නම් මගේ හදවත සහ බුද්ධිය 2ටම එකඟ විදියට තමයි වැඩ කරන්නේ සපෝට් කරන්නේ. බොදුබලසේනාව කරන වැඩේ මගේ හදවතට/බුද්ධියට දෙකටම එකඟයි. අද එයාල එහෙම නොකරොත් හෙට ඔබතුමාලට අද ඉරාකේ, සිරියාවේ වෙන දේ වෙන්නේ.
ඔබතුමාම ඒක තේරුම් ගත්ත එක හොඳයි. ඔබතුමා පොඩ්ඩක් සූත්‍ර පිටකයේ සිඟාලෝවාද සූත්‍රය කියවලා බලන්න, උපාසක අයගේ යුතුකම් වලින් කීයක් කොරනවද කියලා![]()
ඔබතුමා නොදන්නවා ඇති ඒත් බුදුහාමුදුරුවෝ ආත්ම ආරක්ශාව සලසගන්න එක වරදක් කියලා වත්, කවදාවත් කොරන්න එපා කියලවත් නෑ.
ඔව් ඒක තමයි අපිත් කියන්නේ දුටුගැමුණු රජතුමා දෙමලු පැරැද්දුවේ සහජීවන ටෝක්ස් වලින් නෙවෙයි. එලාරගේ අත් අල්ලගෙන කෝවිලට බඩගාලා නෙවෙයි. සටන් කරලා. කාලිංඝ මාඝව 2වනි පරාක්‍රමබාහු රජතුමා පැරැද්දුවේ පොරත් එක්ක සිල් රැකලා, සූත්‍ර පිටකයෙන් ධර්ම දේශනා කරලා, ඇල්වතුරත් නිවලා බීලා නෙවෙයි. අවි ගන්න ඕන තැනදි අවි අරගෙන.
හැම ප්‍රශ්නෙම කේක් කාලා කලු කෝපි බීලා විසඳන්න බෑ
[/COLOR][/COLOR]
රතු පාටින් දැම්මට හයිලයිට් කරාට මේවා ඇත්ත වෙන්නේ නෑ මහත්තයෝ. ඔබතුමාට හරියට තර්කයක් වත් ගොඩ නගාගන්න බැරි බව විතරයි පේන්නේ. ඔබතුමා උඩින් දුටුගැමුණු රජතුමාව පෙන්නලා, යටින් කියනවා බුද්ධ ධර්මයට පිටින් බුද්ධාගම රකින්න බෑ කියලා. මේ ඔබතුමාගේ ගොං කමද, නොදැනුවත්කමද කියලා මට නම් තේරෙන්නේ නෑ.ඔබතුමාගේ බුද්ධ ධර්මයට අනුව දුටු ගැමුණු රජතුමා හරි වෙන්න නම් මාගම් පුරයේ ඉඳලා විජිතපුරයට සක්මන් භාවනා කොරලා යුද්දේ දිනුවා වෙන්න ඕනඔබතුමාගේ තර්කයට අනුව ඒ කාලේ හාමුදුරුවරු මාගම්පුර රජපෙලපතේ වලං බාපු එක කොරලා තියෙන්නේ
මම අදහන බුද්ධ ධර්මයට අනුව නම් දුටුගැමුණු රජතුමාත් හරි, සෝම හාමුදුරුවොත් හරි, ඥානසාර හාමුදුරුවොත් හරි. පොඩි උදව්වක් කොරන්නම් ඒක තේරුම් ගන්න. බුදුහාමුදුරුවෝ චේතනාහං භික්කවේ කම්මං වදාමි කියලා දේශනා කරලා තියෙන්නේ කට කහනවට නෙවෙයි. බොදුබල සේනාව ආණ්ඩුවත් එක්ක එකතු වෙන්නේ, බුද්ධාගම රැක ගන්න කියන චේතනාවෙන් නම් එතන අකුසලයක් පවක් සිද්ධ වෙන්නේ නෑ. ඔබතුමාට දිවැස් නැති නිසා, බොදුබල සේනාවේ චේතනාව නොදැන මෙතන මෙන්න මහින්දට සපෝට් කරනෝ කියලා කෑ ගහන එකේ තේරුමක් නෑ. එහෙම කෑ ගහන එකෙන් පව් සිද්ධ වෙන්නේ ඔබතුමාට.![]()
මට අන්තිමට කියන්න තියෙන්නේ, ඔබතුමාලා බුද්ධාගම රැක ගන්න ඉදිරිපත් වෙන්නේ නැත්නම්, එහෙම ඉදිරිපත් වෙන කෙනාගේ කකුලෙන් අදින්නේ නැතුව ඉන්න. බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට් දෙන්නෙත් නෑ කියලා පුරාණ පඬිවරුත් කියලා තියෙනවා
[/COLOR]
1k lindeඔතන පොදුවේ චීවරයට අපහාස කරලා නැතිබව ඕනි කෙනෙක්ට තෙරෙනේවා. ඔතන පහර ගහලා තියෙනේ සිව්රට මුවාවෙලා චන්ඩිකම් කර කර දේශපාලන අරමුණක් වෙනුවන් යන සන්විදානෙකට. එක එහෙම නෙමයි කියනවා නම් උබලා හරි. එත් එක එහෙම තමයි.
හැබැයි කවදාවත් දර්මය ගැන , බුද්දාගම ගැන ලිපියකට කමෙන්ට් එකක් බම්ප් එකක් දාන්නේ වත් නැති, තමන්ගේ අදහසක් දෙන්නේ වත් නැති මිනිස්සු, මහින්ද රජ කරන්න උත්සාහාකරන ඊනියා සන්විදානෙකට කඩේ යන ගමන් අපි බෞද්ද අපි බෞද්ද කියන එක විහිළුවක්.
ගොඩ දෙනෙක් දර්ම කරුණක් ගන කතා කරද්දී බම්ප් එකක්වත් දන්නේ නැහැ. එත් අනිත් අයගේ බෞද්ද කම ගන හොයනවා.
මේ ගන තව දුරටත් කතාකරන එක වැඩක් නැහැ. මේක උනත් කියන්නේ ෂෙනික් ( shenic) හා jaaduWixx ගැන තියන පැහැදීම නිසා. උන්ට ඇත්තටම් ආගම ගැන කැක්කුමක් තියන බව දන්නා නිසා

එතකන් මේ රටට සාමයක් නැහැ. ඔච්චර කැක්කුමනම් පාරට බැහැලා වෙඩිතියාගනිව්. ඒකත් නෑ. විසිල් විතරයි බල්ටි නෑ.
ara danushka kiyna sindu karayata dan kiyanne rajapassa puk kolla kiyala
ewage thamai bebadu nanasarata kiyanneth mun denna ge wenasa
aru kita marala kade yana kota nanasara siyuru adan kade yanawa
nanasara fans lata ridunata karanna deyak naha.

තව දෙයක් කියන්න ඕනි ආටිගල කියලා කියන එකා බුද්දාගමට ගහන්න හදන එකෙක් තමයි. අටිගලට බුද්ද්ගමට ගහන්න තුරුම්පු දෙන එක අපේ වැරැද්ද. ආටිගල වෙනුවෙන් පෙනී ඉන්නව නෙමයි. එත් ඒ කාටුන් එකේ කියවෙන දේ හරි කියලා හිතෙන නිසි කිවුවේ. සිල්වත් භික්ෂුන්ට අපහාසයක් වෙන එක වැරදි මන් පිලිගන්නවා. එත් සමහර සිව්ර දාගත්ත මිනිසූ නිසා අගෞරව වෙන්නේ සාසනේට. එතින් එහෙම අයට සපෝට් කරණ මිනිසුත් වරදක් කරන්නේ.
මගේ කමෙන්ට් වලින් බුද්දාගමට වැරදි දෙයක් කියවුනා නම් සමාවන්න කියනවා.
..මහා බහුශ්‍රැත් පන්ඩිතයන්ට මොනවා තේරුම් කරලා දෙන්න හැදුවත් ඔය ටික තමයි වෙන්නේ
..මම මේ ත්‍රෙඩ් එකේ ආයෙ කමෙන්ට් නොකර ඉන්න හැදුවේ
..ඒත් උබ කියලා තියෙන දේට ඌනපූර්නයක් කරන්න ඕනේ නිසා මම මේ දේ කියනවා..
..සින්හල ඕනේ නෑ බෞද්ද වෙලා උපදීද කියලා
..ඔය උඩ පනින දගලන කාටවත් එහෙම එකක් දෙන්න බෑ
..දැන් වැඩේ කියන්නේ ඔහොම මුස්ලිම් සන්හතියටම විරුද්දව වයිරයෙන්ම ඉන්න උන් මැරිලා බැරිවෙලා හරි මැරුනට පස්සේ ඊලග බවේදී මුස්ලිම් එකෙක් වෙලා ඉපදුනොත් මොකක් වෙයිද?
කාටවත් එහෙම නොවෙනවයි කියලා තර්ක කරන්න බෑ මොකද අරමුනු කරගෙන ඉන්නේ ඒ ගැනම නිසා
..එතකොට ඒ පුද්ගලයා(ඒ කියන්නෙ ගිය ආත්මේ සින්හලයා.)මුස්ලිම් ආගම පතුරවන්න සින්හල ජාතියට කෙනහිලිකම් කරයි
..කවදද ඕක ඉවර වෙයිද?
ඒකත් ඉතින් නොදැන ඉන්න කෙනෙක් නම් ඉතින් මොනවා කරන්නද?
..වෙන ජාතෙන් මරලා සමූල ගාතනය කරලා ඒක කරන්න අමාරුයි
..මම කලින් කිව්වා වගේ වෙන ජාතියක මව් කුසක පිලිසිද ගත්තොත් ඉතින් ආයේ සුගතියක් කවදා ලැබෙයිද කියන්න දන්නේ නෑ..
...ඒ අරමුන සාක්ශාත් කර ගන්න බැරි උනොත් ඒ පිනෙන් ලබන ආත්මෙක ගානේ බුදු හාමුදුරුවන් ජීවමානව වැඩ වසන සමයක මිනිසත් බව ලැබිලා නිවන් මග සාක්ශාත් කර ගන්න අවස්තාවක් ලැබෙයි..

..මම දේ දීලා තියෙන රිප්ලයි එක ඊට හාත්පසින්ම වෙනස් එකක්
..ත්‍රෙඩ් එක මාතෘකාවෙන් පිට යැව්ව එක ගැන ත්‍රෙඩ් එක දාපු සහෝදරයගෙන් සමාව ඉල්ලනවා
...මේ ටික ලිව්වේ මේ ගනින්නන්නාසේලාත් එක්ක එකතු වෙලා ආගම බේර ගන්න දගලන ප්‍රබුද්දයන්ට.
මේකයි මචං මොකද තරහ ගිහින්.උබ තරම් බුද්දාගම ගන මම නොදැනෙන්න පුළුවන්. එත් මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න දැනුම තියනවා. බොදුබලසේනාවේ කල්කිරියව් දැක්කම ත්රෙනවා මහින්ද රජ කරන්න තමයි උත්සහ කරන්නේ කියල.
මහින්ද වගේ එකෙක් රජ කරන්න හදන සන්විදනෙකින් සත්‍ය වශයෙන්ම බුද්දාගම කෙරහි හොදක් වෙයි කියලා හිතන්න පුලුවන්ද????
කල්පනා කරලා බලන්න......... වෙන කියන්න දෙයක් නැහැ.
බුද්ද්ගම රකින්න ඉදිරිපත් වෙනවද මහින්ද හරි ගොටබය හරි රකින්න ඉදිරිපත් වෙනවද කියලා ඉස්සරහට බලමු......

රනිල් රජ කරන්න හදන්නේ. දැං වික්‍රමසිංහ වලව්වේ, ජයවර්ධන වලව්වේ වලං හෝදන්න හදන්නේ 
එතකොට අවුලක් නැද්ද?? මට නම් බොදුබල සේනාව එක්ක සැට් වෙන්නේ රනිල් වුනත් එකයි, අනුර කුමාර වුනත් එකයි අපේ වැඩේ කෙරෙනවා නම්