ආටිගල ඇයි මෙහෙම කරන්නේ...????

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බින්දු;17213779 said:

    හරියට හොයන්නේ බලන්නේ නැතුව කමෙන්ට් කරන එක ගැන මම නම් no comments.:no::no: අපරාදේ මම ටයිප් කරපු වචන, වෙලාව :no::no:

    again no comments. ඉස්සෙල්ලා රටේ ලෝකේ වෙන දේවල් බලාගෙන වර කියන්න විතරයි තියෙන්නේ

    මේක ආණ්ඩු-විපක්ශ ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධයන්ගේ වැරදි විතරක් දකින එක ගැන ප්‍රශ්නයක්.
    ආණ්ඩුවේ පත්තර විපක්ශයට ගහනවා. විපක්ශේ පත්තර ආණ්ඩුවට ගහනවා. ඒකේ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. අනිත් ටොපික්ස් ගැන නිදහස් මාධ්‍‍ය වේදියා කියලා කියාගන්න අය නපුන්සක වෘත රකින එක වැරදියි. එහෙනම් සිලුමිණේ , මව්බිමේ එවුන් වගේ එලිපිට පැත්තක් අරන් වැඩ කරන්න ඕන

    කවුරු පිටිපස්සෙන් හිටියත් කියන්නේ ඇත්ත. කරන්නේ කළ යුතු දේ.ආණ්ඩුවේ කෙනෙක් පස්සෙන් ඉන්නවා නම් මම සතුටු වෙනවා කොන්ද පණ තියෙන එකෙක් හරි ආණ්ඩුවේ ඉන්න එක ගැන. :rolleyes::rolleyes:;);)

    මොන්ටිසෝරි බබාල නලවන්න බෑ බන්. ගිහින් සංඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්. :rofl::rofl: කෙනෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ වෙන එක සංඝ භේදය ?? ලොල් තමයි :rofl::rofl::P:P:D:D

    මොනාද බන් මේ කියන ගොං කතා. :rofl::rofl::D:D:P:P එහෙනම් රටේ උත්තරීතර නායක ජනාධිපති මහින්ද රජතුමා වගේ කෙනෙක්ටත් බනින්න බෑ නේ :rofl::rofl: රටේ නායකයට අපහාස වෙන නිසා :D:D:P:P

    මූ වෙන රස්සාවක් කරන ගමන් ආතල් එකට කාටුන් ඇඳලා එෆ් බී එකේ දාගෙන my artworks කියලා සිඟිති ආතල් එකක් ගන්නවා නම් මූව මරාගෙන කන්නේ නෑ. මූ සමාජගත කරන්නේ හාමුදුරුවරු චාටර්, තම්බි, කතෝලික අය මල් වගේ කියලා :rofl::rofl:

    ලංකාවේ වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. රටේ කොන්ද පණ ඇති බෞද්ධ නායකයෙක් නැත්නම් ඒ තැන ගන්න අයිතියත් හාමුදුරුවරුන්ට තියෙනවා

    ජාතික හෙල උරුමය කියන නම තිබුනට ඒක සිංහලයන්ගේ පක්ශය වෙනවද?? ඇයි බන් මෙහෙම මොලේ පු@ තියෙනවා කියලා පෙන්නන්නේ :oo::oo: එහෙනම් ලංකා කම්කරු පක්ශය ලංකාවේ කම්කරුවන්ගේ පක්ශය වෙන්න ඕන, ලංකා මුස්ලිම් මක්කල් කොංග්‍රස් එක තම්බිංගේ පක්ශය වෙන්න ඕන :rofl::rofl::rofl: සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ශය වැද්දොංගේ පක්ශය වෙන්න ඕන :D:D පක්ශේ නමෙන් නෙවෙයි උන් කරන කියන දේවල් වලින් ඕක මනින්න ඕන :P:P:rofl::rofl:

    බලපෑම්?? බිච් ප්ලීස් :rofl::rofl::P:P පාගමන් යන්න?? පාගමන් ගිහින් කොරයි. මේ ආණ්ඩුව ඉන්නේ බලයෙන් උමතු වෙලා. පාගමන් ගියාට, පිකට් කරාට පයිසෙකට ගණන් ගන්නේ නෑ. නීතිය, පොලිසිය, රාජ්‍ය බලය සේරම තමන්ට ඕන විදියට පාවිච්චි කරන්නේ. උඹ නිකන් ගුලි කාලා මන්ද මෝල් වෙච්ච එකෙක් වගේ ටෝක්ස් දාන්න එපා. එලියට බැහැලා රටේ වෙන්නේ මොකක්ද කියලා බලපන් :D:D උඹට චන්දෙ දෙන්නවත් වයස ඇතිද කියලා සැකයි මේ දෙන ටෝක්ස් වලට. මට කියපන් අන්තිම අවුරුදු 10 ඇතුලත පාගමනක් ගිහින් දිනාගත්ත එක දෙයක්?? කඳුලු ගෑස් නොවැදුනු එක පාගමනක්?? උසාවි නියෝග වලින් තහනම් නොකෙරුනු පාගමනක්?? :rofl::rofl:
    ඔය බොදු බල සේනාව කරන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි.

    අන්තිමට කියන්න තියෙන්නේ
    "ඔබේ හිත කොතරම් මෛත්‍රියෙන් පිරී තිබුනත් පිස්සු බල්ලෙක් සමඟ ඔබට එකට සිටිය නොහැක" :D:D

    හත්දෙයියනේ...
    .

    :rofl::rofl::rofl::rofl:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මයි කොමෙන්ට්...
    සල්ලි නැත්නම් ගිහින් හිඟා කාපන් පොන්න වැඩ කරලා වසලයන්ගෙන් චියර් ඉල්ලන්නෙ නැතුව..
    හාමුදුරුවරු දානෙ වලඳලා,බණක් දෙසාගෙන ඉඳී මේ රට කේතුමති නුවර උනා නම්.
    මිගෙට්ටුවත්තෙ,කුඩාපොල,ශ්‍රී සුම0ගල වගෙ හාමුදුරුවරු අත කට පොරවගෙන හිටියෙ නැති නිසා තමයි අද මෙහෙමවත් දහමක් ඉතුරු වෙලා තියෙන්නෙ.
    දැන් ඊට වඩා අන්තවාදී ත්‍රස්තවාදයක් තියෙන්නෙ...දේශපාලුවො ඡන්දෙ වෙනුවෙන් ඕන බලු වැඩක් කරද්දි අපෙ හාමුදුරුවරු බුදු දහම වෙනුවෙන් සටන පටන් ගත්තම කරුමට උපන්න සම හරක් ජඩ මාධ්‍යවාදීන් මෙහෙම සල්ලි හොයන කාලයක් මේක.
    ත්‍රස්තවාදයට අවියෙන් පිළිතුරු දුන්න රටක අන්තවාදයටත් දනින් වැටිලා යදින්න බෑ.
    වටරැකලා ඉන්න තුරාවට ඥානසාරලා බිහි වෙන එක වලක්වන්න බෑ.
    :yes::yes::yes:
     
    • Like
    Reactions: shenic and Lewke

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මයි කොමෙන්ට්...
    සල්ලි නැත්නම් ගිහින් හිඟා කාපන් පොන්න වැඩ කරලා වසලයන්ගෙන් චියර් ඉල්ලන්නෙ නැතුව..
    හාමුදුරුවරු දානෙ වලඳලා,බණක් දෙසාගෙන ඉඳී මේ රට කේතුමති නුවර උනා නම්.
    මිගෙට්ටුවත්තෙ,කුඩාපොල,ශ්‍රී සුම0ගල වගෙ හාමුදුරුවරු අත කට පොරවගෙන හිටියෙ නැති නිසා තමයි අද මෙහෙමවත් දහමක් ඉතුරු වෙලා තියෙන්නෙ.
    දැන් ඊට වඩා අන්තවාදී ත්‍රස්තවාදයක් තියෙන්නෙ...දේශපාලුවො ඡන්දෙ වෙනුවෙන් ඕන බලු වැඩක් කරද්දි අපෙ හාමුදුරුවරු බුදු දහම වෙනුවෙන් සටන පටන් ගත්තම කරුමට උපන්න සම හරක් ජඩ මාධ්‍යවාදීන් මෙහෙම සල්ලි හොයන කාලයක් මේක.
    ත්‍රස්තවාදයට අවියෙන් පිළිතුරු දුන්න රටක අන්තවාදයටත් දනින් වැටිලා යදින්න බෑ.
    වටරැකලා ඉන්න තුරාවට ඥානසාරලා බිහි වෙන එක වලක්වන්න බෑ.
    :yes::yes::yes:

    11.gif
    +Rep
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    you've got some points man! damn good! :D (+5)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බින්දු;17213779 said:

    හරියට හොයන්නේ බලන්නේ නැතුව කමෙන්ට් කරන එක ගැන මම නම් no comments.:no::no: අපරාදේ මම ටයිප් කරපු වචන, වෙලාව :no::no:

    again no comments. ඉස්සෙල්ලා රටේ ලෝකේ වෙන දේවල් බලාගෙන වර කියන්න විතරයි තියෙන්නේ

    මේක ආණ්ඩු-විපක්ශ ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධයන්ගේ වැරදි විතරක් දකින එක ගැන ප්‍රශ්නයක්.
    ආණ්ඩුවේ පත්තර විපක්ශයට ගහනවා. විපක්ශේ පත්තර ආණ්ඩුවට ගහනවා. ඒකේ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. අනිත් ටොපික්ස් ගැන නිදහස් මාධ්‍‍ය වේදියා කියලා කියාගන්න අය නපුන්සක වෘත රකින එක වැරදියි. එහෙනම් සිලුමිණේ , මව්බිමේ එවුන් වගේ එලිපිට පැත්තක් අරන් වැඩ කරන්න ඕන

    කවුරු පිටිපස්සෙන් හිටියත් කියන්නේ ඇත්ත. කරන්නේ කළ යුතු දේ.ආණ්ඩුවේ කෙනෙක් පස්සෙන් ඉන්නවා නම් මම සතුටු වෙනවා කොන්ද පණ තියෙන එකෙක් හරි ආණ්ඩුවේ ඉන්න එක ගැන. :rolleyes::rolleyes:;);)

    මොන්ටිසෝරි බබාල නලවන්න බෑ බන්. ගිහින් සංඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්. :rofl::rofl: කෙනෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ වෙන එක සංඝ භේදය ?? ලොල් තමයි :rofl::rofl::P:P:D:D

    මොනාද බන් මේ කියන ගොං කතා. :rofl::rofl::D:D:P:P එහෙනම් රටේ උත්තරීතර නායක ජනාධිපති මහින්ද රජතුමා වගේ කෙනෙක්ටත් බනින්න බෑ නේ :rofl::rofl: රටේ නායකයට අපහාස වෙන නිසා :D:D:P:P

    මූ වෙන රස්සාවක් කරන ගමන් ආතල් එකට කාටුන් ඇඳලා එෆ් බී එකේ දාගෙන my artworks කියලා සිඟිති ආතල් එකක් ගන්නවා නම් මූව මරාගෙන කන්නේ නෑ. මූ සමාජගත කරන්නේ හාමුදුරුවරු චාටර්, තම්බි, කතෝලික අය මල් වගේ කියලා :rofl::rofl:

    ලංකාවේ වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. රටේ කොන්ද පණ ඇති බෞද්ධ නායකයෙක් නැත්නම් ඒ තැන ගන්න අයිතියත් හාමුදුරුවරුන්ට තියෙනවා

    ජාතික හෙල උරුමය කියන නම තිබුනට ඒක සිංහලයන්ගේ පක්ශය වෙනවද?? ඇයි බන් මෙහෙම මොලේ පු@ තියෙනවා කියලා පෙන්නන්නේ :oo::oo: එහෙනම් ලංකා කම්කරු පක්ශය ලංකාවේ කම්කරුවන්ගේ පක්ශය වෙන්න ඕන, ලංකා මුස්ලිම් මක්කල් කොංග්‍රස් එක තම්බිංගේ පක්ශය වෙන්න ඕන :rofl::rofl::rofl: සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ශය වැද්දොංගේ පක්ශය වෙන්න ඕන :D:D පක්ශේ නමෙන් නෙවෙයි උන් කරන කියන දේවල් වලින් ඕක මනින්න ඕන :P:P:rofl::rofl:

    බලපෑම්?? බිච් ප්ලීස් :rofl::rofl::P:P පාගමන් යන්න?? පාගමන් ගිහින් කොරයි. මේ ආණ්ඩුව ඉන්නේ බලයෙන් උමතු වෙලා. පාගමන් ගියාට, පිකට් කරාට පයිසෙකට ගණන් ගන්නේ නෑ. නීතිය, පොලිසිය, රාජ්‍ය බලය සේරම තමන්ට ඕන විදියට පාවිච්චි කරන්නේ. උඹ නිකන් ගුලි කාලා මන්ද මෝල් වෙච්ච එකෙක් වගේ ටෝක්ස් දාන්න එපා. එලියට බැහැලා රටේ වෙන්නේ මොකක්ද කියලා බලපන් :D:D උඹට චන්දෙ දෙන්නවත් වයස ඇතිද කියලා සැකයි මේ දෙන ටෝක්ස් වලට. මට කියපන් අන්තිම අවුරුදු 10 ඇතුලත පාගමනක් ගිහින් දිනාගත්ත එක දෙයක්?? කඳුලු ගෑස් නොවැදුනු එක පාගමනක්?? උසාවි නියෝග වලින් තහනම් නොකෙරුනු පාගමනක්?? :rofl::rofl:
    ඔය බොදු බල සේනාව කරන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි.

    අන්තිමට කියන්න තියෙන්නේ
    "ඔබේ හිත කොතරම් මෛත්‍රියෙන් පිරී තිබුනත් පිස්සු බල්ලෙක් සමඟ ඔබට එකට සිටිය නොහැක" :D:D

    :D :D :D

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඇතැම් හාමුදුරුවරු වැරදි කරනවා. ඒක හරි. අපි ඒක දන්නවා. අනිත් මිනිස්සුත් දන්නවා ඇති. නමුත් මුසල්මනුවෙක් කාගේ හරි බෙල්ලක් කැපුවොත් ඒ පුවත් කියවන එවුනුත් නොදැක්කා වගේ ඉන්න මිනිස්සු, ලෝකේ කොහෙහරි හාමුදුරු නමකට පඩයක් ගියොත් ඒක කියකිය ඇවිදින්නේ හරියට පරමාණු බෝම්බයක් පිපුරුනා වගේ!

    තම්බියෝ බෙල්ල කපනකොට, කතෝලිකයෝ බෞද්ධ සංස්කෘතික අංග copy කරලා තමුන්ගේ කියනකොට ඒවා පෙනෙන්නේ නැත්තන්, හාමුදුරුවරු කරන වැරදි වලදීත් සද්ද ඇතුව ඉන්න. සාධාරණ මිනිහෙක් නං විවේචනය කරද්දී හැමෝටම එකවගේ කරන්න.
    :rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    මම කලිනුත් කිව්වා වගේ මුගෙ ජාතකේ හොයන්න ගියේ නෑ සහෝ...මම මුගෙ කලින් එව්වා දැකල තියෙනවද කියලා මතකයකුත් නෑ.මම කියපු දේ කිව්වේ මේ චිත්‍රය පදනම් කරගෙන.මම මුලින්ම උබව ක්වොට් කලේ ආතල් එකට..උබයි මමයි මීට ඉස්සරවෙලා ඔය වගේ ආතල් සෑහෙන්න අරන් තියෙන නිසා.:D
    මම කලිනුත් පිලිගත්තනේ සුලුජාතීන්ගේ ක්‍රියාකාරකම් වලට දක්වන ප්‍රතිචාර පිලිබදව මම සෑහීමකට පත් වෙන්නෙත් නෑ කියලා..මම මේ කරුනු දැක්වීම කලේ මේ චිත්‍රය මත පදනම්ව..ඒ නිසා උබ ඔය කියලා තියෙන පර සිද්දි කතා ගැන කියන්න මම දන්නෙ නෑ..(මූ ඒ අවස්තාවල හැසිරුනේ කෝමද කියලා කියන්න මම දන්නෙ නෑ.)
    ඒත් උබ ඔය මාධ්‍යවේදීන් ගැන කියපු නිසා මම කියන්නම්..ලන්කාවේ හුගක් මාධ්‍ය්වේදීන් පක්ශක්ග්‍රාහී බව ඇත්ත.ඒත් උන් එහෙම හරි අදහස් දැක්වුවෙ නැති උනොත් මොකද වෙන්නේ..ඔක්කොම සතුටු කරන්න ලියන්න උන්ට බෑ...වර්තමාන ආන්ඩුව විවේචනය කරන මාද්යවේදියෙක් විපක්ශෙන් සල්ලි අරන් ලියනවා කියලා කෙනෙකුට කිව්ව හැකි..ඒත් ඒක එහෙමමද කියලා කියන්න කවුරුත් දන්නෙ නෑ:no:..මොකද එහෙම එකක් ඔප්පු වෙලා නැති නිසා..:rolleyes:
    ඔයා ඔය කියන 7ටයි 8අටයි මම විශේශයෙන්ම උත්තර දෙන්න ඕනේ...:rolleyes:
    මචන් මට බොබසේ එක ඉදිරිපත් කරන තර්ක ගැන කිසි විවාදයක් නෑ(මුස්ලිම් ආක්‍රමන ගැන.)..මමත් පිලිගන්නවා ඒ අය කියන කරුනු හරි කියලා..ඒත් ඒ අයගේ පස්සෙන් ඉන්නෙ කවුද කියලා මටත් ප්‍රශ්නයක් තියෙනවා..හරියට අවන්තගෙ පස්සෙ ඉන්න කට්ටිය කවුද කියලා උබට සැක හිතුනා වගේ....:dull::dull:
    ඒ තිබුනු සග සමුලුව ඉතාම හොද වැඩක්..නමුත් ඒකේදි ඥානසාර හාමුදුරුවො ප්‍රසිද්දියෙ කිව්වෙ මොකක්ද?සෝභිත හාමුදුරුවන්ගෙ පිටිපස්සෙ ඉන්නෙ විජාතික බලවේගලු..ඒ නිසා ඒ අය වෙන නායකයෙක් ගේනවලු..මොකක්ද බන් මේ වෙන්නේ..ඒ හාමුදුරුවරු සන්ග භේදය ඇති කරනවා නේද?ප්‍රසිද්දියේ ලන්කාවම පිලිගන්න හාමුදුරු නමකට ඔහොම පහර ගැහීමෙන් ඒ අය බලාපොරොත්තුවෙන්නේ මොකක්ද බන්.ඒ අය ආන්ඩුවේ කොන්තරාත්තුවක් භාර අරගෙනද?
    මේ පොඩි කාටූන් ටිකකට මූව මරාගෙන කන්න හදන උබලට එව්වා පේන්නෙ නැද්ද බන්..
    මට නම් පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවරු දේශපාලනයට පැමිනීම ගැන..දැන් ඔය වෙලා තියෙන හරියම ඒ සදහා හොද උදාහරන...:yes:
    අනික දෙමල්ලුන්ට මුස්ලිම් උන්ට වෙනම දේශපාලන පක්ශ තියෙනවා තමා..ඉතින් සින්හලයන්ටත් වෙනම පක්ශයක් තියෙනවනේ..ජාතික හෙල උරුමය කියලා...ලන්කාවේ ඉන්න හොදම උගත්තු කීප දෙනෙකුත් ඉන්නවානේ ඒකේ..ජාතික දේශපාලනය කලාට කමක් නෑ..කුහක වෙන්න හොද නෑ..අනිත් උන් කරන දේම කරන්න යන්න ඕනේ නෑනෙ.මුස්ලිම් උන් හරි කතෝලික උන් හරි අපේ ජාතිය විනාස කරන්න එනවනම් අපි තැන් තැන් වල කෑ ගහන එකවත් නීතිය අතට ඇරන් හැසිරෙන එකවත් නෙවෙයී...හරි නම් කරන්න ඕනේ රජයට බලපෑම් කරන එක..මාද්ය සාකච්චාවල කෑ ගහන්නේ නැතිව රජයට ඔය ක්‍රියාකාරකම් නවත්ත්වන්න කියලා පා ගමනක් යන්න කියන්නකෝ..කවුරුත් එහෙම කරන්නේ නෑ..එහෙම නොකරන එකෙන් පේන්නේ ඒ සන්විධාන ආන්ඩුවට කඩේ යනවා කියන එකද?:confused:
    බොරුවට ටයිප් කරන්න වෙලාව නාස්ති නොකර වැඩකට ඇති දෙයක් කරන්න. ස්තූතියි:nerd:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;17213779 said:

    1.හරියට හොයන්නේ බලන්නේ නැතුව කමෙන්ට් කරන එක ගැන මම නම් no comments.:no::no: අපරාදේ මම ටයිප් කරපු වචන, වෙලාව :no::no:

    2.again no comments. ඉස්සෙල්ලා රටේ ලෝකේ වෙන දේවල් බලාගෙන වර කියන්න විතරයි තියෙන්නේ

    3.මේක ආණ්ඩු-විපක්ශ ප්‍රශ්නයක් නෙවෙයි. බෞද්ධයන්ගේ වැරදි විතරක් දකින එක ගැන ප්‍රශ්නයක්.
    ආණ්ඩුවේ පත්තර විපක්ශයට ගහනවා. විපක්ශේ පත්තර ආණ්ඩුවට ගහනවා. ඒකේ අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ. අනිත් ටොපික්ස් ගැන නිදහස් මාධ්‍‍ය වේදියා කියලා කියාගන්න අය නපුන්සක වෘත රකින එක වැරදියි. එහෙනම් සිලුමිණේ , මව්බිමේ එවුන් වගේ එලිපිට පැත්තක් අරන් වැඩ කරන්න ඕන

    4.කවුරු පිටිපස්සෙන් හිටියත් කියන්නේ ඇත්ත. කරන්නේ කළ යුතු දේ.ආණ්ඩුවේ කෙනෙක් පස්සෙන් ඉන්නවා නම් මම සතුටු වෙනවා කොන්ද පණ තියෙන එකෙක් හරි ආණ්ඩුවේ ඉන්න එක ගැන. :rolleyes::rolleyes:;);)

    5.මොන්ටිසෝරි බබාල නලවන්න බෑ බන්. ගිහින් සංඝ භේදය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන වරෙන්. :rofl::rofl: කෙනෙක්ගේ දේශපාලන මතයට විරුද්ධ වෙන එක සංඝ භේදය ?? ලොල් තමයි :rofl::rofl::P:P:D:D

    6.මොනාද බන් මේ කියන ගොං කතා. :rofl::rofl::D:D:P:P එහෙනම් රටේ උත්තරීතර නායක ජනාධිපති මහින්ද රජතුමා වගේ කෙනෙක්ටත් බනින්න බෑ නේ :rofl::rofl: රටේ නායකයට අපහාස වෙන නිසා :D:D:P:P

    මූ වෙන රස්සාවක් කරන ගමන් ආතල් එකට කාටුන් ඇඳලා එෆ් බී එකේ දාගෙන my artworks කියලා සිඟිති ආතල් එකක් ගන්නවා නම් මූව මරාගෙන කන්නේ නෑ. මූ සමාජගත කරන්නේ හාමුදුරුවරු චාටර්, තම්බි, කතෝලික අය මල් වගේ කියලා :rofl::rofl:

    7.ලංකාවේ වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. රටේ කොන්ද පණ ඇති බෞද්ධ නායකයෙක් නැත්නම් ඒ තැන ගන්න අයිතියත් හාමුදුරුවරුන්ට තියෙනවා

    8.ජාතික හෙල උරුමය කියන නම තිබුනට ඒක සිංහලයන්ගේ පක්ශය වෙනවද?? ඇයි බන් මෙහෙම මොලේ පු@ තියෙනවා කියලා පෙන්නන්නේ :oo::oo: එහෙනම් ලංකා කම්කරු පක්ශය ලංකාවේ කම්කරුවන්ගේ පක්ශය වෙන්න ඕන, ලංකා මුස්ලිම් මක්කල් කොංග්‍රස් එක තම්බිංගේ පක්ශය වෙන්න ඕන :rofl::rofl::rofl: සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ශය වැද්දොංගේ පක්ශය වෙන්න ඕන :D:D පක්ශේ නමෙන් නෙවෙයි උන් කරන කියන දේවල් වලින් ඕක මනින්න ඕන :P:P:rofl::rofl:

    9.බලපෑම්?? බිච් ප්ලීස් :rofl::rofl::P:P පාගමන් යන්න?? පාගමන් ගිහින් කොරයි. මේ ආණ්ඩුව ඉන්නේ බලයෙන් උමතු වෙලා. පාගමන් ගියාට, පිකට් කරාට පයිසෙකට ගණන් ගන්නේ නෑ. නීතිය, පොලිසිය, රාජ්‍ය බලය සේරම තමන්ට ඕන විදියට පාවිච්චි කරන්නේ. උඹ නිකන් ගුලි කාලා මන්ද මෝල් වෙච්ච එකෙක් වගේ ටෝක්ස් දාන්න එපා. එලියට බැහැලා රටේ වෙන්නේ මොකක්ද කියලා බලපන් :D:D උඹට චන්දෙ දෙන්නවත් වයස ඇතිද කියලා සැකයි මේ දෙන ටෝක්ස් වලට. මට කියපන් අන්තිම අවුරුදු 10 ඇතුලත පාගමනක් ගිහින් දිනාගත්ත එක දෙයක්?? කඳුලු ගෑස් නොවැදුනු එක පාගමනක්?? උසාවි නියෝග වලින් තහනම් නොකෙරුනු පාගමනක්?? :rofl::rofl:
    ඔය බොදු බල සේනාව කරන්නේ ඉවසලා ඉවසලා බැරිම තැන කරන්න ඉතුරු වෙලා තියෙන එකම දේ තමයි.

    අන්තිමට කියන්න තියෙන්නේ
    "ඔබේ හිත කොතරම් මෛත්‍රියෙන් පිරී තිබුනත් පිස්සු බල්ලෙක් සමඟ ඔබට එකට සිටිය නොහැක" :D:D

    1,2,3, ගැන කියන්න තියෙන්නේ කලින් කියපු දේම තමයි.:rolleyes:
    4.ඔව් සතුටු වෙන්න පුලුවන් ලගදිම..ජනාධිපතිවරනයෙදි විපක්ශයේ අපේක්ශකයාගෙ චන්ද කඩන්න ඔය කියන දේශමාමක අපේක්ශකයෙක් දාලා ආපහු මරා දිනන තැනටම වැඩ සිද්ද උනාම..:lol::P
    එතන තියෙන්නෙ දේශපාලන මතයකට විරුද්ද වීමද කියල ඉස්සරවෙලා උබම හිතලා බලපන්..ඊ ලග පාර ජනාධිපතිවරනෙට ඉල්ලයි කියලා සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න හාමුදුරුනමකගෙ පිටිපස්සෙ ඉන්නෙ විජාතික බලවේග කියලා ප්‍රසිද්දියේ කියපුවාම ඒක දේශපාලන මතවේදයට විරුද්ද වීමකද කෙනෙකුට මඩ ගැහීමක්ද කියලා ඕන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්..විවෘත මනසකින් ඒ දිහා නොබලන කෙනෙකුට ඇර..
    5.හාමුදුරුවරු දෙපිරිසක් දෙපැත්තකට බෙදිලා රටේ නැති චෝදනා එල්ල කරගන්න එක සන්ග භේදයක් නෙවෙයිද බන්:oo:..අනේ සොරි:(...මම ඒ ගැන දන්නේ නෑ:baffled:..මම මොන්ටිසෝරි යන බබෙක්නෙ:P..ඒ දේට මොකක් කියලා කිව්වත් කමක් නෑ...ඒ දේ වෙද්දි හෙන ආතල්නෙ නේ..හාමුදුරුවරු දෙපැත්ත බෙදිලා එක එක්කෙනාට චෝදනා කරගද්දි අවන්ත වගේ බත් බැලයන්ට තව ලස්සන කාටූන් ඇදිය හැකි වෙයිනේ..:rolleyes:
    6.හාමුදුරු කෙනෙකුට බනින එකයි ජනාධිපතිව විවේචනය කරන එකයි එක සමාන වෙන්නෙ කෝමද බන්:rofl:..අනේ මන්දා උබ නම්...:dull:
    7.හාකෝ..අපි ඒකට හා කියමුකො.:dull:
    8.වචනෙ වැරද්දක් අල්ලගෙන උඩ පනින්න එපා..මම ඒකෙන් කිව්වෙ සින්හල මතවාද ගැන.මම හිතුවෙ ඔයාට මම අදහස් කරපු දේ වැටහෙයි කියලා:confused:...මට අමතක උනා මේ ප්‍රොෆෙසර්ස්ලට මොන්ටිසෝරි යන උන් කියන එව්වා තේරුම් ගන්න අමාරුයි කියලා:oo:..ආයේ කියද්දි මම දීර්ග විස්තරයක් එක්ක පහදලා දාන්නම්..:P
    සමහර විට ඔයා දන්නෙ නැතිව ඇති ඒක මුල ඉදලම සින්හල මතවාද නියෝජනය කල පක්ශයක්.ඒකට චන්දෙ දෙන්නෙ සිනහල බෞද්දයො තමා.ඒක තව දුරටත් ඉස්සර වගේම ක්‍රියා කරනවද නැද්ද කියන එක ගැන මට මතවාදයක් තියෙනවා.ඒත් ඒක සින්හල ජාතිය නියෝජනය කරන පක්ශයක්.ඔයා ඔය කියන ප්‍රශ්නෙම මම මෙහෙම අහන්නම්..මුස්ලිම් කොන්ග්‍රසය තිබුනට හැම මුස්ලිම් එකාම ඒකට චන්දෙ දෙනවද?දැක්කනේ මේ පාර ඌවෙදි උන්ට එක ආසනයක් නෑ...නම මහ ලොකුවට ගහගෙන හිටියට තමන්ගෙ ජාතියට හිතවාදී කියලා කෑ ගැහුවට හැම එකාම ඔය පක්ශ වලට චන්දෙ දෙන්නෙ නෑ බන්.:Pඉතින් හෙල උරුමෙත් කරන ක්‍රියා වලින් මැනලා බලපන්..උන් සින්හල මතවාදය නියෝජනය කරනවද නැද්ද කියලා.උන් යුද්දෙ කාලෙ හිටියෙ මොන මතවාදයෙද.සිනහල දෙමල අරගලය ගැන ඉන්නෙ මොන මතවාදයෙද කියලා හොයලා බලපන්.:rolleyes:
    මම මුලිනුත් හෙල උරුමය ගැන අදහස් දැක්වූවේ උබ අර දෙමල උන්ට මුස්ලිම් උන්ට වෙනම දේශපාලන දැක්මක් තියෙනවා කියලා කියපු නිසා:dull:..සින්හල උන්ටත් එහෙම තියෙනවා කියලා පෙන්නන්න.ජාතික මතවාදයක් නියෝජනය කරන්න කැමත් උන් ඒ දේ තෝර ගනී..කැමති නැත්නම් වෙන පක්ශයක් හදාගෙන එයි.;)
    9.ඔච්චර බලගතු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට එරෙහිව මහත්මා ගාන්දි ජනතාව මෙහෙයවන්න පා ගමන් ගියා..එව්වටත් සුද්දෝ ගැහුවා..වෙඩි තිබ්බා.ඒත් එහෙම කියලා ගාන්දි අවිහින්සා ක්‍රියාමාර්ගයෙන් බැහැර උනේවත් ජාතික මතවාදය නියෝජනය කිරීමවත් නැවැත්තුවේ නෑ:rolleyes:.මට කියහන් පහුගිය අවුරුදු 10 තුල හරිඅයට සන්විදානය වෙලා කරපු එක පා ගමනක් ගැන...:Pහැම එකාම තමන්ගෙ අරමුනු ඉශ්ට කරගන්න නීතිය අතට ගන්න ගියොත් සමාජෙට වෙන දේ ගැන සාදාරන සිහිබුද්දියක් ඇති කෙනෙක්ට තේරෙනවා..:P
    අනික මට මගේ වයස මෙච්චරයි කියලා කියන්න එක එකාට මගේ උප්පැන්න පෙන්න පෙන්න ඉන්න ඕනේ නෑ..මේ දන්න උන් දන්නවා මගේ වයස කීයද කියලා..ඉන්නෙ කොහෙද කියලා..:rolleyes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    අද ඉන්න ගොඩක් හාමුදුරුවරු සිල්වත් නැ.ඒ වගේ උන් කරන්නේ ශාශනය විනාශ කරන එක.අන්න ඒ වගේ උන්ව හොයලා සිවුරු ඔලුවේ ඔතලා ගල්ගහලා පන්සල වලින් එලවන්න ඕනේ.මේ රටේ බුද්ධශාශන
    අමාත්‍යාංශයෙන් වැඩක් කරන්නේ නෑනේ බන්.මිනිස්සු මේදේවල් කරොත් උන්ව හිරේ දානවා.වගකිවයුතු අංශ කරන ඇති වැඩකුත් නැ.
     
    Last edited:

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0
    Me tread eke wadi hariyak comment karala tiyenne thadi anthawadi JVP set Ekak ehema eunata Mona dharmayakda eke kauruth hodata mataka tiya gatotth hodai
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බින්දු;17213779 said:

    ලංකාවේ වයස 18ට වැඩි ඕනම කෙනෙක්ට දේශපාලනය කරන්න අයිතිය තියෙනවා. රටේ කොන්ද පණ ඇති බෞද්ධ නායකයෙක් නැත්නම් ඒ තැන ගන්න අයිතියත් හාමුදුරුවරුන්ට තියෙනවා

    ow thiyenawa habayi ithin siwura galawala desha palane kala nan thama hoda naththan ithin nama katha wenne deshapalane karana ekage witharak neme mulu sasanema.... oka 14-15 siyawas wala katholika agamatath wela passe un kriyakaree deshapalanen ayin una........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ආ.. සංස්කෘතිය කිවුවම ප්‍රශ්නයක් එනවා. එතකොට කියයි සුද්දත් කතෝලික සංස්කෘතියට අයත් කියලා. ඔවු. මම ඔතන අදහස් කලේ වෙන එකක්. භාවිතා කරපු වචනේ වැරදි. මන් අදහස් කලේ, "පන්සලේ" ඒවා "පල්ලිය" copy කල අවස්ථා සැහෙන්න ආරංචි වෙනවා. බුදු දහමේ සමහර ධර්ම කරුණු බයිබලේ තියන විදිහට ඇතැම් කතෝලික පුජකවරු (හැමෝම නෙවේ) දේශනා කල අවස්ථා "මගේ කනට" ඇහිලා තියනවා. මන් අදහස් කලේ අන්න ඒක.

    කයිවරුද නැද්ද කියන්න, මගේ වැඩ උඹ දන්නේ කොහොමද? උඹ මාව දන්න එකෙක් නෙවේ නේ! :D

    pansale ewa kiyala nan deyak palliyen copy karala naa.... palliyen karanne sanskruthiye thiyena ewa kalin thibba Latin ewata replace karana eka.... eka thama palliye krame........ kohomahari palliye ewath ithin redi nathuwa copy karala thiyenawa bawudda aya......... ewata palliya mukuth kiyanne nahane........ oya manasgatha umbala thama hithe thiyen inne....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මගේ බුදු දහමට .. බුදුන් වහන්සේට මම හදවතින්ම ගරු කරනවා ආචාර කරනවා ...එත් මේ සමහර සිවුර පෙරෝගත්ත අය ගැන නම් මගේ කිසි පැහැදීමක් නැහැ .. ගොඩක් අය අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ පිවිතුරු දහමටත් නිගා කරනවා .. ඒ ගැන මට තියෙන්නේ පුදුම කණගාටුවක් ....:angry:

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    pansale ewa kiyala nan deyak palliyen copy karala naa.... palliyen karanne sanskruthiye thiyena ewa kalin thibba Latin ewata replace karana eka.... eka thama palliye krame........ kohomahari palliye ewath ithin redi nathuwa copy karala thiyenawa bawudda aya......... ewata palliya mukuth kiyanne nahane........ oya manasgatha umbala thama hithe thiyen inne....

    මන් නං ලංකාවේ පය ගහලා ඉන්නේ අවුරුදු ගානක ඉඳන්. පල්ලි වල කරන එවුවා ඉතින් අපි දනී! මේ මුස්ලිම් case ඒක නිසා මිනිස්සුන්ට ඒවා අමතක වෙලා. අපි මිනිස්සු අතර ඉන්න නිසා කොහොමත් ආරංචි වෙනවා. අනික මිනිස්සු ඒවා දන්නවා. බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු කේක් කාපු සිද්දි, බුද්ධ ප්‍රතිමාවක හැඩේට හදපු ඉටිපන්දම් පත්තු කරලා මුහුදේ පා කරපු සිද්දි, ආගමට හැරෙනකොට බුදු පිළිම පාගන්න දාපු සිද්දි අපි දන්නවා. ඕනේ තරං. අනික කතෝලික කිවුවේ පොදුවේ. රෝමානු කතෝලික, ක්‍රිස්තියානි.. තව ඔය වගේ තියන ඔක්කොම ඒවාට පොදුවේ. අනික අර කතෝලික පුජකයෙක් ලංකාවට විරුද්ධව ජිනීවා දක්වා ප්‍රශ්නයක් අරන් ගියේ? හැමෝම ඒවා කරන්නේ නෑ! සමහරු කරනවා. ඒ නිසා, ඔයා මෙතන මුකුත් නොවුනා වගේ රඟන්න එපා.

    අනික, මන් ඒ ගැන කතාකරන්නත් නෙවේ comment ඒක දැම්මේ. මට ඕවා කියන්න ඕනනං threads දදා කියනවනේ. අපි හදන්නේ බෞද්ධයන්ගේ අඩුපාඩු හදා ගන්න මුලින්. තිසරණේ නැති ඒක ගැන වුනත් අපි කතා කරන්නේ ඒ නිසා.

    මම comment එකන් අදහස් කල දේ තවත් පැහැදිලි කලොත්... මෙන්න මේක කිවුවේ.. මේක කියන්නේ ඔයාට විතරක් නෙවේ.

    • හාමුදුරුවරු/බෞද්ධයෝ දාන පින්කම් කරනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
    • සිය ගණන් හාමුදුරුවරු අල්පේච්ච ජිවිත ගත කරමින් දහම් දෙසනකොට ඒවාට ප්‍රසංසා කරන්නේ නැති මිනිස්සු,
    • බෞද්ධයෝ වෙසක් පෝයට/වෙනත් පොයන් වලට කරන විවිධ දාන මාන/පින්කම් ගැන සතුටු වෙන්නේ නැති මිනිස්සු,
    • අනිත් ආගම් වල එවුන්ටත් උදවු කරන් ඉන්න බෞද්ධයෝ ගැන කතා කරන්නේ නැති මිනිස්සු,
    • පාර්සරික ව්‍යසන වලදී කන්නේ බොන්නේ නැතුව උදවු කරපු බෞද්ධයෝ ගැන සතුටින් කතා නොකරන මිනිස්සු,
    • වැඩිය ඕනේ නැහැ! බුදු දහම සම්බන්ධව thread එකක් දාපුවම "b u m p" කියන අකුරු 4 වත් type කර ගන්න බැරි මිනිස්සු!

    මේ හාමුදුරු නමක්, බෞද්ධ මිනිහෙක් කරන වැරද්දක් දැක්කම කුලප්පු වෙච්ච මී හරක් රැලක් වගේ දුවගෙන ඇවිත් තප්පුලන්නේ ඇයි? :confused: එහෙම තප්පුලන්න අවශ්‍ය නෑ! :yes: ඒ අය කලින් ඒවාට හිටි විදිහට නොදැක්කා වගේ ඉන්න. :)

    අන්න ඒකයි සරලවම ගත්තොත් කිවුවේ.. :) අපි මුස්ලිම් ගැන කතා කරන්නේ, එකෙන් අපේ ආගමට හානියක් වෙච්ච නිසා! කෝ අපි හින්දු ආගමට බනිනවද? අපිට හින්දු ආගමෙන් කරදරයක් වෙලා නෑ නේ! (දැන් මේ කියන්නේ ක්‍රි.පු 147 දුටු ගැමුණු රජ දවස නෙවේ! ඒ ප්‍රශ්නේ ඒකාලෙට අදාළ එකක්. වලිගෙ පාග ගන්ට එපා මේ කොමෙන්ටුව කියවන කිසිම මිනිහෙක්). කතෝලික ආගමට දැඩි විවේචන එල්ල කරනවද?

    ඕවට හොඳ උදාහරණ එළකිරි එකෙත් ඉන්නවා! "සිරිපාල" කියන කෙනාව දන්නවනේ? නේ? ;)

    දැන් ඔයත් එහෙමනේ! බුද්ධාගම ගැන මොනාහරි සම්බන්ධයක් තියන හොඳ වැඩක් ගැන හෝ ධර්ම කරුණක් ගැන thread එකක් දාපුවම ඔයා හොයනවත් නෑ! මෙන්න බුද්ධාගමට මඩක් ගහපු ගමන් ඔයා ඉන්නවා! :confused: ඕගොල්ලෝ දුවන් එන්නේ තව මඩ උලලා වින්දනයක් ලබන්න. අපි දුවන් එන්නේ ඒ මඩ හෝදන්න.

    ඔච්චරයි ඔය ගැන කියන්න තියෙන්නේ. වාද කර කර ඉන්න වුවමනාවක් නෑ. එහෙනං සුභ දවසක්! :)