balamu 'suba anagathayak' mokada karan ne kiyalaඔය ගැන කතා කිරිම පසුවට තබමු! තාම කෙස් එක වැට උඩනෙ!

balamu 'suba anagathayak' mokada karan ne kiyalaඔය ගැන කතා කිරිම පසුවට තබමු! තාම කෙස් එක වැට උඩනෙ!

Palayan ban yanna.. Ubalata Aduwena awa penne naha neeeeeeeeeeeeeeeeeee

මෙකයි බන් තව ටික කාලයක් දෙමු ලොක්කට! පොර මොනවා හරි කරයි!

Monada yako adu une? wahanawalata gahala thibuna tax 50%kin aduwuna ekada? Uba apita kanna kiyanne car da? bonna kiyanne car eka hodapu wathurada?![]()
කාර් අඩුකරපු එක වැරදි කියලාද උබ කියන්නෙ!?
Me gas adu wechcha eka gana mokuth kiyanne naththe ayi?

Dont say anything bro....this is going to be one of those threads where we kill each other.....![]()

යකෝ, නායකයෙක් තීරණ ගන්නකොට බහුතර සුභසිද්ධිය බලන්න ඕනෙ.
බහුතරයට හොඳක් වෙන්නේ කාර් ලාබ වෙනකොටද? මැරෙන්නෙ නැතුව, මන්දපෝශණේ නැතුව ජීවත්වෙන්න ඕනෙ එලවලු, හාල් කිරිපිටි, සීනි, බෙහෙත්, ලයිට් බිල්, වතුර බිල් අඩුවෙනකොටද?
ඔය කියපු හැම පකකම ටැක්ස් ගහලා ගහලා ගණන් වැඩිකරලා කාර් වලට ටැක්ස් අඩුකලාම කාටද වාසිය?
එතන තයෙන්නේ බහුතර සුභ සිද්දියද නැත්නම් නෑදෑ හත්මුතු පරම්පරාවේ කාර් බිස්නස් එක නැග්ගවීමේ සුබසිද්දියද?
මම නං මොනවත් කියන්නෙ නැ-බලුපොරවරණය දවස්වල මේ අනාගතය අපි දැක්කා/කිව්වා....කාලා වරෙල්ලකෝ....
![]()
මම නං මොනවත් කියන්නෙ නැ-බලුපොරවරණය දවස්වල මේ අනාගතය අපි දැක්කා/කිව්වා....කාලා වරෙල්ලකෝ....
![]()

මම නං මොනවත් කියන්නෙ නැ-බලුපොරවරණය දවස්වල මේ අනාගතය අපි දැක්කා/කිව්වා....කාලා වරෙල්ලකෝ....
![]()
ඔය සින් එක ඔහොම බලන්න එපා බන්! මම දන්න කාර් සෙල් කාරයො කිහිපදෙනෙක්ම ඉන්නවා පහුගිය අව්රුදු වලදි හොදටම වැටුන! උන්ට සල්ලි තියෙනකොට උන් හොදට වියදම් කරපු උන්!ඔන්න බලපන් උන්ට බිස්නස් හරි ගියොත් උන් හොදට වියඩම් කරනවා! එහෙම උනහම තමයි රටෙ මුදල් සංසරනය වෙන්නෙ!

U apita kanna aran deida? Ane pala yako yanna![]()
උන් උබට කන්න දෙන්නෙ නැහැ! අර්ථික විද්‍යාව දන්න එකෙක් ගෙන් මුදල් සංසරණය අහගනින් කොල්ලො!