ආඩම්බරකාර තාත්තා කෙලියා නේද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි හෙල උරුමේ, මන්දිරේ දෙනවනම් විශ්කි බ්‍රැන්ඩි ඕ.කේ but ප්‍රභා මැරිච්ච වෙලේ වයින් බීපු ජෙනාරලයා වසලයෙක් කියපු සංඝ සෙට් එක හා ගිහි සට්ටන් සෙට් එක අමතක වුනානෙ :)
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    rate duppath minihata thamai riden ne pan gediya wadi wimen

    tax 0% wen na ona kama welata

    tax gahan ne anduwe wiyadama wadi wela

    mihin air, sri lankan airlines, CEB, CTB padu wadi wela

    anduwe wada karana ganath wadi wela

    'suba anagathayak' titanic wage wela

    ohoma giyoth gilenawa

    320px-RMS_Titanic_3.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කාර් අඩුකරපු එක වැරදි කි‍යලාද උබ කි‍යන්නෙ!?

    යකෝ, නායකයෙක් තීරණ ගන්නකොට බහුතර සුභසිද්ධිය බලන්න ඕනෙ.

    බහුතරයට හොඳක් වෙන්නේ කාර් ලාබ වෙනකොටද? මැරෙන්නෙ නැතුව, මන්දපෝශණේ නැතුව ජීවත්වෙන්න ඕනෙ එලවලු, හාල් කිරිපිටි, සීනි, බෙහෙත්, ලයිට් බිල්, වතුර බිල් අඩුවෙනකොටද?

    ඔය කියපු හැම පකකම ටැක්ස් ගහලා ගහලා ගණන් වැඩිකරලා කාර් වලට ටැක්ස් අඩුකලාම කාටද වාසිය?

    එතන තයෙන්නේ බහුතර සුභ සිද්දියද නැත්නම් නෑදෑ හත්මුතු පරම්පරාවේ කාර් බිස්නස් එක නැග්ගවීමේ සුබසිද්දියද?
     
    bin laden

    Banned

    ඔ‍ය සින් එක ඔහොම බලන්න එපා බන්! මම දන්න කාර් සෙල් කාර‍යො කිහිපදෙනෙක්ම ඉන්නවා පහුගි‍ය අව්රුදු වලදි හොදටම වැටුන! උන්ට සල්ලි ති‍යෙනකොට උන් හොදට වි‍යදම් කරපු උන්!ඔන්න බලපන් උන්ට බිස්නස් හරි ගි‍යොත් උන් හොදට වි‍යඩම් කරනවා! එහෙම උනහම තම‍යි රටෙ මුදල් සංසරන‍ය වෙන්නෙ!
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    :lol::lol::lol:;)මම නං මොනවත් කියන්නෙ නැ-බලුපොරවරණය දවස්වල මේ අනාගතය අපි දැක්කා/කිව්වා....කාලා වරෙල්ලකෝ....:lol:

    එ කට කලු ගලක ඇතුල්ලුවනම් හොදයි කියල හිතෙනව නේද ශම්මි
     
    boy_kk

    Member
    Mar 31, 2010
    1,024
    36
    0
    Not Sure

    ඔ‍ය සින් එක ඔහොම බලන්න එපා බන්! මම දන්න කාර් සෙල් කාර‍යො කිහිපදෙනෙක්ම ඉන්නවා පහුගි‍ය අව්රුදු වලදි හොදටම වැටුන! උන්ට සල්ලි ති‍යෙනකොට උන් හොදට වි‍යදම් කරපු උන්!ඔන්න බලපන් උන්ට බිස්නස් හරි ගි‍යොත් උන් හොදට වි‍යඩම් කරනවා! එහෙම උනහම තම‍යි රටෙ මුදල් සංසරන‍ය වෙන්නෙ!

    U apita kanna aran deida? Ane pala yako yanna :growl::growl::growl::growl::growl:
     
    boy_kk

    Member
    Mar 31, 2010
    1,024
    36
    0
    Not Sure

    උන් උබට කන්න දෙන්නෙ නැහැ! අර්ථික විද්‍යාව දන්න එකෙක් ගෙන් මුදල් සංසරණ‍ය අහගනින් කොල්ලො!

    Denuth mudal sansaranaya thamai wenne. Ekane ape athe keeyakwath ithuru wenne neththe... Hoyana gana maseyak yanna issella iwara