ආඩම්බරකාර_අප්පොච්චි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ආඩම්බරකාර_අප්පොච්චි

imdf.png

ඔන්න උබලගෙ මහලොකු ආඩම්බරකාර අප්පොච්චිගෙ කාලෙ පජාත වැඩ..!
http://www.inside.**Please do not s...-luks-fiajrdcka-iuqks.html#IDComment962642460
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම පොඩි කාලේ ඉඳන් දැකලා තියෙනවා රූපවාහිනියේ මේ මනුස්සයව.. පවු..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මොකක් හරි වැරද්දක් නිසා අයින් කරන්න ඇති. චන්ද්‍රික ගේ කලේ බන් අස් කරේ

    2009 chandrikada gon harako rate janadipathi wela hitiye..tho ekawath nodanada methana mahindayage passa lowanne..ow ithin ubala ewa kohe danagannada...ubala set eka eda wela hoyaganna mahindayage media team eka un ewana baila share karana eka witharane karanna danne..
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව

    tho dannawada gono as karapu hethuwa ? nikan buranne

    kohen hari ussala dapu ekakata pora tok denawa .

    yahapalane gajabinna wahaganna da me wage news danne ? ponnaya
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    matat lawata meter.
    lottery ehema kala neda
    pau bn
    shok gahuwa nam adaren kapawemen asawen joba karala tiyanawa
    dan blapalla apiwa heta ain karath wadi padiyata anikata yanawane
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    imdf.png

    ඔන්න උබලගෙ මහලොකු ආඩම්බරකාර අප්පොච්චිගෙ කාලෙ පජාත වැඩ..!
    http://www.inside.**Please do not s...-luks-fiajrdcka-iuqks.html#IDComment962642460

    ban prayogika dewal kiyapan ban. rupawahiniyen kenek wa ayin kala kiyala ekath e kale hitapa janapathita danna epa. rupawahine palaka mandalayak inne labbak karannada. man mahindata kade yanne ne e unata man kiwwe ube oya dala thiyena kathawata ekaga wenna beri nisa. :no:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    ban prayogika dewal kiyapan ban. rupawahiniyen kenek wa ayin kala kiyala ekath e kale hitapa janapathita danna epa. rupawahine palaka mandalayak inne labbak karannada. man mahindata kade yanne ne e unata man kiwwe ube oya dala thiyena kathawata ekaga wenna beri nisa. :no:

    ප්‍රාෙයා්ගිකයි බං අරූ කියපු එක. හේතුව නම් දන්නෙ නෑ. ඒත් media වල දේශපාලන පලි ගැනීම් උනානම් උනේ මහින්ද රැකගන්න. මැරිච්ච එක්කෙනත් මොකක් හරි කරන්න ඇති.

    පවු අප්ප අපි ඡන්ගි කොට ගහන් tv බලන කාලෙ මට ඔය ඇන්ටිව මතකයි.
    හොද මනුස්සය​
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන ගැන්සිය නිකන් පාඩ 100 ක් අර අර හිටිය විතරයි බෙටි නැහැ නේ.

    හැම දේම මරා ට බැ ර කර කර ඉන්න තමා දන්නේ . මෙයාව රූපවාහිනියෙන් අයින් කරේ නැහැ.
    මෙයට තිබුන අසනීප තත්වයක් නිසා අයින් වෙන්න උනා කියලයි අපිනම් දන්නේ. shok ට්‍රේට්මෙන්ට්ස් ත් ගත්තා කියලත් ආරන්චියි . ගෙදරට ලෝන් එකක් දාලා එක හිර වෙලා මානසිකව ප්‍රසන ගොඩකට මදි වෙලා රිය ලු. ඒවත් බලපාන්න ඇති .නිකන් විලි වහ ගන්න මහින්දටම බන බන ඉන්නේ නැතිව අර මහා බැංකුවේ වංචාව ගැන හොයපන්.

    has been diagnosed with dementia.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    එතකොට දැන් ITN රුපවාහිනියේ නිවේදකයෝ මාරු කලේ නැද්ද හිටං අපු ගමන් ?

    කෝ ඉත්න් එකේ නිරෝෂන්?මොහාන් රාජ් මඩවල කොහොමද ITN එකට අවේ ? පොර හිටං ට කඩේ ගිය නිසා. සන්නස්ගල පොන්නයා ITN එකට අවේ කොහොමද? මේවා දේශපාලන පලිගැනීම් සහ පන්දම් නෙමෙයිද?