ආඩම්බරයි අපේ හාමුදුරුවනේ

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ආඩම්බරයි අපේ හාමුදුරුවනේ

    ඇත්තටම ආඩම්බරයි අපේ හාමුදුරුවනේ
    ගම ගැන හොයල බලන
    ගමේ අසරණ ඇය ගැන හොයල බලන හාමුදුරුවරු අද ගොඩක් අඩුයි
    ගම පන්සලෙන් ඈත් වෙද්දී
    මේ වගේ හාමුදුරුවරු ඉන්න එක ගැන
    ඇත්තටම ආඩම්බරයි හාමුදුරුවනේ

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Mangalarame hamuduruwonge FB profile eka follow karanna :)

    https://www.facebook.com/venampitiye.sumanarathanathero?fref=photo

    1HhQ3NF.png
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොටින්ට බාල්දියෙන් ගහපු එකේ OIC මොන පගර නැට්ටෙක්ද
     
    • Like
    Reactions: Welusumana

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඉතින් ගමේ එවුන්ට ඔච්චරම මේ අාච්චිි ගැන අනුකම්පාවක් තියෙනවනම් උන්ගේ ගෙදරක නවත්තගෙන සලකපල්ලකෝ. අනුන්ට අයිති තැන්වල නවත්වන්න හදන්නේ. ගම්වල බයියන්ගේ හැටි ඔහොම්මම තමා. පොඩ්ඩක් ඇතනම් හරක් රැල වගේ ඇවිත් පාරවල් හරස් කරනවා.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් ගමේ එවුන්ට ඔච්චරම මේ අාච්චිි ගැන අනුකම්පාවක් තියෙනවනම් උන්ගේ ගෙදරක නවත්තගෙන සලකපල්ලකෝ. අනුන්ට අයිති තැන්වල නවත්වන්න හදන්නේ. ගම්වල බයියන්ගේ හැටි ඔහොම්මම තමා. පොඩ්ඩක් ඇතනම් හරක් රැල වගේ ඇවිත් පාරවල් හරස් කරනවා.

    bayyo toyyo uttak na machan
    hamuduruwo aurudu 7kin kauruth hitapu nathi heyak dila tibbe dakkane
    ubalath mara miinissu thama bn
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    ඉතින් ගමේ එවුන්ට ඔච්චරම මේ අාච්චිි ගැන අනුකම්පාවක් තියෙනවනම් උන්ගේ ගෙදරක නවත්තගෙන සලකපල්ලකෝ. අනුන්ට අයිති තැන්වල නවත්වන්න හදන්නේ. ගම්වල බයියන්ගේ හැටි ඔහොම්මම තමා. පොඩ්ඩක් ඇතනම් හරක් රැල වගේ ඇවිත් පාරවල් හරස් කරනවා.

    නගරේ ටොයියෝ තමයි බං ගොඩක් වෙලාවට අම්ම තාත්තට බැරි වුණාම ගෙදරින් පන්නල අහක බලාගෙන ඉන්නෙ :rolleyes: ගමේ බයියො කාගෙ කවුද කියලවත් දන්නෙ නැතිව අඩුගානෙ නොතෙමී ඉන්න තැනක් හොයල දුන්න :yes:
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,462
    1,421
    113
    It is not proper and illegal to take possession of a property owned by a third party even it is abundant. Law must prevail and allowing this kind of thuggery opens flood gates for lawlessness of the land.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    It is not proper and illegal to take possession of a property owned by a third party even it is abundant. Law must prevail and allowing this kind of thuggery opens flood gates for lawlessness of the land.

    Respect for your comment. Unfortunately "Game bayyas" can't understand the law.