ආඩම්බරයි මචං

realpissa

Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    205xcfm.jpg


    පිලිපීනය 28
    ශ‍්‍රී ලංකාව 18

    එක එක රටවල්වල එවුන් ජාතික කණ්ඩායමට දාගෙන සෙල්ලම් කරපු පිලිපීනයට මේ තරම් තරගයක් දීපු උඹල ගැන ආඩම්බරයි බං
    ඊළග පාර දෙමු බං හොඳ ගේමක්