ආඩම්බරයි ලංකාව ගැන..
මචන් මට ඇත්තටම ආඩම්බරයි ලංකාව ගැන.. මොන ප්‍රශ්නේ තිබ්බත් අපේ මිනිස්සු (වැඩි හරියක්) එකිනෙකාට උදව් කරගන්නවා ..
අපේ office එකේ උන් සල්ලි එකතුකලා අදාර යවන්න ,කොහොමහරි ඕකට රුපියල් 4000ක් දැම්ම කැලණියේ එකෙක් අපි දැනගෙන හිටියා උගේ පැත්තටත් case කියල.. (අපි ඌටත් ගානක් දෙන්න හිටියේ ) ඌ ඒ සල්ලි ගන්න කියල බලකලා.. ඌ කිවා අපේ ගෙදරට අඩි 2ක් 3ක් වගේ වතුර දැම්මේ අපි අවුලක් නෑ (බඩු ඔක්කොම උඩ තට්ටුවට ඇද්ද ,පාඩුවක් උනේ නෑ , දැන් ඉන්නේ නෑ දෑ ගෙදරක කීව ) .. ඔය සල්ලි දීපන් කියල අන්ත අසරණ මිනිසුන්ට
..
2004 සුනාමිය වෙලාවේ කැලණිය පැත්තේ මිනිස්සුත් (ලංකාවේ හතරවටෙන්මත් අවා තමා ) මුහුදුබඩ මින්ස්සුන්ට මේ වගේම අදාර දුන්න .. ඉදුම් හිටුම් දුන්න .. අද මුහුදුබඩ (සුනාමි ආපු පැතිවල මිනිස්සුත් ) අදාර එකතු කරගෙන කැලණියේ ගංවතුරින් යටවුන පැතිවල අපේ ලේ වලින් නෑ වෙන්නේ නැති නෑයින්ව බලන්න යනවා .. supermarket වල දිග පෝලිම්.. දන්සැල් අඩුයි. මොකෝ ඒවා ඔක්කොම අදාර වශයෙන් යවල.. ,වෙනද මිනිස්සු දෙන දානය බාරගන්නා අපේ ස්වාමීන් වහන්සේලා අද ඒ මිනිස්සුන්ට දානය එකතුකරලා දෙනවා .. අනික් ආගමික නායකයිනුත් එහෙම අදාර යවනවලු,වැඩිය ඕන නෑ බලපන් facebook,එළකිරියේ .. ගංවතුර අදාර ගැනමයි කතාකලේ ..
තව තැනක දැක්ක තමන් දවල්ට ගේන බත් එක පවා තමන් නොදැක්ක මනුස්සයෙක්ට දෙන්න කියල අදාර වලට දෙනවා .. හැම කෙනාම තමන්ට පුලුපුලුවන් විදියට උදව් කළා ..ඔය කීපදෙනෙක් හැටියට ..
උඹල දන්නවත් ඇති අමර්කාවේ ලොකු සුලිකුනාටුවක් ආවම ගොඩක් මිනිස්සු මැරුනේ කුණාටුවෙන් නෙමේ .. බඩගින්නෙන් .. හැබැයි අපේ ලංකාවෙනම් එහෙම වෙලා නෑ (මන් දන්න විදියට මේවගේ වයසනකදී බඩගින්නේ එක්කෙනෙක්වත් මැරිලා නෑ )..
මන් හිතන් නෑ මේ කපේදී (කල්පෙයේදී) අපේ එකෙක්ට අපේ අනික් උන් බඩගින්නේ මැරෙන්නේ දේවිද කියල
..
කොහොමහරි මේ ගංවතුරේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ඕන fun ඔක්කොමත් ගත්ත .. සමහර උන්ට උන්ගේ ගෙවල් යටවුනා කියල ගානක්වත් නෑ
.. වතුරේ පිස්සු නටපු ෆොටෝස් ගොඩකුත් දැක්ක 
කොහොමහරි ජාතියක් වශයෙන් මනුෂයෝ වශයෙන් අපි හරිම දියුණුයි කියල තමා මගෙනම් මතය
ඒ දේවල් ඔය සල්ලිවලට ගන්න පුළුවන් දේවල් නෙමේ .. ඔය සමහර අය කියන්නේ ශ්‍රිලංකාවේ සෙට් එක මහා වෙනස්ම සෙට් එකක් කියන්නේ එක වෙන්නැති 
(මේකෙන් වාසි ගන්න අයත් හිටිය කොහොමහරි ජනප්‍රිය වෙන්න හරි hits ගන්න හරි රටේ මිනිස්සුන්ට මේවගේ වෙලාවක උදව කරන්න ඉදිරිපත් වෙනවා මගේ මතය හැටියට ටිකක් හොදයි එක ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම්
) (ඔබගේ අදහස් අවශ්‍යයි
)
මචන් මට ඇත්තටම ආඩම්බරයි ලංකාව ගැන.. මොන ප්‍රශ්නේ තිබ්බත් අපේ මිනිස්සු (වැඩි හරියක්) එකිනෙකාට උදව් කරගන්නවා ..
අපේ office එකේ උන් සල්ලි එකතුකලා අදාර යවන්න ,කොහොමහරි ඕකට රුපියල් 4000ක් දැම්ම කැලණියේ එකෙක් අපි දැනගෙන හිටියා උගේ පැත්තටත් case කියල.. (අපි ඌටත් ගානක් දෙන්න හිටියේ ) ඌ ඒ සල්ලි ගන්න කියල බලකලා.. ඌ කිවා අපේ ගෙදරට අඩි 2ක් 3ක් වගේ වතුර දැම්මේ අපි අවුලක් නෑ (බඩු ඔක්කොම උඩ තට්ටුවට ඇද්ද ,පාඩුවක් උනේ නෑ , දැන් ඉන්නේ නෑ දෑ ගෙදරක කීව ) .. ඔය සල්ලි දීපන් කියල අන්ත අසරණ මිනිසුන්ට
.. 2004 සුනාමිය වෙලාවේ කැලණිය පැත්තේ මිනිස්සුත් (ලංකාවේ හතරවටෙන්මත් අවා තමා ) මුහුදුබඩ මින්ස්සුන්ට මේ වගේම අදාර දුන්න .. ඉදුම් හිටුම් දුන්න .. අද මුහුදුබඩ (සුනාමි ආපු පැතිවල මිනිස්සුත් ) අදාර එකතු කරගෙන කැලණියේ ගංවතුරින් යටවුන පැතිවල අපේ ලේ වලින් නෑ වෙන්නේ නැති නෑයින්ව බලන්න යනවා .. supermarket වල දිග පෝලිම්.. දන්සැල් අඩුයි. මොකෝ ඒවා ඔක්කොම අදාර වශයෙන් යවල.. ,වෙනද මිනිස්සු දෙන දානය බාරගන්නා අපේ ස්වාමීන් වහන්සේලා අද ඒ මිනිස්සුන්ට දානය එකතුකරලා දෙනවා .. අනික් ආගමික නායකයිනුත් එහෙම අදාර යවනවලු,වැඩිය ඕන නෑ බලපන් facebook,එළකිරියේ .. ගංවතුර අදාර ගැනමයි කතාකලේ ..
තව තැනක දැක්ක තමන් දවල්ට ගේන බත් එක පවා තමන් නොදැක්ක මනුස්සයෙක්ට දෙන්න කියල අදාර වලට දෙනවා .. හැම කෙනාම තමන්ට පුලුපුලුවන් විදියට උදව් කළා ..ඔය කීපදෙනෙක් හැටියට ..
උඹල දන්නවත් ඇති අමර්කාවේ ලොකු සුලිකුනාටුවක් ආවම ගොඩක් මිනිස්සු මැරුනේ කුණාටුවෙන් නෙමේ .. බඩගින්නෙන් .. හැබැයි අපේ ලංකාවෙනම් එහෙම වෙලා නෑ (මන් දන්න විදියට මේවගේ වයසනකදී බඩගින්නේ එක්කෙනෙක්වත් මැරිලා නෑ )..
මන් හිතන් නෑ මේ කපේදී (කල්පෙයේදී) අපේ එකෙක්ට අපේ අනික් උන් බඩගින්නේ මැරෙන්නේ දේවිද කියල
.. කොහොමහරි මේ ගංවතුරේ අපේ කොල්ලෝ කෙල්ලෝ ගැන ඕන fun ඔක්කොමත් ගත්ත .. සමහර උන්ට උන්ගේ ගෙවල් යටවුනා කියල ගානක්වත් නෑ

Last edited: