යාලුවනේ ඔයගොල්ලෝ දන්නවනේ මේකෙ කලින් හිටපු Whitewalker කියන මෙම්බර් එයාගෙ PhD. එක සම්පූර්ණ කරන්න එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්යයාලයෙන් නොමිලයේ ලැබුනු ශිෂ්‍යයත්වය අරන් ගිය වග. දැන් ඔහු ඉන්නෙ Pessimist කියන ID එකෙන් ඔහු එතරම් ප්‍රසිද්දියට අකමැති නිසා.
දැන් ඔන්න පලමු අවුරුද්ද ඉවර වෙන්න ලං වෙද්දි මැන්චෙස්ටර් ඉතිහාසයේ මෙතෙක් පහල උනු පලමු වසර දීප්තිමත්ම ශිෂ්‍යයා බවට පත්වෙන්න ඔහුට හැකි වෙලා.
කොටින්ම කියනව නම් ඔහුගේ පලමු Research එක දැකලා මැන්චැස්ටර් විශ්ව විද්‍යයාල ආචාර්ය්ය වරු පවා මවිතයට පත්වෙලාලු.
මචං හදවතින්ම ආඩම්බරයි.
රටේ නම ඉහලටම ගෙනියන්න ඔබට ශක්තිය දෛර්යය ලැබෙන්න ඕනෙ.
ඔයාලත් Pessimist ට විශ් කරන්න.
https://www.elakiri.com/forum/member.php?u=566496

මොන රෙද්දක්ද. dilduda ට එක එක ඒව කියනව කියල ඌ තමා මේක පටං ගත්තෙ දැන් තව එකෙක් ඇවිල්ල මේකටත් දානව. මං කරන ඉලව් phd යක් නෑ. 
වෙන එකක් හදල pm එකක් දාපං
මොකා!