ආඩම්බරයි Pessimist

Tipitip-BOY

Banned
Dec 7, 2018
30
2
0
යාලුවනේ ඔයගොල්ලෝ දන්නවනේ මේකෙ කලින් හිටපු Whitewalker කියන මෙම්බර් එයාගෙ PhD. එක සම්පූර්ණ කරන්න එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යයාලයෙන් නොමිලයේ ලැබුනු ශිෂ්‍යයත්වය අරන් ගිය වග. දැන් ඔහු ඉන්නෙ Pessimist කියන ID එකෙන් ඔහු එතරම් ප්‍රසිද්දියට අකමැති නිසා.

දැන් ඔන්න පලමු අවුරුද්ද ඉවර වෙන්න ලං වෙද්දි මැන්චෙස්ටර් ඉතිහාසයේ මෙතෙක් පහල උනු පලමු වසර දීප්තිමත්ම ශිෂ්‍යයා බවට පත්වෙන්න ඔහුට හැකි වෙලා.

කොටින්ම කියනව නම් ඔහුගේ පලමු Research එක දැකලා මැන්චැස්ටර් විශ්ව විද්‍යයාල ආචාර්‍ය්ය වරු පවා මවිතයට පත්වෙලාලු.

මචං හදවතින්ම ආඩම්බරයි.

රටේ නම ඉහලටම ගෙනියන්න ඔබට ශක්තිය දෛර්‍යය ලැබෙන්න ඕනෙ.

ඔයාලත් Pessimist ට විශ් කරන්න.
https://www.elakiri.com/forum/member.php?u=566496
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුටා!

    woman-facepalming_1f926-200d-2640-fe0f.png
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    PM දදා අහන්න එපා යකුනේ මේක නයෙක් :angry: මොන රෙද්දක්ද. dilduda ට එක එක ඒව කියනව කියල ඌ තමා මේක පටං ගත්තෙ දැන් තව එකෙක් ඇවිල්ල මේකටත් දානව. මං කරන ඉලව් phd යක් නෑ. :angry: :angry:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ රෙද්ද මං වෙන අකෞන්ට් එකක් හදාගන්නව. මොන කරුමයක්ද යකෝ මේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොට Pm කල්ල තමා තෝ මේකෙ ත්‍රෙඩ් දාල හැමෝටම කිව්වෙ :angry: :sorry:

    :confused: මොකා!

    එහෙම උනාද? නැනැ මම ව්‍යන්ගෙන් කිව්වේ කාට වත් තේරුනේ නෑ,,,:no:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අනේ රෙද්ද මං වෙන අකෞන්ට් එකක් හදාගන්නව. මොන කරුමයක්ද යකෝ මේ

    උඹ මොකක් හැදුවත් උඹ '' කරලා '' කියන වචනෙට '' කල්ලා '' කියල කියද්දීම කට්ටිය දන්නවා මේ ඔයා කියල. :yes::yes:
     

    Tipitip-BOY

    Banned
    Dec 7, 2018
    30
    2
    0
    අනේ රෙද්ද මං වෙන අකෞන්ට් එකක් හදාගන්නව. මොන කරුමයක්ද යකෝ මේ

    ලාභ ප්‍රයෝජන ප්‍රශංසා අගයන, කොහේ ගියත් කැමරාවට පේන්න මිනිසුන්ට උදව් කරන මිනිසුන් අතරේ ප්‍රසංසාවක් හමුවේ පලායන්න පුලුවන් ඔබ වැනි නිහතමානි යුග පුරුෂයෝ තව තවත් මේ හෙල ලක පහලවේවා....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ මොකක් හැදුවත් උඹ '' කරලා '' කියන වචනෙට '' කල්ලා '' කියල කියද්දීම කට්ටිය දන්නවා මේ ඔයා කියල. :yes::yes:

    thanks :D ඒ ටික වෙනස් කරනව :baffled: