ආඩම්බරයි Sri lankan ටකරං BUS වලින් Melbourne සිට Colombo දක්වා

EVC

Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රී ලංකන් යානය මත්තල හරවයි - මගීන් ලේලන්ඩ් බස්වලින් කොළඹට... 🤭🤭🤭

    අව්රුද්දක් toilet හෝදලා ලේලන්ඩ් bus එකේ ගියාම සැප සැප සැප :ROFLMAO: :ROFLMAO:


    344900391_1875448062837837_3929302825277260230_n.jpg


    345123063_621272496538171_3897777613834847216_n.jpg


    345073335_968062207557418_6790255791424830088_n.jpg



    345227986_270824555295679_515100733346938648_n.jpg



     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    අපි හැමදාම යන්නේ ලේලන්ඩ් ලොරි චැසි බස් බොඩි වල උට්ටෝ. මුන්ට මේ එක දවසක් ලොරි චැසියේ ගියා කීලා ඇමිනෙන්න හදනවා. ඔසී වල ඉඳලා ලක්ෂ ගානක් දීලා ප්ලේන් එකේ එන්න පුලුවන්. මත්තල ඉඳලා ටැක්සියක් දාගෙන කොළඹ එන්න සල්ලි නෑ, හිඟන සිංහලු.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,662
    21,290
    113
    බ්‍රව්න් ස්කින් අනාතයෝ මෙහේ ඇවිල්ල සැප හොයනවා...
    ඕකුන් මෙල්බර්න් වල ලැට් හෝදන උන්...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    හොඳ වැඩේ හිඟන එයාලයින් වල යනවට…..
    .
    .
    .
    .
    කියල කිව්වට හොඳ හරිහමන් එයාලයින් ආසියාවෙ ඈස්චර්යට එන්නෙ නෑ කියල මතක් උනාම 😔😭😭

    ප.ලි. : පුස් ඇට පොන්නයට ඕන මිනිස්සුන්ට සම්පූර්ණයෙන්ම Sri Lankan එක එපා කරවන්න. ඔය වගේ දේවල් උනාම තරහට “ඔන්න ඕක විකුණල දැම්මනං හරි” කියල මෝඩයො ඔක්කොම හිතනවනේ. ඒක තමා පුස් ඇට ප්ලෑන් එක. 🫢