මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රී ලංකන් යානය මත්තල හරවයි - මගීන් ලේලන්ඩ් බස්වලින් කොළඹට...
අව්රුද්දක් toilet හෝදලා ලේලන්ඩ් bus එකේ ගියාම සැප සැප සැප![]()
![]()
![]()
![]()
![]()
cari maina thamai kaweSri lankan watuna thanak
api 1998 witara Air Lanka kale pitarata yanna hadaddi flight eka yanna une naha weather condition awulak nisa
supiri bus walin Taj Samudra (e kale supirima hotel ekak) ekkan gihin tiyala pahuwa da supiri bus walin ayeth aran giya katunayake
api e kale podiy ammo sellam badu card pack hena items godak dunna, passe Sri Lankan wela eke ayeth yaddima theruna ara wage naha kiyala
dan henama worse welane

බස් එකේ සද්දෙට දාලා ඇති නේ " දොන් ජින් ජින් දොන් තරිකිට හඩන රබානේ..""" eeww![]()
![]()
ඕවයේ යන්න එපා කිව්වට අහන එකක්යෑ. ගොං යක්කු.
ගන්න අපේ දේ, දේශීය දේට අත දෙන්න වගේ කතා කියපු ගමං ගංකබර මිට්ටෝ මොන දීපංකරේ හිටියත් පට ගාල අහුවෙනවා. පස්සේ ඉතින් අපේ විදියටම සත්කාරේ හම්බෙනවා
මම වැඩිම දෙතුන්පාරක් යන්න ඇති ආයේ මගේ නං බල්ලා වත් ගියේ නෑ සිරිලංකන්.![]()
ඔහොම තමයි ඉතිං කොං වෙච්ච රටවල් දෙකක් වුනාම.කෙළියනෙ ඉතින්. දැන් ඉතින් තව සතියක් විතර ඕක ඔලුවෙ රැව් පිළිරැව් දෙනව
දැන් ඔය ලබ්බ විතරයිනෙ බන් තියෙන්නෙ. බංකොළොත් රටවල් වලට වෙන එව්ව එන්නෙ නෑනෙ
------ Post added on May 5, 2023 at 2:24 PM
ඔහොම තමයි ඉතිං කොං වෙච්ච රටවල් දෙකක් වුනාම.
ඒක නෙමෙයි හිරකාරයොන්ට සඳුද නිවාඩුද?
චාර්ලිස් ආතා ඔටුනු පළඳන්නේ හෙට. සඳුදට කාල බීල ජොලිකරපල්ලා කියල කියල තියෙන්නේ.හම්මට ඒ කිව්වම මතක් උනේ. මං එකපාරයි ලංකාවට ආවෙ තාම. ඒ ආවෙ London යන flight එකක. ඒකෙ singa ඇවිත් singa ඉඳන් අනාත සී ලන්කන් තමා. උබලට එන්න වෙන ඒව තියෙනවද?
සඳුදා මොකක්ද නිවාඩුව?
චාර්ලිස් ආතා ඔටුනු පළඳන්නේ හෙට. සඳුදට කාල බීල ජොලිකරපල්ලා කියල කියල තියෙන්නේ.
උඹල අඩුකුළේ හින්ද නැතිව ඇති. සිරිලංකාවටත් නිවාඩු නැද්ද?![]()
Eheth anathayi, meheth anathyi![]()
මට තේරෙනවා වේදනාවඅපි ඔය ආතලා ගණන් ගන්නෙ නෑ. රැජිනට පුකට පයින් දීල එළවල නැත්තෙ ඒකෙ දුකට වලකජ්ජ ගහයි කියල හිතලා. 🫢