ආඩම්බරයි Sri lankan ටකරං BUS වලින් Melbourne සිට Colombo දක්වා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවයේ යන්න එපා කිව්වට අහන එකක්යෑ. ගොං යක්කු.
    ගන්න අපේ දේ, දේශීය දේට අත දෙන්න වගේ කතා කියපු ගමං ගංකබර මිට්ටෝ මොන දීපංකරේ හිටියත් පට ගාල අහුවෙනවා. පස්සේ ඉතින් අපේ විදියටම සත්කාරේ හම්බෙනවා🤣

    මම වැඩිම දෙතුන්පාරක් යන්න ඇති ආයේ මගේ නං බල්ලා වත් ගියේ නෑ සිරිලංකන්. 🤮
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    මේ වීඩියෝ එක කරන එකා ශ්‍රී ලාංකීය අඹ්හිමානය වගේ දෙයක් කිව්ව ද බං :baffled: :baffled:
     
    • Haha
    Reactions: EVC

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,416
    32,127
    113
    මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රී ලංකන් යානය මත්තල හරවයි - මගීන් ලේලන්ඩ් බස්වලින් කොළඹට... 🤭🤭🤭

    අව්රුද්දක් toilet හෝදලා ලේලන්ඩ් bus එකේ ගියාම සැප සැප සැප :ROFLMAO: :ROFLMAO:

    344900391_1875448062837837_3929302825277260230_n.jpg

    345123063_621272496538171_3897777613834847216_n.jpg

    345073335_968062207557418_6790255791424830088_n.jpg

    345227986_270824555295679_515100733346938648_n.jpg

    Issarahata ponil maha eka TATA ekata dunnama udin yanne takaran sewe thamai lol
    Emirates wath diganna bari gothayo...
     
    • Haha
    Reactions: EVC

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,663
    1,157
    113
    Kottawa
    Sri lankan watuna thanak
    api 1998 witara Air Lanka kale pitarata yanna hadaddi flight eka yanna une naha weather condition awulak nisa
    supiri bus walin Taj Samudra (e kale supirima hotel ekak) ekkan gihin tiyala pahuwa da supiri bus walin ayeth aran giya katunayake
    api e kale podiy ammo sellam badu card pack hena items godak dunna, passe Sri Lankan wela eke ayeth yaddima theruna ara wage naha kiyala
    dan henama worse welane
    cari maina thamai kawe:(
     
    • Sad
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    බස් එකේ සද්දෙට දාලා ඇති නේ " දොන් ජින් ජින් දොන් තරිකිට හඩන රබානේ..""" eeww :lol: :lol:

    කෙළියනෙ ඉතින්. දැන් ඉතින් තව සතියක් විතර ඕක ඔලුවෙ රැව් පිළිරැව් දෙනව 🙈😔

    ඕවයේ යන්න එපා කිව්වට අහන එකක්යෑ. ගොං යක්කු.
    ගන්න අපේ දේ, දේශීය දේට අත දෙන්න වගේ කතා කියපු ගමං ගංකබර මිට්ටෝ මොන දීපංකරේ හිටියත් පට ගාල අහුවෙනවා. පස්සේ ඉතින් අපේ විදියටම සත්කාරේ හම්බෙනවා🤣

    මම වැඩිම දෙතුන්පාරක් යන්න ඇති ආයේ මගේ නං බල්ලා වත් ගියේ නෑ සිරිලංකන්. 🤮

    දැන් ඔය ලබ්බ විතරයිනෙ බන් තියෙන්නෙ. බංකොළොත් රටවල් වලට වෙන එව්ව එන්නෙ නෑනෙ 😔😔
    ------ Post added on May 5, 2023 at 2:24 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Eye ra katunayaketa maara widiheta wassa…pilot ta runway eka penda nathuwa athi
     
    • Haha
    Reactions: EVC

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙළියනෙ ඉතින්. දැන් ඉතින් තව සතියක් විතර ඕක ඔලුවෙ රැව් පිළිරැව් දෙනව 🙈😔

    දැන් ඔය ලබ්බ විතරයිනෙ බන් තියෙන්නෙ. බංකොළොත් රටවල් වලට වෙන එව්ව එන්නෙ නෑනෙ 😔😔
    ------ Post added on May 5, 2023 at 2:24 PM
    ඔහොම තමයි ඉතිං කොං වෙච්ච රටවල් දෙකක් වුනාම. 😐
    ඒක නෙමෙයි හිරකාරයොන්ට සඳුද නිවාඩුද?
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම තමයි ඉතිං කොං වෙච්ච රටවල් දෙකක් වුනාම. 😐
    ඒක නෙමෙයි හිරකාරයොන්ට සඳුද නිවාඩුද?

    හම්මට ඒ කිව්වම මතක් උනේ. මං එකපාරයි ලංකාවට ආවෙ තාම. ඒ ආවෙ London යන flight එකක. ඒකෙ singa ඇවිත් singa ඉඳන් අනාත සී ලන්කන් තමා. උබලට එන්න වෙන ඒව තියෙනවද?

    සඳුදා මොකක්ද නිවාඩුව?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පවු හුත්තො, වටවෙලා බැන බැන හිනා වෙන්න එපා... මොනව වුනත් අවුරුදු ගානක් ලැට් හෝදලා එහෙත් අනාත වෙලා මෙහෙත් ආපු ගමන් අනාත වුනු අපේ එවුන්මනෙ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හම්මට ඒ කිව්වම මතක් උනේ. මං එකපාරයි ලංකාවට ආවෙ තාම. ඒ ආවෙ London යන flight එකක. ඒකෙ singa ඇවිත් singa ඉඳන් අනාත සී ලන්කන් තමා. උබලට එන්න වෙන ඒව තියෙනවද?

    සඳුදා මොකක්ද නිවාඩුව?
    චාර්ලිස් ආතා ඔටුනු පළඳන්නේ හෙට. සඳුදට කාල බීල ජොලිකරපල්ලා කියල කියල තියෙන්නේ.
    උඹල අඩුකුළේ හින්ද නැතිව ඇති. සිරිලංකාවටත් නිවාඩු නැද්ද?😐
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    චාර්ලිස් ආතා ඔටුනු පළඳන්නේ හෙට. සඳුදට කාල බීල ජොලිකරපල්ලා කියල කියල තියෙන්නේ.
    උඹල අඩුකුළේ හින්ද නැතිව ඇති. සිරිලංකාවටත් නිවාඩු නැද්ද?😐

    අපි ඔය ආතලා ගණන් ගන්නෙ නෑ. රැජිනට පුකට පයින් දීල එළවල නැත්තෙ ඒකෙ දුකට වලකජ්ජ ගහයි කියල හිතලා. 🫢
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපි ඔය ආතලා ගණන් ගන්නෙ නෑ. රැජිනට පුකට පයින් දීල එළවල නැත්තෙ ඒකෙ දුකට වලකජ්ජ ගහයි කියල හිතලා. 🫢
    මට තේරෙනවා වේදනාව🤣
    මේව ඉතිං කොහේ අහක්කරන්නද? පූරුවේ කරුම තමයි🤣
    australia-flag-gif.gif
     
    • Haha
    Reactions: gobaby and shenat

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,777
    17,005
    113
    “අව්රුද්දක් toilet හෝදලා ලේලන්ඩ් bus එකේ ගියාම සැප සැප සැප”

    irisiyasahagatha prakashayak wage

    Foreigners lata bus service ekak denna tibba habai.
    ------ Post added on May 5, 2023 at 5:51 PM
     
    • Love
    Reactions: EVC