ආඩම්බර විය යුත්තේ ඇයි....

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ආඩම්බර විය යුත්තේ ඇයි....

    සිංහලයෙකු සහ බෞද්ධයෙකු විදියට ආඩම්බර විය යුත්තේ ඇයි....

    සිංහල කතා කරන එකම ජාතිය අපි වීම
    ලොව ලස්සනම භාෂාව ඕනෑම දෙයක් සරලව තේරුම් කිරීමට හැකි එකම බාශාව වීම
    කිසිම ත්‍රස්ථවාදී නායකයෙකු කල්ලියක් ලෙස හෝ වාර්ථා නොවීමට තරම් අභිමානවත් ජාතියක් වීම
    ලොව සත්‍ය වූත් අවිහිංසා වාදි බෞද්ධ ආගම අදහන එකම සිංහල ජාතිය අපි වීම..
    සෑම ජීවියෙකුටම කරුණාවෙන් සලකන ජාතියක් වීම ( කිසිම උත්සවයකට සතුන් නොමැරීම )
    සියළු කෙනහිලි කම් තවමත් ඉවසා දරා ගන්නා එකම ජාතිය වීම..
    සියළු ආගම් වලට ගරු කරන ජාතියක් වීම...(පල්ලි කඩන්නෙ නෑ ගල් ගහන්නෙ නෑ )
    ආගම් මුවාවෙන් වංචා නොකරන ජාතියක් වීම...

    තව තියෙනවා....ඒ වගේම අපි දුක් වෙන්න ඕන කාරනාත් තියෙනවා......ආඩම්බරයි නම් ඔබ සිංහල බෞද්ධයෙකි...

    තව අදහස් ඇත්නම් කියන්න බලන්න....​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,915
    40,719

    නොබෙල් තෑගි නැතුවට අපි දුක් වෙන්න ඕනේ නෑ.
    හෙළයගේ ප්‍රතිපත්ති එන්න එන්නම දිය වෙවී දිය වෙවී යනවා. අපි ඒකට දුක් වෙන්න ඕනේ.

    උබ ඔය දාපු සමහර කරුණු 100%ක් හරි නෑ.

    චිකන් ප්ලේට් එක නැති සිංහල අවුරුද්දක් දැන් නෑ බොලව්.
    කරන තරමක් වංචා ආගම සම්බන්ධ කරගෙනයි කරන්නේ.