හොඳ පපුවා;25221667 said:පීචං නනදසේන... වැඩ නොකල අපේ සොරුවා...මව්බිමට හෙමින් කෙලියා
![]()

හත්වලාමේ උබේ ඔය පොටෝ කෑල්ලෙම උත්තරේ තියෙන්නෙ..මහින්ද යද්දි රටේ ආර්තිකය ශක්තිමත් කරල තිබ්බ නිසා පොන්නය ඇවිත් පඩි වැඩි කරල , මහ බැoකුවටත් කෙලිය..
කලින් තිබ්බ පාන්ඩුව රටේ මහ බැoකුව කඩල ආර්තිකය විනාශ කරල බෝම්බත් ගස්සල මිනිස්සු 300ක් මරල දැම්මට පස්සෙ ආයෙ මොනාද ???? ඊට පස්සෙ බලයට එන පාලකයට මැජික් පෙන්නඩ බැ මාස 3න් එහෙම බලාපොරොත්තු වෙනවනම් ඒක ලොකු විහිලුවක් .. උබලට කියන්ඩ කිසිම දෙයක් නැ..![]()

හොඳ පපුවා;25221720 said:මහින්ද යද්දි භාන්ඩාගාරෙ සුද්ද කරගෙනනෙ ගියේ පොන්ස්...ඒක දන්නැද්ද, ශක්තිමත් කලා වටේ හිටපු හොරු ටික
සහරාන්ට පඩි ගෙව්ල ඉඩම් දීල චන්දෙ තියෙන අවුරුද්දෙම බෝම්බ කෙලෝගත්තෙ කවුද?
මහ බැන්කු සුද්දෙ මහින්ද යි කබ්රාලුයි කෝටි 10000+ , ර්නිලයි මහෙන්ඩ්රනුයි ක් කෝටි 600...
හොඳ පපුවා;25221701 said:
සහරාන්ට පඩි ගෙව්ල ඉඩම් දීල චන්දෙ තියෙන අවුරුද්දෙම බෝම්බ කෙලෝගත්තෙ කවුද?
මහ බැන්කු සුද්දෙ මහින්ද යි කබ්රාලුයි කෝටි 10000+ , ර්නිලයි මහෙන්ඩ්රනුයි ක් කෝටි 600...
ඉරෝසන් වට පොන්නයෝ
උඹ ඔය හදලා දාලා තියෙන බොරු විකාර විස්තරේ හැටියට වෝහාරික විගණනය අනුව මහින්ද ආණ්ඩුව කාලේ ලොකු පාඩුවක් රටට වෙලා නෑනේ බොල
ඉතින් එහෙමනම් ඔය වෝහාරික විගණන වාර්තාවට උඹලගේ හොර ගූ පොහොට්ටු ආණ්ඩුව ඔය තරම් බය ඇයි කියපන්කො ...පුලුවන්නම්
ඔය උබලගේ මහ එකාගේ කාලේ ආවාය කියන මිලියන 9999 ලාබය කොහෙන් ආපු එකක්ද ? නිකන් බොරු ලියලා උඹලගේ තඩි හොරකම වහන්න හදන්න එපා වට පොන්නයෝ