ආණ්ඩුවට මගහැරෙමින් ඇති දූෂිතයෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ප්‍රාදේශීය සභා වල හිටපු උන්ගෙ ගැහිලි, හොරා කෑම්, රජයේ ඉඩම් පුද්ගලික පරිහරණයට දීම් වගේ ඒව අමතක වෙමින් යනවද?
    මේව යටගියොත් පරණ හොරුම ප්‍රාදේශීයව රජ කරයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    පරණ බයියෝ ටොයියොමනම් ජන්දේ දුන්නේ නායකයොත් උන්ම තමා . අපි ඉලග 4 තමා බලන්න ඕනේ ඉතින් .
     
    • Wow
    Reactions: jhnnwp

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,720
    5,934
    113
    ප්‍රාදේශීය සභා වල හිටපු උන්ගෙ ගැහිලි, හොරා කෑම්, රජයේ ඉඩම් පුද්ගලික පරිහරණයට දීම් වගේ ඒව අමතක වෙමින් යනවද?
    මේව යටගියොත් පරණ හොරුම ප්‍රාදේශීයව රජ කරයි.

    අපි මතක් කලොත් විතරක් හොයල බලයි. ඒකත් සමාජයෙන් ලොකු බලපෑමක් එන්න ඕනෙ.
    උන්ට ආන්ඩුව ගන්න ඕනෙ වැඩේ සිද්ද උනානෙ, දැන් උන්ට වැඩක් නෑ හොරු ඇල්ලිලි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අල්ලස, දූෂණයේ iceberg එක තියෙන්නෙ ප්‍රාදේශීය මට්ටමේ ඉඳලම තමයි, ඉතිං ටොප් level එක අල්ලල විතරක් වැඩක් නැහැ, bottom එකේ ඉන්න උන්වත් අල්ලන්න ඕන...
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ප්‍රාදේශීය සභා වල හිටපු උන්ගෙ ගැහිලි, හොරා කෑම්, රජයේ ඉඩම් පුද්ගලික පරිහරණයට දීම් වගේ ඒව අමතක වෙමින් යනවද?
    මේව යටගියොත් පරණ හොරුම ප්‍රාදේශීයව රජ කරයි.

    gahapan, gahapan pethsam! 😍😍

    2024-10-07%20-%20bribery%20commission.jpeg
     
    • Like
    Reactions: jhnnwp

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අර කන්ටෙනර් 323 පන්නපු බිමල් රත්නායකයි , අනුර කුමාරයි තාම අල්ලල නැ
     
    • Haha
    Reactions: supun_sg

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    අර කන්ටෙනර් 323 පන්නපු බිමල් රත්නායකයි , අනුර කුමාරයි තාම අල්ලල නැ

    e wunata kamak na.. aliexpress parcel tika allanawane :lol: