ආණ්ඩුවට විරුද්ධව ලිවීම

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ආණ්ඩුවට විරුද්ධව ලිවීම

අප නිහඬ කළ හැක්කේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දීමෙන් පමණි - මාධ්‍යවේදීහු රජයට අවධාරණය කරති ප්‍රධාන පුවත 2010 පෙබරවාරි 08 වෙනි සදුදා, 15:37
mediap01.jpg
ආණ්ඩුවට විරුද්ධව ලිවීම නතර කරන්නේ වංචා, දූෂණ නතර කොට පිරිසිදු යහපාලනයක් ගොඩනගන්නේ නම් පමණක් බව "මර්ධනයට එරෙහි මාධ්‍යවේදියෝ" අවධාරණය කරයි. අද පිට කොටුවේ පැවැති උද්ඝෝෂණයට එක්වූ මාධ්‍යවේදීන් අවධාරණය කළේ වංචාවට දූෂණයට එරෙහිව යහපාලනය වෙනුවෙන්වූ තම අරගලය තමන් පැහැර ගෙන ගියත්, අත්අඩංගුවට ගත්තත්, මරා දැමුවත් අවසන් මොහොත දක්වා ඉටු කරන බවයි.



‘ලංකා’ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා චෝදනා රහිතව රඳවා තබා ගැනීමටත් ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන යාමටත් විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබ තිබිණි.
mediap02.jpg

mediap03.jpg

mediap04.jpg

mediap05.jpg

mediap06.jpg

mediap07.jpg

mediap08.jpg