ආණ්ඩුවට සොහොන් ලකුණු!! 💀⚰️
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jan 4, 2025 #2 හඳුන් ආණ්ඩුවෙන් අයින් වෙලාද ?
Walter White Well-known member Nov 20, 2019 43,607 125,064 113 දෙහිවල Jan 4, 2025 #4 කලින් සොහොන් ලකුණු නුල් දාපු පොන්නයා තමයි මු ජෙප්පන්ව තෙත් කර කර @yapa100 Reactions: War Fighter, pramodh87, pazzy12 and 3 others
A AllGood Well-known member Dec 22, 2023 1,058 1,621 113 Jan 4, 2025 #5 අනේ මන්ද බන්. දැන් වෙන දේවල් ගැන නම් කලකිරීමක් තියනවා
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,948 113 Jan 4, 2025 #6 මුන් කරපු හැමදේම නා ගත්තා Reactions: Dr.Amdan
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Jan 4, 2025 #7 Walter White said: කලින් සොහොන් ලකුණු නුල් දාපු පොන්නයා තමයි මු ජෙප්පන්ව තෙත් කර කර @yapa100 Click to expand... යාපා..අමතන්න..ඕවර්.. Reactions: War Fighter
Walter White said: කලින් සොහොන් ලකුණු නුල් දාපු පොන්නයා තමයි මු ජෙප්පන්ව තෙත් කර කර @yapa100 Click to expand... යාපා..අමතන්න..ඕවර්..
N nppcheguevara Well-known member Feb 13, 2023 8,780 9,017 113 ulan bator Jan 4, 2025 #9 ආන්ඩුව බෙරගන්න පුලුවන්! ඔය 159න් 50 විපක්සෙට දාල. සීයා රට ගොඩ දාන්න ගනිපු උපදෙසක මන්ඩලෙ දාන් අනුරට තනියම රට කරන්න තියෙන්නෙ! හැබැයි හැමොටම ලන්කා කජු- නොර්වීජියන් සැමන් - ඉටැලියන් චීස් - වෙයො කන පොර්ශා කාර් එහෙම දෙන්න වෙයි!
ආන්ඩුව බෙරගන්න පුලුවන්! ඔය 159න් 50 විපක්සෙට දාල. සීයා රට ගොඩ දාන්න ගනිපු උපදෙසක මන්ඩලෙ දාන් අනුරට තනියම රට කරන්න තියෙන්නෙ! හැබැයි හැමොටම ලන්කා කජු- නොර්වීජියන් සැමන් - ඉටැලියන් චීස් - වෙයො කන පොර්ශා කාර් එහෙම දෙන්න වෙයි!