ආණ්ඩුවට_විස්වාසභංගයක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඊළඟ චන්දෙ කවද එනවා කියලද උඹ දැන් හිතාගෙන ඉන්නේ?:confused:

    කොයි චන්දෙද? පළාත් සභා? ජනාධිපති? පාර්ලිමේන්තු?

    Point is, කොයි ඡන්දය ආවත් ඒ ඔක්කොටම කලින් අපි දැනගන්නවා අපේ ඡන්දය ලබන්න නොසුදුසු අය කවුද කියල. අපිට ඕන ඒක. :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මට පොඩ්ඩක් කියල දීපන් TNA නැතුව කොහොමද ඕක දිනන්නේ කියල? :eek:මම මේ සිරියස් අහන්නේ.

    Refer to my last post
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කොයි චන්දෙද? පළාත් සභා? ජනාධිපති? පාර්ලිමේන්තු?

    Point is, කොයි ඡන්දය ආවත් ඒ ඔක්කොටම කලින් අපි දැනගන්නවා අපේ ඡන්දය ලබන්න නොසුදුසු අය කවුද කියල. අපිට ඕන ඒක. :yes:


    Parliament
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අත්ත කපන්න බෑ ලු ගහ කපන්න පුළුවන් ලු :lol:

    මිනිස්සු මොක්කු කියලද හිතාගෙන ඉන්නෙ? හරක්?


    අපි නම් ගහක් කපන්න කලින් අතු ටික කපනවා ඊටපස්සේ ගහ කපන්නේ. මුන් මොළකාරයෝ නේ වන්ෂොට් ගහම කපලා ඒකට යට වෙලා මැරෙනවා..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අපි නම් ගහක් කපන්න කලින් අතු ටික කපනවා ඊටපස්සේ ගහ කපන්නේ. මුන් මොළකාරයෝ නේ වන්ෂොට් ගහම කපලා ඒකට යට වෙලා මැරෙනවා..

    අන්දරේ ගල කරේ තියන්න කියපු එකේ අනික මුං කරන්නෙ :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අපි නම් ගහක් කපන්න කලින් අතු ටික කපනවා ඊටපස්සේ ගහ කපන්නේ. මුන් මොළකාරයෝ නේ වන්ෂොට් ගහම කපලා ඒකට යට වෙලා මැරෙනවා..
    අපි නම් ගහ මුලින්ම ගැලෙව්වා 2015 දී, අතු කප කප හිටියේ නෑ :yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    අපි නම් ගහ මුලින්ම ගැලෙව්වා 2015 දී, අතු කප කප හිටියේ නෑ :yes:

    hebei gahalwala hitewwa eka thama awla,,,, katawath wedak nethi nikan kotta wage gahak. penuma witarai
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඉස්සෙල්ලා අත්තක් කපන්න සපෝට් කරල පෙන්නන්නකෝ ඇත්තටම ගහ කපන්න උවමනාවක් තියෙනවා කියලා :D

    kota ta kapanna pluwan athak or gahak na. oya hadanne Ranil wa baya karala tawa salli tikak mankolla kanna. me lapayak tiyena kotek enawa andu peralanna. Ranil 1 order 1k dunoth kota bankuwen bimata watila konda kadagena ade:yes: ISIs un list eke tiyagena hitapu JVP ekata marana daduwama denawa ranil mun oka dinewwoth. oka jiwitheta dinanne na kotage punchchi amma palla:D ISIS un list eke dagena anik unta wiswasa banga gena moda kota:D:D
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    60854287_2341661326090069_3040239643250393088_n.jpg
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඉස්සෙල්ලා අත්තක් කපන්න සපෝට් කරල පෙන්නන්නකෝ ඇත්තටම ගහ කපන්න උවමනාවක් තියෙනවා කියලා :D

    අත්තත් කපන්න ගහත් කපන්න.
    බදුර්දීන් අත්ත, හකීම් අත්ත වගේම මොන්ගල අත්ත රනිල් අත්ත කැපෙන එක හොන්න්දයි. ආණ්ඩු මාරු වෙනවන්ම් කොච්චර ශෝක්ද
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පුක ඉරාගෙන නහර පුප්පගෙන තර්ක කිරීමට පෙර කියවා සිටින්න.

    මේ වනවිටත් මහින්ද රාජපක්ෂ පාර්ශ්වය විසින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර ඇති බැවින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව න්‍යායපත්‍රයට එන්නේ පිළිවෙලින් දෙවනුව බවත් පළමුව ගැනෙන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව බවත් අවධාරණය කළ අනුර දිසානායක මහතා සඳහන් කර සිටියේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එකඟ වන්නේනම් පමණක් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව පළමුව න්‍යායපත්‍රයට ගතහැකි බවයි.
    කෙසේ නමුත් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවේ දෝෂ කිහිපයක් පවතින බවත් එය අත්සන් කර ඇත්තේ 2018 මැයි 09ය යැයිද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා එයට අත්සන් යොදා නැතැයිද අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇයි බන්, මයිත්‍රී පාර්ශවය බදුර්දීන්ට එරෙහිව චන්දෙ දෙන්නේ නෑ. එතනම ඉවරනේ වැඩේ. එතකොට කොහොමද බදුර්දීන් එලවන්නේ. අනික ඇත්තටම ආණ්ඩුවේ නොහැකියාව හින්දනේ ඔය දේ සිද්ධ උනේ. නැතුව ත්‍රස්තවාදීන්ගේ හැකියාව නෙමෙයිනේ


    බදුර්දීන්ට විරුද්දව චන්දෙ දෙන්නෙ නැති අය UNP එකට විරුද්දව චන්දෙ දෙයිද..


    TNA එක බදුර්දීන්ට විරුද්ද වෙන්න ඉඩ තියනව.. හැබැයි උන් ආණ්ඩුවට නම් විරුද්ද වෙන එකක් නැහැ.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බදුර්දීන්ට විරුද්දව චන්දෙ දෙන්නෙ නැති අය UNP එකට විරුද්දව චන්දෙ දෙයිද..


    TNA එක බදුර්දීන්ට විරුද්ද වෙන්න ඉඩ තියනව.. හැබැයි උන් ආණ්ඩුවට නම් විරුද්ද වෙන එකක් නැහැ.

    Kawda Dan badurdeenta wiruddhawa chande denne naththe? Jeppo denawada nadda kiyala kiyala nane. Umba kawru ganada kiyanne oya