ඊළඟ චන්දෙ කවද එනවා කියලද උඹ දැන් හිතාගෙන ඉන්නේ?![]()
කොයි චන්දෙද? පළාත් සභා? ජනාධිපති? පාර්ලිමේන්තු?
Point is, කොයි ඡන්දය ආවත් ඒ ඔක්කොටම කලින් අපි දැනගන්නවා අපේ ඡන්දය ලබන්න නොසුදුසු අය කවුද කියල. අපිට ඕන ඒක.

ඊළඟ චන්දෙ කවද එනවා කියලද උඹ දැන් හිතාගෙන ඉන්නේ?![]()

මට පොඩ්ඩක් කියල දීපන් TNA නැතුව කොහොමද ඕක දිනන්නේ කියල?මම මේ සිරියස් අහන්නේ.
106 ආණ්ඩුවට තියෙන්නේ.ආණ්ඩුවේ උන් ආණ්ඩුවට විරුද්ධව චන්දේ දෙයි නේ බං
Refer to my last post

කොයි චන්දෙද? පළාත් සභා? ජනාධිපති? පාර්ලිමේන්තු?
Point is, කොයි ඡන්දය ආවත් ඒ ඔක්කොටම කලින් අපි දැනගන්නවා අපේ ඡන්දය ලබන්න නොසුදුසු අය කවුද කියල. අපිට ඕන ඒක.![]()
it doesn't show how they going to win the no confidence motion against Budurdeen![]()

අත්ත කපන්න බෑ ලු ගහ කපන්න පුළුවන් ලු
මිනිස්සු මොක්කු කියලද හිතාගෙන ඉන්නෙ? හරක්?
අපි නම් ගහක් කපන්න කලින් අතු ටික කපනවා ඊටපස්සේ ගහ කපන්නේ. මුන් මොළකාරයෝ නේ වන්ෂොට් ගහම කපලා ඒකට යට වෙලා මැරෙනවා..

අපි නම් ගහ මුලින්ම ගැලෙව්වා 2015 දී, අතු කප කප හිටියේ නෑඅපි නම් ගහක් කපන්න කලින් අතු ටික කපනවා ඊටපස්සේ ගහ කපන්නේ. මුන් මොළකාරයෝ නේ වන්ෂොට් ගහම කපලා ඒකට යට වෙලා මැරෙනවා..

අපි නම් ගහ මුලින්ම ගැලෙව්වා 2015 දී, අතු කප කප හිටියේ නෑ![]()
ඉස්සෙල්ලා අත්තක් කපන්න සපෝට් කරල පෙන්නන්නකෝ ඇත්තටම ගහ කපන්න උවමනාවක් තියෙනවා කියලා![]()
ISIs un list eke tiyagena hitapu JVP ekata marana daduwama denawa ranil mun oka dinewwoth. oka jiwitheta dinanne na kotage punchchi amma palla
ISIS un list eke dagena anik unta wiswasa banga gena moda kota

ඉස්සෙල්ලා අත්තක් කපන්න සපෝට් කරල පෙන්නන්නකෝ ඇත්තටම ගහ කපන්න උවමනාවක් තියෙනවා කියලා![]()
අපි නම් ගහ මුලින්ම ගැලෙව්වා 2015 දී, අතු කප කප හිටියේ නෑ![]()

ඇයි බන්, මයිත්රී පාර්ශවය බදුර්දීන්ට එරෙහිව චන්දෙ දෙන්නේ නෑ. එතනම ඉවරනේ වැඩේ. එතකොට කොහොමද බදුර්දීන් එලවන්නේ. අනික ඇත්තටම ආණ්ඩුවේ නොහැකියාව හින්දනේ ඔය දේ සිද්ධ උනේ. නැතුව ත්රස්තවාදීන්ගේ හැකියාව නෙමෙයිනේ
බදුර්දීන්ට විරුද්දව චන්දෙ දෙන්නෙ නැති අය UNP එකට විරුද්දව චන්දෙ දෙයිද..
TNA එක බදුර්දීන්ට විරුද්ද වෙන්න ඉඩ තියනව.. හැබැයි උන් ආණ්ඩුවට නම් විරුද්ද වෙන එකක් නැහැ.