ආණ්ඩුවෙන් සහන රැසක්

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    ජනතාවට සහන රාශ්‍රියක් ගරු අගමැතිතුමා ගෙන්

    KrOwi0a.png
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මොන ප**යා ආවත් ඔය සහන හම්බවෙනවා ජනතාව හොම්බෙන් යනකන්. දැක්කෙ නැද්ද පහුගිය ජඩ පාලනේ. ආයි රතු මල්ලි ආවා කියලත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. උන් ඔයිට හපන් ආතල් එකක් දෙනවා සිකුරුයි.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මොන ප**යා ආවත් ඔය සහන හම්බවෙනවා ජනතාව හොම්බෙන් යනකන්. දැක්කෙ නැද්ද පහුගිය ජඩ පාලනේ. ආයි රතු මල්ලි ආවා කියලත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. උන් ඔයිට හපන් ආතල් එකක් දෙනවා සිකුරුයි.
    ස' දුන්න තරම් ආතල් දෙයි කියල සුවර් ද :lol:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    අපිට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතුරු කලෙත් මහින්ද මහත්තයා කියලා හිතේ තියාගනින් ... :rofl:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අපිට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතුරු කලෙත් මහින්ද මහත්තයා කියලා හිතේ තියාගනින් (2)