ජනතාවට සහන රාශ්‍රියක් ගරු අගමැතිතුමා ගෙන්
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Jun 12, 2021 #1 ජනතාවට සහන රාශ්‍රියක් ගරු අගමැතිතුමා ගෙන් Reactions: Die-hard, CloudX64, Walter White and 5 others
TakaTakas Well-known member Nov 20, 2014 2,865 1,008 113 ගෙදර Jun 12, 2021 #3 මොන ප**යා ආවත් ඔය සහන හම්බවෙනවා ජනතාව හොම්බෙන් යනකන්. දැක්කෙ නැද්ද පහුගිය ජඩ පාලනේ. ආයි රතු මල්ලි ආවා කියලත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. උන් ඔයිට හපන් ආතල් එකක් දෙනවා සිකුරුයි. Reactions: Die-hard, HmNRazor and CloudX64
මොන ප**යා ආවත් ඔය සහන හම්බවෙනවා ජනතාව හොම්බෙන් යනකන්. දැක්කෙ නැද්ද පහුගිය ජඩ පාලනේ. ආයි රතු මල්ලි ආවා කියලත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. උන් ඔයිට හපන් ආතල් එකක් දෙනවා සිකුරුයි.
vee_kurulla Well-known member Dec 14, 2009 2,965 3,615 113 Jun 12, 2021 #4 TakaTakas said: මොන ප**යා ආවත් ඔය සහන හම්බවෙනවා ජනතාව හොම්බෙන් යනකන්. දැක්කෙ නැද්ද පහුගිය ජඩ පාලනේ. ආයි රතු මල්ලි ආවා කියලත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. උන් ඔයිට හපන් ආතල් එකක් දෙනවා සිකුරුයි. Click to expand... ස' දුන්න තරම් ආතල් දෙයි කියල සුවර් ද Reactions: HmNRazor and CloudX64
TakaTakas said: මොන ප**යා ආවත් ඔය සහන හම්බවෙනවා ජනතාව හොම්බෙන් යනකන්. දැක්කෙ නැද්ද පහුගිය ජඩ පාලනේ. ආයි රතු මල්ලි ආවා කියලත් වෙනසක් නම් බලාපොරොත්තු වෙන්න එපා. උන් ඔයිට හපන් ආතල් එකක් දෙනවා සිකුරුයි. Click to expand... ස' දුන්න තරම් ආතල් දෙයි කියල සුවර් ද
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jun 12, 2021 #5 AI sathose saban adu karala
CloudX64 Well-known member Nov 26, 2014 9,383 10,301 113 Winterfell Jun 12, 2021 #6 අපිට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතුරු කලෙත් මහින්ද මහත්තයා කියලා හිතේ තියාගනින් ...
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Jun 12, 2021 #7 අපිට නිදහසේ හුස්ම ගන්න රටක් ඉතුරු කලෙත් මහින්ද මහත්තයා කියලා හිතේ තියාගනින් (2)