ගුපියො කියල විශේශයක් නෑ සොන්නයො..අපිටත් රිදිල ඉන්නෙගුපියන්ට රිදෙයි හොදටම![]()
Badu Lakshayak gasana weda satahanaඑහෙනම් මුන් සිමෙන්ති, පෙට්රල් එහෙම හංගගෙන ඇති
ඇයි ඇයි කියන්න බෑ කියලා හිතුව දඅවුරුදු තුනට මාස 36යි.
මාස 36කින් වැඩ ලක්ෂයක් කරන්න මාසෙකට වැඩ 2700ක් වත් කරන්න ඕනේ.
ගිය මාසේ කරපු වැඩ 2700න් ටිකක් කියාගෙන යන්න @N A K A M U R A
Ekane bn, Mona Wadada kiyala specifically kiyala nahane.. Oya wage wada 100000k Tamai kalot..ඇයි ඇයි කියන්න බෑ කියලා හිතුව ද
හාල් ගැස්ට් එක රිවස් කලා...
පාලන මිල ඉවත් කලා
ගූ පොහොර ගෙනාවා...
ගූ පොහොර වලට වන්දි ගෙව්වා
ගෑස් ටැංකි පිපිරෙව්වා
ගෑස් හිග කලා
තෙල් හිග කලා
හාල් රටින් ගෙනාවා
රිදෙයි දැන්.. උඹලා ඉතින් නෑ කියා ගත්ත ගමන් නේ.. අන්න එහෙමයි අපේ ආන්ඩුව වැඩ පෙන්නන්නෙ
