ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    එළඹෙන සතියේ දී රජය විසින් ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (28) දිනයේ දී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය.

    “පැහැදිලිවම අපිට සෞභාග්‍ය දැක්මේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල යථාර්ථයක් කරන්න අපි කටයුතු කරනවා. ලබන සතිය වෙන කොට ‘වැඩ ලක්ෂයක්‘, පෙබරවාරි 03 වෙනිදා ‘වැඩ ලක්ෂයක්‘ අයවැය ලේඛනයෙන් ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රතිපත්තීන් ගමේ ක්‍රියාත්මක කරන්න, ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් අපි ආරම්භ කරනවා.“මේ අතර කැබිනට් සංශෝධනයක් සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව විමසූ අවස්ථාවේ දී අමාත්‍යවරයා මෙවැනි පිළිතුරක් ලබා දුන්නේය.

    “කැබිනට් සංශෝධනයක් පිළිබඳව ආණ්ඩුව නෙමෙයි ප්‍රකාශයට පත් කළේ, සමහර වෙබ් සයිට්ස් නැත්නම් ගොසිප් සයිට්ස්. ගොස්ප් සයිට්වල ඒවා කරන්න ආණ්ඩුව බැඳිලා නැහැ. ගොසිප් සයිට් එකක යම්කිසි දෙයක් යනවා නම්, ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා ආණ්ඩුව බැඳිලා නැහැ."


     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    m.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්කොන්ක්‍රීට්
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ගුපියන්ට රිදෙයි හොදටම 🤣🤣🤣🤣
    කාට කාටත් රිදෙයි අපේ සල්ලි වලින් පිස්සු කෙලපුවම.

    වැඩ ලක්ෂයක් නෙමෙයි. ඩොලර් ලක්ෂයක් ගේන එක වැඩක් කරන්න කියපන් පුළුවන් නම්
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    කාට කාටත් රිදෙයි අපේ සල්ලි වලින් පිස්සු කෙලපුවම.

    වැඩ ලක්ෂයක් නෙමෙයි. ඩොලර් ලක්ෂයක් ගේන එක වැඩක් කරන්න කියපන් පුළුවන් නම්
    හම්මෝ හෙට ගෙනෙයි කොල්ලා කොහෙන්හරි රටේ කෑල්ලක් විකුණලා.. :lol::lol:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    නාමල් ට කවද හරි ජනාධිපති වෙන්න අවශ්‍ය සියලු සුදුසුකම් තියෙනව
    ගැලපෙන පෞර්ශයක් තියෙනව
    පවුල් පසුබිම තියෙනව
    සල්ලි තියෙනව
    අත්දැකීම් තියෙනව
    69 ජනතාව තියෙනව
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,082
    1
    11,102
    113
    Dollar ena wada monada? Panssal ,Palli, Kovil , Parawal , Building da danne na 99,999k ma