ආණ්ඩුවෙ ණය? (Question)

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,134
    113
    :angry:



    thanks. this is what I was looking for.
    what did u mean by general working capital requirements? like balancing the budget ?

    Yes mainly to balance the budget,other than that bond issues or repurchases are used as means of forex rate manipulation
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,854
    8
    35,439
    113
    ණයට දෙනව කියන්නෙ කොහොමද ? collateral එකක් පොරොන්දු වෙලා දෙනව වෙන්න බෑනෙ. මට දැනගන්න ඕනෙ tressury bonds



    treasury bonds වල කාලෙත් අවුරුදු 20ක් 30ක් වගේ තමා වෙන්නෙ. ඔය බැංකු වලිං ණය ගන්නව කියන එකෙං අදහස් කරන්නෙ ඒව ලංකාවෙ ආණ්ඩුවෙන් t bonds ගන්න එකද කියලයි දැනගන්න ඕනෙ



    loans in the sense that sl government presents a collateral in case they wouldnt be able to pay it in time ?
    afaik governments all around the globe issue treasuries when they need money to start a new project or something. people can buy those treasuries which come attached with a time period and an interest rate and those who bought them get paid that interest and receive the price of that treasury from the government at the end of that time period.
    could this be how sl government gets money from banks for its development projects ?
    is this what loans mean in the context of politics ?
    or is there some other way ?
    this is what I want to know. hope someone who did macroeconomics would answer :)

    Sovereign Governments do NOT need a collateral....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Podi ilakkam harambayak wage thamai bun godak ewa. Ekak + wenawa ekak - wenawa. Local cashflow requirement ekak nam Godak welawata e ganata mun mehe salli achchu gahanawa.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,594
    1
    57,719
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආණ්ඩුව (ලංකාවෙ) ඔය පාලං වගේ දේවල් හදන්න වෙන රටවලිං ණය ගන්නව කියල කියන්නෙ treasury bonds වෙන රටවල් වල බැංකු වලට දෙන එකද ?
    ආණ්ඩුවකට වෙන රටකිං ණය ගන්න පුලුවන් එකම ක්‍රමේ එහෙම treasury bonds දීල විතරද ?

    මේ ගැන අවබෝධයක් තියෙන අය පැහැදිලි කරල දෙන්න.


    ණය ගන්න මුලින්ම ලෝන් ඇප්ලිකේෂන් එකක් දාන්න ඕනෙ. ඒකෙ ඇපයට තියන දේපල, ලෝන් එක ලබා ගන්න එකවුන්ට් එක වගේ දේවල් දානව.

    ඇපයට: රට
    එකවුන්ට් එක: රාජපස්ස්ගෙ එකවුන්ට් එක දානව.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yes mainly to balance the budget,other than that bond issues or repurchases are used as means of forex rate manipulation

    so a government wouldn't normally issue bonds to fund constructions and similar things right ?

    Sovereign Governments do NOT need a collateral....

    is ours one such government ? :sorry:

    Podi ilakkam harambayak wage thamai bun godak ewa. Ekak + wenawa ekak - wenawa. Local cashflow requirement ekak nam Godak welawata e ganata mun mehe salli achchu gahanawa.

    සල්ලි කොහොමත් වැඩ කරන්නෙ එහෙමනෙ බං :) ලෝකෙ තියෙන මුදල් වලිං භාගෙයක්වත් මං හිතන්නෙ නෝට්ටු කාසි විදිහට නැද්ද කොහෙද
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,134
    113
    so a government wouldn't normally issue bonds to fund constructions and similar things right ?



    is ours one such government ? :sorry:



    සල්ලි කොහොමත් වැඩ කරන්නෙ එහෙමනෙ බං :) ලෝකෙ තියෙන මුදල් වලිං භාගෙයක්වත් මං හිතන්නෙ නෝට්ටු කාසි විදිහට නැද්ද කොහෙද

    In our case it's less likely as our interest rate is pretty darn high compared to rates given by world band, IMF, etc.

    Loan amount is also a deciding factor. Government can sell bonds to fund a small scale housing project as it won't have a high interest burden.