අනුරයා ලොකු නින්දකින් ඇහැරිලා
ඇදෙන්නෙම කියනවා
දෙන කුට්ටිය මදි වෙලා වගේ![]()
අනිවා ඒකනේ රවී කියල තියෙන්නෙ පුළුවන් වේදිකාවෙ නැගලා කතා කරන්න කියලා. පංගුව මදිවෙලා Blackmail පාරක් යන්නේ. කොහොම වුණත් කියන කතා ටික ඇත්ත. ඩේටා නැති යාළුවන්ට බලන්න මම ඔන්න Mediafire අප්ලෝඩ් කරා(mp3). බාගෙන අහන්න(89MB).
බාගන්න මෙතන කොටන්න.

මෙච්චර කාලයක් ඉදන් එජාපෙයි ශ්රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා මාරුවෙන් මාරුවට රට කාපු එක කලේ.මගේ මතය නම් ජනතා විමුක්ති පෙරමුණටත් දීල බලන්න ඕනේ , අනිත් උන්ට වඩා උන් කෙලින් කතා කරනවා.උන් රට කෑවොත් අව්ලක් නැහැ , කොහොමටත් අනිත් පක්ෂ දෙක කරන්නෙත් ඒ දේමනේ.උන් රට කෑවත් අනිත් උන් වගේ කන්නේ නැති වෙයි.

සහතික ඇත්තමෙච්චර කාලයක් ඉදන් එජාපෙයි ශ්රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා මාරුවෙන් මාරුවට රට කාපු එක කලේ.මගේ මතය නම් ජනතා විමුක්ති පෙරමුණටත් දීල බලන්න ඕනේ , අනිත් උන්ට වඩා උන් කෙලින් කතා කරනවා.උන් රට කෑවොත් අව්ලක් නැහැ , කොහොමටත් අනිත් පක්ෂ දෙක කරන්නෙත් ඒ දේමනේ.උන් රට කෑවත් අනිත් උන් වගේ කන්නේ නැති වෙයි.