ආණ්ඩුවේ අවසානයක පෙරනිමිති

DotaMesi

Active member
  • Nov 5, 2015
    748
    249
    43
    mun inne andu maru karanna vitharai. andu karanna enne ne ne mu.
    mokada andu karanna giyoth kathawa wage lassanata rata karawanna munta bari bawa mun hodatama dannawa
    .
    :yes:
     
    May 5, 2016
    68
    12
    0
    රනිල් කියන්නේ හොඳ මූණ පෙන්නං ඉන්න පජාත බල්ලෙක්. තේරෙයි කල් යයි.
     
    • Like
    Reactions: giggee

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    කොයි ආණ්ඩුවත් එකයි. රට හදන්න අපේ රටේ දෙසපාලකයෝ පාර්ලිමේන්තුවට එන්නේ නෑ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනුරයා ලොකු නින්දකින් ඇහැරිලා

    ඇදෙන්නෙම කියනවා

    දෙන කුට්ටිය මදි වෙලා වගේ :P
     
    May 5, 2016
    68
    12
    0
    අනුරයා ලොකු නින්දකින් ඇහැරිලා

    ඇදෙන්නෙම කියනවා

    දෙන කුට්ටිය මදි වෙලා වගේ :P

    අනිවා ඒකනේ රවී කියල තියෙන්නෙ පුළුවන් වේදිකාවෙ නැගලා කතා කරන්න කියලා. පංගුව මදිවෙලා Blackmail පාරක් යන්නේ. කොහොම වුණත් කියන කතා ටික ඇත්ත. ඩේටා නැති යාළුවන්ට බලන්න මම ඔන්න Mediafire අප්ලෝඩ් කරා(mp3). බාගෙන අහන්න(89MB).

    බාගන්න මෙතන කොටන්න.
     
    එක පාරක් මුගේ කතා වලට රැවටිලා වෙනසක් කොලා. වෙනසක් කොරන් කෙලෝම ගත්ත.:no:
    ගොන්නු ඉන්නවා නම් ආයේ අත උස්සල යන්න. :lol:
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අනිවා ඒකනේ රවී කියල තියෙන්නෙ පුළුවන් වේදිකාවෙ නැගලා කතා කරන්න කියලා. පංගුව මදිවෙලා Blackmail පාරක් යන්නේ. කොහොම වුණත් කියන කතා ටික ඇත්ත. ඩේටා නැති යාළුවන්ට බලන්න මම ඔන්න Mediafire අප්ලෝඩ් කරා(mp3). බාගෙන අහන්න(89MB).

    බාගන්න මෙතන කොටන්න.
    :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් කියන්නේ හොඳ මූණ පෙන්නං ඉන්න පජාත බල්ලෙක්. තේරෙයි කල් යයි.
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    14551909913128.jpeg
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    මෙච්චර කාලයක් ඉදන් එජාපෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා මාරුවෙන් මාරුවට රට කාපු එක කලේ.මගේ මතය නම් ජනතා විමුක්ති පෙරමුණටත් දීල බලන්න ඕනේ , අනිත් උන්ට වඩා උන් කෙලින් කතා කරනවා.උන් රට කෑවොත් අව්ලක් නැහැ , කොහොමටත් අනිත් පක්ෂ දෙක කරන්නෙත් ඒ දේමනේ.උන් රට කෑවත් අනිත් උන් වගේ කන්නේ නැති වෙයි.
     
    බලපන්කො ඔළුව පොඩ්ඩක් අත ගාලා අන් දෙකක් එනවද කියලා. රට එක්ක Experiment කරන්න එපා යකෝ. වගකීමක් තියෙන රටට ආදරේ මනුස්සයෙකුට ඡන්දෙ දීපන්. ගොඩක් අය ජනවාරි 08 වෙනිදා කරෙත් Experiment එකක් තමයි. අද ඒකෙ ප්‍රතිඵල දැනෙනවා. ගොඩක් මිනිස්සු හරක් වෙලා. සමහරු බල්ලො වෙලා. තව සමහරු බූරුවෝ, ගොන්නු, හැකරැල්ලො වෙලා. කොටන්ම දැන් ලංකාව සත්තුවත්තක්.:(
     
    • Like
    Reactions: cybernalin

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    මෙච්චර කාලයක් ඉදන් එජාපෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එකතු වෙලා මාරුවෙන් මාරුවට රට කාපු එක කලේ.මගේ මතය නම් ජනතා විමුක්ති පෙරමුණටත් දීල බලන්න ඕනේ , අනිත් උන්ට වඩා උන් කෙලින් කතා කරනවා.උන් රට කෑවොත් අව්ලක් නැහැ , කොහොමටත් අනිත් පක්ෂ දෙක කරන්නෙත් ඒ දේමනේ.උන් රට කෑවත් අනිත් උන් වගේ කන්නේ නැති වෙයි.
    සහතික ඇත්ත:yes: