ආණ්ඩුවේ ඇමති 05 ක් මහින්ද පිළට
ආණ්ඩුවේ ක්රියාකළාපය සම්බන්දයෙන් කල කිරීමට පත් වී සිටින ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් 05දෙනෙක් ඒකාබද්ධයට එක් වීමට ඉඩ ඇතැයි වාර්ථාවෙයි.
එමෙන්ම එම ඇමතිවරුන් 05 දෙනා අතර ප්‍රධාන ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු ඇතැයිද වැඩි දුරටත් වාර්ථාවෙයි. ඔවුන් කියා සිට ඇත්තේ පළාත් පාලන මැතිවරණ ප්‍රකාශ කිරීමෙන් පසු ඒකාබද්ධයට එක් වීමට නියමිත බවයි.