ආණ්ඩුවේ ඇමති 05 ක් මහින්ද පිළට

Feb 15, 2016
532
109
0
ආණ්ඩුවේ ඇමති 05 ක් මහින්ද පිළට

ej-1.jpg


ආණ්ඩුවේ ක්‍රියාකළාපය සම්බන්දයෙන් කල කිරීමට පත් වී සිටින ආණ්ඩුවේ සිටින ඇමතිවරුන් 05දෙනෙක් ඒකාබද්ධයට එක් වීමට ඉඩ ඇතැයි වාර්ථාවෙයි.

එමෙන්ම එම ඇමතිවරුන් 05 දෙනා අතර ප්‍රධාන ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙකු ඇතැයිද වැඩි දුරටත් වාර්ථාවෙයි. ඔවුන් කියා සිට ඇත්තේ පළාත් පාලන මැතිවරණ ප්‍රකාශ කිරීමෙන් පසු ඒකාබද්ධයට එක් වීමට නියමිත බවයි.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    me yana widiyata achchara gemak dila parada karapu mahinda gemak natiwa enawa..
    mata hithenna mahindata satha pahak chandeta wiyadam karanna oni naha minissu kelinma gihin chande dei UNP ekata haminela yanna :lol:
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    ආයේ මහින්දගේ පහනෙන් එලිය දකින්න වගේ හදන්නේ. දැන් හිටු කියල ඇමති ගොබිලො ටික මාරුවෙයි මේ ආණ්ඩුව හොදනෑ කියල. මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න කියලා. පාර්ලිමන්ට් එකෙන් අයින් වෙලා පළාත් සභා ඉල්ලයි මහින්දගෙන්. අන්තිමට ආයේ කොකා පෙන්නයි. කැ* වේස පොන්සියො ටික
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me yana widiyata achchara gemak dila parada karapu mahinda gemak natiwa enawa..
    mata hithenna mahindata satha pahak chandeta wiyadam karanna oni naha minissu kelinma gihin chande dei UNP ekata haminela yanna :lol:

    Expired wechcha kunu godawal apahu genna ubalata pissuda ubata mehema hithenne ubalage oluwalath tiyenne kunu vitara nisa wennathi