ආණ්ඩුවේ එන්නත්කරන නාටකය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට නම් තියෙන ප්‍රශ්නේ ගහන තැන් ගැන හරියට දැනුවත් කරන්නේ නැති එක. අපේ පැත්තේ අරහේ ගහනවයි මෙහේ ගහනවයි කියල කටකතා යනව ටෙලිපෝන් කරල නෑදෑයෝ කියනව මිසක් හරි official කෙනෙක්ගෙන් වචනයක් එන්නේ නැහැ. ඔන්න දැන් හෙට ගහනවයි කියල ආරංචියක් තියෙනව මාත් බැලුවෙ ගහගන්න..
    kisima deyaka hariyata karanne na
    injection gahana eka piliwelakata karanneth na
    ehen nikan elawalu nasthi wenawa
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    kisima deyaka hariyata karanne na
    injection gahana eka piliwelakata karanneth na
    ehen nikan elawalu nasthi wenawa
    වැඩක් නැ මචන් මේ බයියන්ට කියලා,
    වෙන රටවල් උන්ගේ වැක්සින් කරන එක ස්ලෝ කරේ නැ, ඒවගේම වැක්සින් approve වෙන්න කලින්ම orders දාලා උන්ගේ මිනිස්සු ටික බේරාගන්නවා, එත් ඔය ටික මේකේ මැදිමුලන බල්ලන්ට දාව ඉපදුනු ගොන් බයියන්ට තේරෙන්නේ නැ
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    may b shitty phone or internet.. working fine. update karaganin.
    1621173331942.png


    is this enough in a Nokia 8.2 ? get lost
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    Astrazeneca vaccine එක තාත්තා ගහගත්තා පෙබරවාරි 15, මැයි 15 ට මාස තුනක් වෙලා.දෙවනි එක ගහගන්න බැරුව ඉන්නේ :-(.
     
    • Like
    • Sad
    Reactions: JokerFan and OshPal

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    Astra Zeneca eke 2nd dose ne ban. Onna ape S' eka eka ratawalin illanawa. Awain passe gahaganin.

    Anik ewata MOH fb page eka follow karahan eke yanawa details. Mamath denagatne ape MOH walatath fb thiyena bawa.
     
    • Like
    Reactions: dmsupun