ආණ්ඩුවේ කුලී මිනී මරුවො

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Drug Dealers ලා සොක්කොන්ට ලොකු ගනන් පොරොන්දු වෙලා Contract දෙනවා
    ඊළගට කාකි සූට් කාරයොන්ට පොඩි ගානක් දීල අර සොක්කොන්ව clean කරල දානවා
    මහ පජාත ආණ්ඩුවක්

    අන්තිමට රාජ්‍ය අනුග්‍රහයෙන් සාක්කි වහනවා

    සන්ජීවගෙ කේස් එකත් එහෙමනෙ shooter ට ලක්ෂ 150ක් දෙන්නම් ඩුබායි ගන්නම් කියල ගේම ගස්සලා
    අන්තිමට උන්ම shooter ව පොලීසිය ට මාට්ටු කරවනවා
    shooter ට සල්ලි දෙන්නයි ගෙනල්ල සලකන්නයි ඕනි නෑ ආයෙ සාක්කිත් නෑ ගේම close

    පොලිස් / ආන්ඩු කුක්කෙක්ට ලක්ෂ 5 විතර දීල අර shooter ව clean කරල දානවා
    සාක්කි වැහුවා
    ගේම close


    අපිට වෙන නාට්‍යයක් පෙන්නනවා
    ලොකු Drug Dealers ල ලස්සනට ගේම ගහනවා
    ආන්ඩුවෙන් සාක්කි වහල උන්ට support කරනවා

    හරියට කරනවා නම් පොඩි සොක්කො මරන්නෙ නැතුව ඩුබායි ඉදන් ගේම ගස්සන එවුන් ගෙනත් මරපල්ල
    උන්ගෙන් සල්ලි අරගෙන උන්ට විරුද්ධ සාක්කි වහන්නෙ නැතුව

    උන්ට සල්ලි දෙන්නම් කියල Drug addict army deserters ල ඕනි තරම් හොයාගන්න පුලුවන් ලක්ෂ 150 ක් පොරොන්දු වෙලා ගේම් ගස්සලා පස්සෙ කාකි සූට් කරයොන්ට ආන්ඩුවෙ කුක්කොන්ට ලක්ෂ 10 දීල shooter ලව clean කරන එක උන්ට අත උඩින් ලාභයි සාක්කි ත් වැහිලා

    පස්සෙ කියනවා සාක්කි නැති නිසා නිදහස් කියලා
    ලසන්තගෙ කේස් එකට කෙරුවෙත් ඒකමනෙ
    ආමි සොක්කො කීප දෙනෙක් මැරුවා ලොක්කො නිදහස්

     
    • Like
    Reactions: ttj

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මාංචු නොදා අතපය බැදල නැගිටගන්න බැරි වෙන්න ගුටි කාපු මේ කුඩ්ඩො කොහොමද බන් පොලීසියෙ ආයුධ උදුරගන්නෙ



    මුන්ව මැරුවා කීවම හරක් ඉතින් චූන් වෙනවා
    මුන්ව මරන එක අත උඩින්ම ලාභ මුන්ට contract එක දීපු උන්ටමයි