ආණ්ඩුවේ පැණි මෙහෙයුම

dilann

Well-known member
  • Jul 6, 2018
    67,350
    166,721
    113
    එකමත් එක රටක
    ආයුර්වේද වෙදකම පාවිච්චි කරල අපිට පුලුවන් සංචාරක, සෞඛ්‍ය සංචාරකය දියුණු කරන්නට. කෘෂිකර්මය දියුණු කරන්නට අපට ක්‍රියාකරන්න පුලුවන්... අස්වැද්දීම හරහා, පාරම්ප්ර් පර් පාරම්පර වගාව දියුණු කිරීම හරහා අපට පුලුවන් සංචාරකයන් දියුණු කරන්නට !! 🤫
     
    Last edited:

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    paniyata baninna issella eke clinical trial result eka review karala baninna. gonnu wage hama detama buran nathiwa. Jeppo GuNP wun nam balagana inne paniya fail wenakan.
    බාස් කාරයා උඹලට කෙල නැතුව වැලි දාලා ඇරපු සීන් එකක් යනවලු නේද :ROFLMAO:
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ලොල් ගු ඇන් පි එක එක පොන්සිය එක එක තෙර්ඩ් දද බුරනව.
    @erozan තොපේ පාණ්ඩුවට බැන්නොත් ගූ විදගෙන නේ බන් එන්නේ.....
    නෙදකින් තොපේ ජීවිත...
    පැණිය නෙමේ සගේ ගූ පුච්චන් කාපන්....
    වරෙන් මම ඛාළී.......
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් හැමෝම පටි තද කරගන්න...
    දුම්රිය පැණි ධම්මිකගෙ පීල්ලෙන් RMV එකේ 600ක් මාරු කරන පීල්ලට මේ සතියේ ඉඳන් මාරු කරන්නයි යන්නෙ.
    ඒ සම්බන්ධ කවි, ගීත, රචනා ලෑස්තිකරගන්න.

    😁
     
    • Haha
    Reactions: RLT4U and Pinimuva

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඔව්ව තේරෙන්න තරම් IQ එකක් තියනවනම් අපේ එවුන්ට දැන් අපි දියුණු රටක් ...අඩු මොලෙන් ඉපදුන අනු දෙනෙක් නිසා ඉතිරි දහයටත් කරුම ගෙවන්න වෙලා තියෙන්නේ ...දීප්ති ගුණරත්නල ගේ දේශපාලනය මොකක් වුනත් උන්ගේ තියෙන්නේ beyond thinking
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    dont laugh at things u havent experienced. the very same way if you think you have it, the chances are more that you get it. There are enough cases in this world where science havent even thought of going.

    nothing to brag about with since many people's mindset is not upto standard to accept something. if you have the problem , u seek the solution and u can find it.

    in terms of cancer, chemotherapy is a way of killing a person slowly . thats not a cure. western medicine does not have a solution and i dont recommend anyone going for it if someone needs a complete cure

    This is what I belive!
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    දෙරණේ සාදික්කා ජුස් එක ක්ලිනිකල් ට්‍රයල් නොකරත් සක්සස් බව GOMA එකටත් කලින් රිසාල්ට් බලපු බයියෝ කිරියේත් හිටියාලු :rofl::rofl:

    මුන්ව අන්දනවා කියල තේරුම් කරන්න ගියත් පිළිගත්තේ නැති මුන් මොන තරන් රාජපක්ෂ ගූ වලට පක්කලි කන් කරන රට හරක්ද කියල හිතාගනින්කෝ :lol::lol:

    මට තියෙන අවුල මේකේ ඉන්නවා දොස්තරලා ලොකු ටෝක්ස් දෙන. අඩුම තරමේ ඒ එකෙක්වත් ඉදිරිපත් උනේ නෑ මේ බොරුවට මිනිස්සු ඇන්දෙන එක නවත්තන්න. :yes: