kawadada e suba dawasa?ita kalin ponil gedara![]()
kawadada e suba dawasa?

අවුරුදු 50ක් ෆේල් පොන්නයෙක් දැන් පාස් වෙයි කියල හිතනවනං එවුන්ට ලොකු මානසික අවුලක් තියෙන්න ඕන![]()
ඔය විදිහට තවත් ඈතට හිතන්න පුළුවන්.ලංකාවේ මිනිස්සු රස්සාවක් කරලා පඩියක් ගන්නවා
ඒ පඩියට ඉන්කම් ටැක්ස් ගෙවනවා
එතකොට ඉතුරු වෙන්නේ ටැක්ස් වලින් අයින් වුන කොටස
දැන් කඩේට බඩු ගන්න යනවා, ඒකටත් ආයෙත් ටැක්ස් එකක් ගෙවනවා
ඔන්න අර ටැක්ස් නොවී ඉතුරු වුන සොච්චමට ආයෙත් ටැක්ස්
දැන් ඔන්න ගෙයක් හදනවා, ණය ගන්නවා, වරිපනම් බදු ගෙවනවා
බැංකුවේ සල්ලි වලටත් ටැක්ස් ගහනවා ඉතිරිකිරීම් වලට
හතර වටේටම ටැක්ස් ගහල තියෙන්නේ
ඔය විදිහට කඩකාරයයි බෙදන එකයි tax ගෙවනවා නම් අපි මෙහෙම VAT ගෙවන්න ඕනේ නැහැ බන්ඔය විදිහට තවත් ඈතට හිතන්න පුළුවන්.
අපි කඩෙන් ගත්ත රුපියල් 100 බඩුවට 18ක් වැට් ගෙවනවා. අපි හිතමු කඩකාරයා ගේ ලාබය රුපියල් 50යි කියල ( ඒ කියන්නේ රුපියල් 100 බඩුව 50ට ඌ ගන්නෙ)
කඩකාරයා අපිට බඩු විකුනලා ගන්න ලාබෙනුත් 30% ආණ්ඩුව බදු ගන්නවා. ඒ කියන්නේ අපෙන් ගත්ත රු 50 ලාබෙන් 30%ක් රුපියල් 15ක් ආණ්ඩුවට යනවා.
එතකොට කඩකාරයට 50ට බඩු ගෙනත් දීපු බෙදාහරින්නාගේ ලාබෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට,
නිෂ්පාදකයාගෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට.
දැන් ගණන් බලන්න බඩුවේ ඇත්ත වටිනාකම කීයද ?

ඔය විදිහට තවත් ඈතට හිතන්න පුළුවන්.

අනිවා, මම කෙටියෙන් කිවුවේඔය විදිහට තවත් ඈතට හිතන්න පුළුවන්.
අපි කඩෙන් ගත්ත රුපියල් 100 බඩුවට 18ක් වැට් ගෙවනවා. අපි හිතමු කඩකාරයා ගේ ලාබය රුපියල් 50යි කියල ( ඒ කියන්නේ රුපියල් 100 බඩුව 50ට ඌ ගන්නෙ)
කඩකාරයා අපිට බඩු විකුනලා ගන්න ලාබෙනුත් 30% ආණ්ඩුව බදු ගන්නවා. ඒ කියන්නේ අපෙන් ගත්ත රු 50 ලාබෙන් 30%ක් රුපියල් 15ක් ආණ්ඩුවට යනවා.
එතකොට කඩකාරයට 50ට බඩු ගෙනත් දීපු බෙදාහරින්නාගේ ලාබෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට,
නිෂ්පාදකයාගෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට.
දැන් ගණන් බලන්න බඩුවේ ඇත්ත වටිනාකම කීයද ?
ලොකු කොම්පැනිකාරයෝ කියන අය තමන්ගේ සල්ලි ආයෝජනය කරනවා. ඒවගෙන් තමයි මිනිස්සුන්ට රැකියා ලැබෙන්නෙ.Tax evade karana loku company karayangen ewa ganne netiwa mona badu gahuwat oka success ne
Hari namut rate neetiyak hadala yam percentage ekak gewanna kiyala dala tiyeddi e gana gewanna ona loku minihat podi minihat. Den lankawe wenne oya arguement eka dada owala loku un godak rich wenawa podi un tawa duppat wenawa. Onama rataka loku ho podi wewa tamanta adala badu gewanna ona. Deshapalana yalukam pawicci karala million ganan ewa nogewa inna eka weradi.ලොකු කොම්පැනිකාරයෝ කියන අය තමන්ගේ සල්ලි ආයෝජනය කරනවා. ඒවගෙන් තමයි මිනිස්සුන්ට රැකියා ලැබෙන්නෙ.
අපි ධම්මික පෙරේරා වගේ අය බදු ගෙවනවා මදි කියල හිතුවට එයාල ආදායමට බදු ගෙවනවා. ශෙයාස් වල වටිනාකමට ටැක්ස් ගහන එක ප්රායෝගික නෑ
Gedara giyath system hadala yanne. Kauru aavath ewa karanna venava. Vena vikalpayak na.ita kalin ponil gedara![]()
ඇමරිකාවටත් Elon Musk ට බදුගහන්න බැරිවෙලා තියෙන්නෙ උගේ වත්කම් වැඩි වෙන්නෙ ටෙස්ලා කොටස් මිල ඉහල යන නිසා වීම. උගේ අතේ සල්ලි නෑ. අතට සල්ලි ගන්නෙ මාස් පඩිකාරයෝHari namut rate neetiyak hadala yam percentage ekak gewanna kiyala dala tiyeddi e gana gewanna ona loku minihat podi minihat. Den lankawe wenne oya arguement eka dada owala loku un godak rich wenawa podi un tawa duppat wenawa. Onama rataka loku ho podi wewa tamanta adala badu gewanna ona. Deshapalana yalukam pawicci karala million ganan ewa nogewa inna eka weradi.
What I noticed in US system is their tax evasion is met with strong legal repercussions. The IRS is very efficient and it is difficult to evade taxes. Sri Lanka this is not implemented properly. So to increase the government revenue they follow the easy rout of taxing the poor and professionals. This is a very bad policy.
------ Post added on Nov 2, 2023 at 12:49 PM
Gedara giyath system hadala yanne. Kauru aavath ewa karanna venava. Vena vikalpayak na.![]()
උබ හිතන්නේ මේ ඇස් ඉදිරියේ ගරන ටියුෂන්, චැනල් ඩොකාලා ඉන්න කොට මුකුත් කර ගන්න බැරිව ඉන්න උන් මේ හද්ද පරණ ඔප්පු හොයා ගන්න බැරි ඉඩම් වලට tax ගහයි කියලද ?වෙල්ත් ටැක්ස් (ධන බදු) ගහන්න ඕන.
පරම්පරා ගණනක් තිස්සෙ නෑනලා මස්සිනාලා බැඳලා දේපල එකතු කරන උන්ගෙ කලිසම් ගලවන්න ඕනහැමෝටම පර්චස් දහය ගානේ තිබුණාම ඇති
![]()