ආණ්ඩුවේ බදු ගැහිල්ල අසාර්ථකයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු රස්සාවක් කරලා පඩියක් ගන්නවා
    ඒ පඩියට ඉන්කම් ටැක්ස් ගෙවනවා
    එතකොට ඉතුරු වෙන්නේ ටැක්ස් වලින් අයින් වුන කොටස
    දැන් කඩේට බඩු ගන්න යනවා, ඒකටත් ආයෙත් ටැක්ස් එකක් ගෙවනවා
    ඔන්න අර ටැක්ස් නොවී ඉතුරු වුන සොච්චමට ආයෙත් ටැක්ස්
    දැන් ඔන්න ගෙයක් හදනවා, ණය ගන්නවා, වරිපනම් බදු ගෙවනවා
    බැංකුවේ සල්ලි වලටත් ටැක්ස් ගහනවා ඉතිරිකිරීම් වලට
    හතර වටේටම ටැක්ස් ගහල තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    අවුරුදු 50ක් ෆේල් පොන්නයෙක් දැන් පාස් වෙයි කියල හිතනවනං එවුන්ට ලොකු මානසික අවුලක් තියෙන්න ඕන 😹
    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ මිනිස්සු රස්සාවක් කරලා පඩියක් ගන්නවා
    ඒ පඩියට ඉන්කම් ටැක්ස් ගෙවනවා
    එතකොට ඉතුරු වෙන්නේ ටැක්ස් වලින් අයින් වුන කොටස
    දැන් කඩේට බඩු ගන්න යනවා, ඒකටත් ආයෙත් ටැක්ස් එකක් ගෙවනවා
    ඔන්න අර ටැක්ස් නොවී ඉතුරු වුන සොච්චමට ආයෙත් ටැක්ස්
    දැන් ඔන්න ගෙයක් හදනවා, ණය ගන්නවා, වරිපනම් බදු ගෙවනවා
    බැංකුවේ සල්ලි වලටත් ටැක්ස් ගහනවා ඉතිරිකිරීම් වලට
    හතර වටේටම ටැක්ස් ගහල තියෙන්නේ
    ඔය විදිහට තවත් ඈතට හිතන්න පුළුවන්.

    අපි කඩෙන් ගත්ත රුපියල් 100 බඩුවට 18ක් වැට් ගෙවනවා. අපි හිතමු කඩකාරයා ගේ ලාබය රුපියල් 50යි කියල ( ඒ කියන්නේ රුපියල් 100 බඩුව 50ට ඌ ගන්නෙ)
    කඩකාරයා අපිට බඩු විකුනලා ගන්න ලාබෙනුත් 30% ආණ්ඩුව බදු ගන්නවා. ඒ කියන්නේ අපෙන් ගත්ත රු 50 ලාබෙන් 30%ක් රුපියල් 15ක් ආණ්ඩුවට යනවා.

    එතකොට කඩකාරයට 50ට බඩු ගෙනත් දීපු බෙදාහරින්නාගේ ලාබෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට,

    නිෂ්පාදකයාගෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට.

    දැන් ගණන් බලන්න බඩුවේ ඇත්ත වටිනාකම කීයද ?
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166

    ඔය විදිහට කඩකාරයයි බෙදන එකයි tax ගෙවනවා නම් අපි මෙහෙම VAT ගෙවන්න ඕනේ නැහැ බන් :P
     
    • Haha
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔය විදිහට තවත් ඈතට හිතන්න පුළුවන්.

    අපි කඩෙන් ගත්ත රුපියල් 100 බඩුවට 18ක් වැට් ගෙවනවා. අපි හිතමු කඩකාරයා ගේ ලාබය රුපියල් 50යි කියල ( ඒ කියන්නේ රුපියල් 100 බඩුව 50ට ඌ ගන්නෙ)
    කඩකාරයා අපිට බඩු විකුනලා ගන්න ලාබෙනුත් 30% ආණ්ඩුව බදු ගන්නවා. ඒ කියන්නේ අපෙන් ගත්ත රු 50 ලාබෙන් 30%ක් රුපියල් 15ක් ආණ්ඩුවට යනවා.

    එතකොට කඩකාරයට 50ට බඩු ගෙනත් දීපු බෙදාහරින්නාගේ ලාබෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට,

    නිෂ්පාදකයාගෙනුත් 30%ක් යනවා ආණ්ඩුවට.

    දැන් ගණන් බලන්න බඩුවේ ඇත්ත වටිනාකම කීයද ?

    ඇත්ත වටිනවා කම් කියලා දෙයක් නෑ
    ඒ සෙලවෙන මනස
     
    • Like

    අනිවා, මම කෙටියෙන් කිවුවේ
    මේ ක්‍රමේ නවත්තන්න දැන් බැහැ
    මේක නවත්තන්න ඕන ලෝක බැංකුව හරහා වැඩ පිළිවෙලක් හදල
    ඒ කියන්නේ මේ කපේට වෙන්නේ නැහැ

    මිනිස්සු සල්ලි හම්බකරන්න හොර මගවල් හදාගන්න පුළුවන්
    සල්ලි බැංකුවේ නොදා වෙනත් දේවල් වලට දාන්න පුළුවන්
    ආණ්ඩුවට ලැබෙන නොලැබෙන දේ බොහොමයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Tax evade karana loku company karayangen ewa ganne netiwa mona badu gahuwat oka success ne
    ලොකු කොම්පැනිකාරයෝ කියන අය තමන්ගේ සල්ලි ආයෝජනය කරනවා. ඒවගෙන් තමයි මිනිස්සුන්ට රැකියා ලැබෙන්නෙ.

    අපි ධම්මික පෙරේරා වගේ අය බදු ගෙවනවා මදි කියල හිතුවට එයාල ආදායමට බදු ගෙවනවා. ශෙයාස් වල වටිනාකමට ටැක්ස් ගහන එක ප්‍රායෝගික නෑ
     
    • Like
    Reactions: mayadmax

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    ලොකු කොම්පැනිකාරයෝ කියන අය තමන්ගේ සල්ලි ආයෝජනය කරනවා. ඒවගෙන් තමයි මිනිස්සුන්ට රැකියා ලැබෙන්නෙ.

    අපි ධම්මික පෙරේරා වගේ අය බදු ගෙවනවා මදි කියල හිතුවට එයාල ආදායමට බදු ගෙවනවා. ශෙයාස් වල වටිනාකමට ටැක්ස් ගහන එක ප්‍රායෝගික නෑ
    Hari namut rate neetiyak hadala yam percentage ekak gewanna kiyala dala tiyeddi e gana gewanna ona loku minihat podi minihat. Den lankawe wenne oya arguement eka dada owala loku un godak rich wenawa podi un tawa duppat wenawa. Onama rataka loku ho podi wewa tamanta adala badu gewanna ona. Deshapalana yalukam pawicci karala million ganan ewa nogewa inna eka weradi.

    What I noticed in US system is their tax evasion is met with strong legal repercussions. The IRS is very efficient and it is difficult to evade taxes. Sri Lanka this is not implemented properly. So to increase the government revenue they follow the easy rout of taxing the poor and professionals. This is a very bad policy.
    ------ Post added on Nov 2, 2023 at 12:49 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,649
    113
    okata call karala mekata badu gewanna oni neda kiala ahuwot ow kianawa. oni na neda kiala ahuwot ow oni na kianawa. Rate jana gahanaya wat dan natuwa itin korai tax
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,011
    1
    58,329
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Hari namut rate neetiyak hadala yam percentage ekak gewanna kiyala dala tiyeddi e gana gewanna ona loku minihat podi minihat. Den lankawe wenne oya arguement eka dada owala loku un godak rich wenawa podi un tawa duppat wenawa. Onama rataka loku ho podi wewa tamanta adala badu gewanna ona. Deshapalana yalukam pawicci karala million ganan ewa nogewa inna eka weradi.

    What I noticed in US system is their tax evasion is met with strong legal repercussions. The IRS is very efficient and it is difficult to evade taxes. Sri Lanka this is not implemented properly. So to increase the government revenue they follow the easy rout of taxing the poor and professionals. This is a very bad policy.
    ------ Post added on Nov 2, 2023 at 12:49 PM
    ඇමරිකාවටත් Elon Musk ට බදුගහන්න බැරිවෙලා තියෙන්නෙ උගේ වත්කම් වැඩි වෙන්නෙ ටෙස්ලා කොටස් මිල ඉහල යන නිසා වීම. උගේ අතේ සල්ලි නෑ. අතට සල්ලි ගන්නෙ මාස් පඩිකාරයෝ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    වෙල්ත් ටැක්ස් (ධන බදු) ගහන්න ඕන.

    පරම්පරා ගණනක් තිස්සෙ නෑනලා මස්සිනාලා බැඳලා දේපල එකතු කරන උන්ගෙ කලිසම් ගලවන්න ඕන 😁 හැමෝටම පර්චස් දහය ගානේ තිබුණාම ඇති 😌
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    වෙල්ත් ටැක්ස් (ධන බදු) ගහන්න ඕන.

    පරම්පරා ගණනක් තිස්සෙ නෑනලා මස්සිනාලා බැඳලා දේපල එකතු කරන උන්ගෙ කලිසම් ගලවන්න ඕන 😁 හැමෝටම පර්චස් දහය ගානේ තිබුණාම ඇති 😌
    උබ හිතන්නේ මේ ඇස් ඉදිරියේ ගරන ටියුෂන්, චැනල් ඩොකාලා ඉන්න කොට මුකුත් කර ගන්න බැරිව ඉන්න උන් මේ හද්ද පරණ ඔප්පු හොයා ගන්න බැරි ඉඩම් වලට tax ගහයි කියලද ?