ආණ්ඩුවේ බලු වැඩ

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Uba hari ube akka, nangi ehema ragapala thiyenawada

    තමන්ගෙ කාට හරි ප්‍රශ්නයක් නම් විතරද බන් කතා කරන්න ඕනෙ????

    මේක මිනිස් නිදහස ගැන ප්‍රශ්නයක්

    හරි නම් ලංකාවෙ porn & prostitution legalize කරන්න ඕනෙ
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ශුවර් එකටම මූ පිම්පියෙක්.... ඒකනේ ඔයගැන මාර කැක්කුමක් තියෙන්නේ....
     
    samila224

    Banned
    Jan 25, 2009
    6,954
    280
    0
    Melbourne VIC Australia
    ලංකාවේ අද තියෙන්නේ තලෙයිබාන් සහ හිට්ලර්, මුගාබේ එකට මුසු වෙච්ච ආණ්ඩු පාලනයක්.
    ලංකාවේ ඉන්දියාවේ තියෙන නිදහසෙන් කාලක්වත් නෑ. ඉස්ලාම් මූලධර්ම වාදී අනුකරනයක් වෙලා. මහින්ද මුල්ලා මුහම්මද්ගේ පාලනය නිසා මේ රටේ නිදහස්වාදී බුදු දහම වෙනුවට වෛතුල්ලා වාදීන්ගේ තලෙයිබාන් දහමක් බිහිවෙමින් පැවතෙනවා.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113

    waradi karayanta danduwam denne nathiwa oluwa atha gahagena inna kiyalada kiyanne ? meka usawi niyogayak! aanduwe deyak newei.

    budun wadama karapu me punya bhumiye me wage para wada karanna ida denna baha. sex video wala rangapaapu kellanwa hoyanna one nam aniwa paththareta photo eka palakaranna sidda wenawa.

    meka honda wadak! anagathayedi sex movie wala rangapaanna theeranaya karala thiyena kellanta mewa honda paadam. meka hadiyawak thiyena ratak!

    අනේ පලයං පොන්නයො යන්න!
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ශුවර් එකටම මූ පිම්පියෙක්.... ඒකනේ ඔයගැන මාර කැක්කුමක් තියෙන්නේ....

    Ohomavat kale nath nam lankava ivarai.. Ohoma deyak kalama thamai kastiya baya venne.. dan videos vala inna kastiya pau ithin.. karanna deyak na..

    thawath ponna kapal ekak.............:lol::lol::lol:
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    menna mekai original news eka

    waradi karayanta danduwam denne nathiwa oluwa atha gahagena inna kiyalada kiyanne ? meka usawi niyogayak! aanduwe deyak newei.

    budun wadama karapu me punya bhumiye me wage para wada karanna ida denna baha. sex video wala rangapaapu kellanwa hoyanna one nam aniwa paththareta photo eka palakaranna sidda wenawa.

    meka honda wadak! anagathayedi sex movie wala rangapaanna theeranaya karala thiyena kellanta mewa honda paadam. meka hadiyawak thiyena ratak!

    Budu Hamuduruwo kiyala thiyenawada kohe hari, man wedama karapu rate ewunta me widiyatai danduwam denda one kiyala, :lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේකේ ඕක කරන්ඩ ඕනෑ කියන කට්ටිය මුළු ජීවිතේටම ලංකාවේ වැලක් බලලා වැලක් ඇදලා නැති උන් වගේ කතාව. ඕවා වලින් ඕවා තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.... අපේ රජ කලෙත් රජවරුන්ට අන්තප්පුර හිටන් තිබුණා. ඕවා නන් අද කාලේ මොනාද? එහෙනං උඹලා වැල බලන එකත් වැල අදින එකත් නවතාපල්ලා. :rolleyes::rolleyes::rolleyes:
     
    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    ලංකාවේ අද තියෙන්නේ තලෙයිබාන් සහ හිට්ලර්, මුගාබේ එකට මුසු වෙච්ච ආණ්ඩු පාලනයක්.
    ලංකාවේ ඉන්දියාවේ තියෙන නිදහසෙන් කාලක්වත් නෑ. ඉස්ලාම් මූලධර්ම වාදී අනුකරනයක් වෙලා. මහින්ද මුල්ලා මුහම්මද්ගේ පාලනය නිසා මේ රටේ නිදහස්වාදී බුදු දහම වෙනුවට වෛතුල්ලා වාදීන්ගේ තලෙයිබාන් දහමක් බිහිවෙමින් පැවතෙනවා.

    ETH MEKATA ANDUWA SAMBANDAYAK NA. MEKA ADIKARANA NIYOGAYAK.
     
    Last edited:
    Sep 20, 2010
    158
    30
    0
    මට කියනවද ආණ්ඩුව කිව්වා කියලා කොහෙද තියෙන්නේ කියලා.....
    මේක අධිකරණ තීන්දුවක් නේද??? ඇයි බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ.....
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මම හිතන විදිහට නම් ඔය කිසිම කෙනෙක් රඟපෑමක් නෙමෙයි කරන්නේ ඔය video ඔක්කොම release කරන්නේ කෙල්ලගේ අනුදැනුමක් නැතුව , ඒක තේරුම් ගන්න තරම් හැකියාවක් නිසි බලදාරීන්ට නැති වීම කණගාටුවට කරුනක්
     
    madawa1986

    Member
    Jan 1, 2008
    429
    26
    0
    Wine Store
    ආරච්චි;8648521 said:
    මට කියනවද ආණ්ඩුව කිව්වා කියලා කොහෙද තියෙන්නේ කියලා.....
    මේක අධිකරණ තීන්දුවක් නේද??? ඇයි බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ.....

    EKA ATHTHA MACHAN....
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    චා මැක්ස් වැඩ. ලන්කාවෙ කොහෙද පෝර්න් ඉන්ඩස්ට්‍රි 1ක් තියෙන්නෙ? ඔය තියෙන ඒවගෙන් 99%ක්ම කෙල්ලට හොරෙන් කොල්ල රෙකෝඩ් කරපු ඒවා. ඕවයෙ හිටපු කොච්චර අය අද වෙනකොට ලස්සනට ඉන්නව ඇත්ද පරන එවා අමතක කරල.මෙ මීහරක් කරන්නෙ ඒ අහින්සකයොන්ව තවත් අමාරුවෙ දාන 1, ඕවයෙ හිටිය අය ප්‍රසිද්ද කරා කියල දැන් ඒ විඩියො නැති වෙනවද? බලපු අයට අමතක වෙනවද? වැරදි කාරයොන්ට දඩුවම් කරන්න ඇප කැප වෙලා ඉන්නව නන් අපේ කට්ටි‍ය ඔක්කොටම කලින් කරනන් ඕන ඕව වීඩියො කරපු පිරිමි ටික අල්ලන 1, මේ රටෙ මොන තරන් වැරදි කාරයො ඉන්නවද අල්ලනව නන්

    මෙකෙ රිප්ල‍යි කරපු සමහර අය කියල තිබ්බ තමන්ගෙ අක්කල අම්මල ඉන්නවද කියල අහල ඕකට කෑගහන්නෙ. අපේ අම්මල නන්ගිල අක්කලට වැරැද්දක් වෙනව නන් විතරද අපි විරුද්ද වෙන්න ඕන. ඔහොම කියන අයට කවදහරි තමන්ගෙ අම්ම එක්ක අක්ක එක්ක නන්ගි එක්ක ගමනක් යනකොට කරදරයක් කරන්න ආවොත් එදාට උදව්වක් කරන්න ඉතුරු වෙන්නෙත් උබලගෙ අම්මල
    අක්කල නන්ගිල තමන්ගෙ අම්මල අක්කල නන්ගිල කියල හිතන මිනිස්සු විතරයි මචන්ල.
     
    well said bro

    +rep
     
    ඒක ඇත්ත මචන් මුන් පත්තර වල දාන්නේ ලංකාවේ Porn Stars ලා ඉන්නවා වගේ මේකෙන් වෙන්නේ අර අසරණ කෙල්ලෝ ටිකට පාරක බැහැල යන්න බැරි වෙන ඒක විතරයි :angry::angry::angry: