ආණ්ඩුවේ බලු වැඩ

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
කාම චිත්‍රපට වල රඟපාපු නලු,නිලියන්ගේ ඡායාරූප පත්තර වල පල කරන එක මහ අමන නින්දිත වැඩක්.මේ පිලිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට පැමිනිලි කල යුතුයි.මේ ලෝකේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වන ඇමරිකාව, රුසියාව, ජපානය , එංගලන්තය, චීනය,ප්‍රංශය, වගේ රටවල මේ කාම වෙබ් අඩවි මිලියන ගානක් විතර තියෙනවා.නමුත් ඒ රටවල ඉන්න ආණ්ඩු මේවගේ රඟපාන මිනිස්සුන්ව හිරේ දාලා, ප්‍රසිද්ධ කරලා ඒ මිනිස්සුන්ටයි ඒ අයගේ පවුල් වලටයි අපහාස කරන්නේ නෑ.ගම්වල ඉන්න මෝඩ කෙල්ලො මේවගේ රඟපානවා.මේවා පත්තර වල දැම්මම මේ අයට විතරක් නෙවෙයි මේ අයගේ ඥාතීන්ටත් විශාල අපහාස කරදර වෙනවා.මේ අයට ගමේ ඉන්න බැරි වෙනවා.ලමයින්ට, නෑදයින්ට හිර ගන්න බැරි වෙනවා.මොන අපහාසයක්ද?
අනිත් එක එක සමාන මුහුනු නිසා අහිංසක අයටත් බලපෑම් වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ බලු වැඩ කරන්න එපා.

අපහාසය? අනේ බෝල උලමෝ! ඕව කරන්න හොඳයි.. කරනකොට ඕව මතක් වෙන්නේ නැතුව ඇති නේද?
අනිත් එක.. උඹට ඕනේ ලංකාවත් යුරෝපියන් වගේ මහා පාරේ ගෙන හු** සංස්කෘතියක් ඇති කරන්නද?
එක නිසාද උඹ ඒ රටවල් වලට කඩේ යන්නේ?
ඔව් ඒ රටවල් වල මිලියන ගණන් තියෙනවා තමයි.. එහෙම කියල මේ රටෙත් එහෙම වෙන්න ඕනේ ද?
නොදකින් තෝ වගේ එකෙක්!
 
  • Like
Reactions: Wali Kukula

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ලංකාවේ අද තියෙන්නේ තලෙයිබාන් සහ හිට්ලර්, මුගාබේ එකට මුසු වෙච්ච ආණ්ඩු පාලනයක්.
ලංකාවේ ඉන්දියාවේ තියෙන නිදහසෙන් කාලක්වත් නෑ. ඉස්ලාම් මූලධර්ම වාදී අනුකරනයක් වෙලා. මහින්ද මුල්ලා මුහම්මද්ගේ පාලනය නිසා මේ රටේ නිදහස්වාදී බුදු දහම වෙනුවට වෛතුල්ලා වාදීන්ගේ තලෙයිබාන් දහමක් බිහිවෙමින් පැවතෙනවා.

:yes::yes:
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මොකක්ද බන් porn clip එකක රඟපාන එකේ ඇති වැරැද්ද?????

    අනිත් එක ඔය ඉන්න එක කෙල්ලෙක්වත් porn star කෙනෙක් නෙමෙයි.. ලංකාවෙ ඇමරිකාවෙ වගේ porn industry එකක් නෑ. ඕව වල ඉන්නෙ තමන්ගෙ කොල්ල එක්ක ඉඳල, ඌගෙ බලුකමට හොරෙන් video කරල පස්සෙ black mail වෙච්ච කෙල්ලො. මෙතන අසාධාරනයට ලක් වෙලා තියෙන්නෙ ඔය කෙල්ලො ටික.
    හරි නම් video කරපු පාහර කොල්ලො ටික හිරේ දාන්නයි තියෙන්නෙ

    සහතික ත්ත මේව වීඩියෝ කරපු එවුන්ව තමයි හිරේදාන්න ඕනෙ :angry::angry::angry::angry:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    චා මැක්ස් වැඩ. ලන්කාවෙ කොහෙද පෝර්න් ඉන්ඩස්ට්‍රි 1ක් තියෙන්නෙ? ඔය තියෙන ඒවගෙන් 99%ක්ම කෙල්ලට හොරෙන් කොල්ල රෙකෝඩ් කරපු ඒවා. ඕවයෙ හිටපු කොච්චර අය අද වෙනකොට ලස්සනට ඉන්නව ඇත්ද පරන එවා අමතක කරල.මෙ මීහරක් කරන්නෙ ඒ අහින්සකයොන්ව තවත් අමාරුවෙ දාන 1, ඕවයෙ හිටිය අය ප්‍රසිද්ද කරා කියල දැන් ඒ විඩියො නැති වෙනවද? බලපු අයට අමතක වෙනවද? වැරදි කාරයොන්ට දඩුවම් කරන්න ඇප කැප වෙලා ඉන්නව නන් අපේ කට්ටි‍ය ඔක්කොටම කලින් කරනන් ඕන ඕව වීඩියො කරපු පිරිමි ටික අල්ලන 1, මේ රටෙ මොන තරන් වැරදි කාරයො ඉන්නවද අල්ලනව නන්

    මෙකෙ රිප්ල‍යි කරපු සමහර අය කියල තිබ්බ තමන්ගෙ අක්කල අම්මල ඉන්නවද කියල අහල ඕකට කෑගහන්නෙ. අපේ අම්මල නන්ගිල අක්කලට වැරැද්දක් වෙනව නන් විතරද අපි විරුද්ද වෙන්න ඕන. ඔහොම කියන අයට කවදහරි තමන්ගෙ අම්ම එක්ක අක්ක එක්ක නන්ගි එක්ක ගමනක් යනකොට කරදරයක් කරන්න ආවොත් එදාට උදව්වක් කරන්න ඉතුරු වෙන්නෙත් උබලගෙ අම්මල
    අක්කල නන්ගිල තමන්ගෙ අම්මල අක්කල නන්ගිල කියල හිතන මිනිස්සු විතරයි මචන්ල.

    10000000000000%
    :yes::yes::yes::yes::yes::yes:

    rep++
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මොකක්ද බන් porn clip එකක රඟපාන එකේ ඇති වැරැද්ද?????

    අනිත් එක ඔය ඉන්න එක කෙල්ලෙක්වත් porn star කෙනෙක් නෙමෙයි.. ලංකාවෙ ඇමරිකාවෙ වගේ porn industry එකක් නෑ. ඕව වල ඉන්නෙ තමන්ගෙ කොල්ල එක්ක ඉඳල, ඌගෙ බලුකමට හොරෙන් video කරල පස්සෙ black mail වෙච්ච කෙල්ලො. මෙතන අසාධාරනයට ලක් වෙලා තියෙන්නෙ ඔය කෙල්ලො ටික.
    හරි නම් video කරපු පාහර කොල්ලො ටික හිරේ දාන්නයි තියෙන්නෙ

    :yes::nerd:
     
    porn වල රගපානවා කියන්නෙ ජාතික අපරාධයක්...අපි පාන්පිටි ත්‍රස්තවාදය පරදන්න අත්වැල් බැදගත්තා වගේ porn ත්‍රස්තවාදයත් පරද්දන්න එකතු වෙන්න ඕනි..:D
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    porn වල රගපානවා කියන්නෙ ජාතික අපරාධයක්...අපි පාන්පිටි ත්‍රස්තවාදය පරදන්න අත්වැල් බැදගත්තා වගේ porn ත්‍රස්තවාදයත් පරද්දන්න එකතු වෙන්න ඕනි..:D
    :lol::lol::lol:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මට පේනේනේ මේ Thread එක පටන් ගත්ත එකාගේ මූනත් මෙකේ තියනවා වගේ එකනේ මූ බයේ දගලන්නේ :P
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    porn වල රගපානවා කියන්නෙ ජාතික අපරාධයක්...අපි පාන්පිටි ත්‍රස්තවාදය පරදන්න අත්වැල් බැදගත්තා වගේ porn ත්‍රස්තවාදයත් පරද්දන්න එකතු වෙන්න ඕනි..:D

    why don't you consider cutting your dick and balls off
    . you obviously won't be needing them:lol:
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    danna widiyatanam video wala kamaththen hitapu ayage photo witharai danne,anith eka 18 adu kellek ekka kamaththen ho akamaththen sex karana eka dushanayak,e nisa ehema video wala inna kollonta watenne dushana nadu
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක අර මූලධර්මවාදී රටවල වේස ගෑනු ගල් ගහලා මරණවා වගේ වැඩක්.ලෝකයේ කිසිම ශීලාචාර රටක් මේ කාම වෙබ් අඩවි හෝ ඒවගේ රඟපාන එකට නීති බාධක දාලා නෑ.නමුත් අද නිදහස්වාදී නිර්මල බුදු දහම වෙනුවට දැඩි නීති දාපූ තලෙයිබාන් දහමක් තමයි ලංකාවට අනුයුක්ත වෙන්නේ.
    අයෙතුල්ලා මුල්ලා මුහම්මද් රාජපක්ෂගේ තලෙයිබාන් පාලනය මගින් පීඩිත කාන්තාවන්ට වෙන අසාධාරණය ගැන කතා කරන්නම ඕනී

    Ayatollah-Khomeini.jpg
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,566
    113
    කොලබ නගරසබා චන්දෙට අන්ඩුවෙන් චන්දෙ ඉල්ලපු පොරක් ඉන්නවා ඔය හොම් මෙඩ් සෙක්ස් ටෙප්වට:P අපි බලමු මිනිහගෙ මුනත් හෙට පත්තරෙ දයිද කියලා:baffled:
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මොකක්ද බන් porn clip එකක රඟපාන එකේ ඇති වැරැද්ද?????

    අනිත් එක ඔය ඉන්න එක කෙල්ලෙක්වත් porn star කෙනෙක් නෙමෙයි.. ලංකාවෙ ඇමරිකාවෙ වගේ porn industry එකක් නෑ. ඕව වල ඉන්නෙ තමන්ගෙ කොල්ල එක්ක ඉඳල, ඌගෙ බලුකමට හොරෙන් video කරල පස්සෙ black mail වෙච්ච කෙල්ලො. මෙතන අසාධාරනයට ලක් වෙලා තියෙන්නෙ ඔය කෙල්ලො ටික.
    හරි නම් video කරපු පාහර කොල්ලො ටික හිරේ දාන්නයි තියෙන්නෙ

    කතාව සහතික ඇත්ත මචං...

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    ආරච්චි;8648521 said:
    මට කියනවද ආණ්ඩුව කිව්වා කියලා කොහෙද තියෙන්නේ කියලා.....
    මේක අධිකරණ තීන්දුවක් නේද??? ඇයි බොරු කියලා මිනිස්සු රවට්ටන්නේ.....
    දැන් උසාවිය තින්දු දෙන්නේ යුක්තිය දිහා බලලා නෙවෙයිනේ
    ලොක්කා කියන එකනේ :oo:
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    එතකොට රටේ ලොකු ලොක්කෝ ගැනු වට කරගෙන ඉන්න එක හරිද
    එවා හොදද...
    නිළියන් එක්ක හොටේල් වලට රිංගන එවා එවාත් විඩියෝ කරලා ප්‍රසිද්ද කරන්න ඔනි