ආණ්ඩුවේ බලු වැඩ

helo256

Member
Oct 7, 2010
2,093
71
0
Originally Posted by Sri_Vikrama_Rajasinha
menna mekai original news eka

waradi karayanta danduwam denne nathiwa oluwa atha gahagena inna kiyalada kiyanne ? meka usawi niyogayak! aanduwe deyak newei.

budun wadama karapu me punya bhumiye me wage para wada karanna ida denna baha. sex video wala rangapaapu kellanwa hoyanna one nam aniwa paththareta photo eka palakaranna sidda wenawa.

meka honda wadak! anagathayedi sex movie wala rangapaanna theeranaya karala thiyena kellanta mewa honda paadam. meka hadiyawak thiyena ratak!

moo nam maha amana harakek
 
May 25, 2010
554
27
0
Bakery
oowaye ragapana eka lajja wenna deyak nemei nam ragapanwa kiyala prasidda kalama lajjawak wenne / baluwadak wenne kohomada ?
00020456.gif

ගොනො!, මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්න පුරුදුවෙයන්, ඒ මිනිස්සු කරන්නේ සමාජ අවශ්යතාවයක් සපුරන එක. කාමය කියන්නේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්.
 
shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    කිඹුලා බනිස්;8651070 said:
    ගොනො!, මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්න පුරුදුවෙයන්, ඒ මිනිස්සු කරන්නේ සමාජ අවශ්යතාවයක් සපුරන එක. කාමය කියන්නේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්.

    :lol::lol::lol::lol::lol::lol:
     
    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    කිඹුලා බනිස්;8651070 said:
    ගොනො!, මිනිස්සුන්ට මිනිස්සු විදියට සලකන්න පුරුදුවෙයන්, ඒ මිනිස්සු කරන්නේ සමාජ අවශ්යතාවයක් සපුරන එක. කාමය කියන්නේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක්.

    :yes::yes::yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කාඩ රජා;8650695 said:

    අනේ යකෝ...
    බුදුහාමුදුරුවෝ වැඩම කලා විතරයි මෙහෙ..
    ඉපදුනේ ඉන්දියාවේ..
    මොකෝ එහෙමයි කියලා දැන් ඉන්දියාවේ බඩු නැද්ද?
    අනික බන් මේකට බුදුහාමුදුරුවො ගාවගන්නේ මොකටද?
    අඩුම ගානේ බුදුහාමුදුරුවෝ තමන්ගේ කාලෙදිවත් කිව්වද ගනිකා මඩම් වහන්න කියලා?
    රජතුමන්ලට කිව්වද අන්තප්පුරේ වහල දාන්න කියලා?
    උබලට නගින්නේ නැති උනාට මේ රටේ බහුතරයක් ඉන්නේ නගින උන්..
    පොන්නයෝ

    well said bro. +rep
     
    k2abey

    Member
    May 19, 2009
    131
    4
    0
    colombo
    ලන්කාවෙ බඩු හිටියට ඔවගෙ රන්ග පාන් නෑ
    එහෙම විඩියො වල හිටියත් දැනගෙන ඉන්නෙ තමන්ගෙ කොල්ල එක්ක
    එහෙම එඋන් තරහ උනම කොල්ලත් තරහට අප් ලොඩ් කරනව හිටපු විඩියො
    මෙකෙ ඉන්න උපසක බලල්ලු ටික ඇර බලපු එඋන් දන්නව ඇතිනෙ ඒක
    ඉතින් එහෙම කෙල්ලො pornstar වෙනවද පාට කන්නඩි දාලම බලන්න එපා දැන් කියනව හොන්ද වැඩෙ කියල ටෙන්ට් ගහගෙන ඔව බලද්දි මතක නැහැනෙ මෙක බෞද්ද රටක් කියල][/B
    ]
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මචන් මමත් එකගයි....ලංකාෙව මිනිස්සු ජීවත්ෙවන්න ‌‍ඔනි ලංකාෙව සංස්කෟතියට ගැලෙපන විදිහටයි...ෙකාෙහාමද ඔය වීඩිෙයා් එකක අෙප් නෑදෑෙයක් හිටිෙයාත් අපිට ෙමානව දැෙනයිද...අපිට එ් වෙෙග් ලැජ්ජාවක් දැෙනන්ෙන අෙප් හි්තවල අපි ලංකාෙව කියන හැගීම තිෙයන නිසයි.....
     
    ලංකාවේ සංස්කෘතිය මොකද්ද කියල දැනගෙන කතාකරපන්. අපි එකගෙයි කාපු , සොර අඹුවන්, නගර සෝභිනියන් තියන් හිටපු රටක්. මුන් වික්ටෝරියානු සදාචාරෙ බලෙන් පටවන්න හදනව.
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    කාම චිත්‍රපට වල රඟපාපු නලු,නිලියන්ගේ ඡායාරූප පත්තර වල පල කරන එක මහ අමන නින්දිත වැඩක්.මේ පිලිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට පැමිනිලි කල යුතුයි.මේ ලෝකේ උගත්, බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල් වන ඇමරිකාව, රුසියාව, ජපානය , එංගලන්තය, චීනය,ප්‍රංශය, වගේ රටවල මේ කාම වෙබ් අඩවි මිලියන ගානක් විතර තියෙනවා.නමුත් ඒ රටවල ඉන්න ආණ්ඩු මේවගේ රඟපාන මිනිස්සුන්ව හිරේ දාලා, ප්‍රසිද්ධ කරලා ඒ මිනිස්සුන්ටයි ඒ අයගේ පවුල් වලටයි අපහාස කරන්නේ නෑ.ගම්වල ඉන්න මෝඩ කෙල්ලො මේවගේ රඟපානවා.මේවා පත්තර වල දැම්මම මේ අයට විතරක් නෙවෙයි මේ අයගේ ඥාතීන්ටත් විශාල අපහාස කරදර වෙනවා.මේ අයට ගමේ ඉන්න බැරි වෙනවා.ලමයින්ට, නෑදයින්ට හිර ගන්න බැරි වෙනවා.මොන අපහාසයක්ද?
    අනිත් එක එක සමාන මුහුනු නිසා අහිංසක අයටත් බලපෑම් වෙන්න පුලුවන්. ඒක නිසා මේ වගේ බලු වැඩ කරන්න එපා.

    LANKAWA KIYANNE DHARMANUKULA RATAK..MEKA WENARATAWAL EKKA SANSANDANAYA KARANNA EPA.MEHEMA EEWA KARAMA AITH KAWURUWATH blue WALA RAGAPANNE NE..ETHAKOTA EGOLLA DENUWATH WENAWA...විනය ගරුක සමාජයක් බිහිවේවි ඒකෙන්
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    LANKAWA KIYANNE DHARMANUKULA RATAK..MEKA WENARATAWAL EKKA SANSANDANAYA KARANNA EPA.MEHEMA EEWA KARAMA AITH KAWURUWATH blue WALA RAGAPANNE NE..ETHAKOTA EGOLLA DENUWATH WENAWA...විනය ගරුක සමාජයක් බිහිවේවි ඒකෙන්
    අනේ පල සොකඩයො යන්න ! දර්මනුකූල ලබ්බ්. රටේ මහ එකාගෙ ඉඳන් හොරු. මේවගේ පාදඩ වැඩ වලින් කාල බීල ඉන්න දරුපවුල් කීයක් අනාතවෙයිද?
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    LANKAWA KIYANNE DHARMANUKULA RATAK..MEKA WENARATAWAL EKKA SANSANDANAYA KARANNA EPA.MEHEMA EEWA KARAMA AITH KAWURUWATH blue WALA RAGAPANNE NE..ETHAKOTA EGOLLA DENUWATH WENAWA...විනය ගරුක සමාජයක් බිහිවේවි ඒකෙන්

    you know that's Taliban version of Buddhism

    උඹල වගේ උන්ට අපේ සංස්කෘතිය අමතක වෙලා. මෙහෙ තිබුනෙ නියම නිදහස් සංස්කෘතියක්. බලපන් පරන පොත් වල මොනවද තියෙන්නෙ කියල.. නගරවල හිටපු ලස්සන ගනිකාවො, රජ්ජුරුවන්ගෙ අන්තපුර තොට ඕව අමතකද?

    ලංකාවට සුද්දො ආවට පස්සෙ ගෙනාපු Victorian කුහක සංස්කෘතිය තමයි දැන් තියෙන්නෙ. ඕක අපේ සංස්කෘතිය නෙමෙයි.
    සුද්දො වික්ටෝරියානු සංස්කෘතියට 50ස් ගනන් වල පයින් ගහල දාල අපේ රටේ ඉස්සර රජ කාලෙ තිබුන වගේ නිදහස් සංස්කෘතියක් හදාගන්න කොට අපේ පොන්න යක්කු තාමත් වික්ටෝරියානු යුගයට යන්න හදනවා
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    එතකොට රටේ ලොකු ලොක්කෝ ගැනු වට කරගෙන ඉන්න එක හරිද
    එවා හොදද...
    නිළියන් එක්ක හොටේල් වලට රිංගන එවා එවාත් විඩියෝ කරලා ප්‍රසිද්ද කරන්න ඔනි
    ballanta me rate ona balu wedak karanna nidahasa thiyenawa. habai minissunta thahanam.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    LANKAWA KIYANNE DHARMANUKULA RATAK..MEKA WENARATAWAL EKKA SANSANDANAYA KARANNA EPA.MEHEMA EEWA KARAMA AITH KAWURUWATH blue WALA RAGAPANNE NE..ETHAKOTA EGOLLA DENUWATH WENAWA...විනය ගරුක සමාජයක් බිහිවේවි ඒකෙන්

    සහෝදරයා,
    ධර්මනුකුල කරන්න යන උත්සාහයේදී කගේ හරි ජීවිතයකට කෙලින එක හරි නෑ නේද මචන්. උන් මැක්කෝ ටිකක් නෙමෙයි නේ. මැක්කෝ නම් උන්ට විස ගහල, මැරුණට පස්සේ කානුවකට අතු ගාල දාල නිකන් ඉන්න පුළුවන්. නමුත් මේ අය, මේ වැඩෙන් පස්සෙත් අපේ සමාජයේම කොටසක් විදියට ජීවත් වෙන්න ඕනේ නේද?

    BTW: I'm a huge fan of your articles :)
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    කිඹුලා බනිස්;8650556 said:
    වැරදිකාරයෝ කරන්නත් කලින් ඒ සෙක්ස් වර්කර්ස් ලාගේ පින්තූර දාන එක මහ බලු වැඩක්. වැරද්දක් කලත් පින්තූරල දාල අපහාස කරන එක මොන අමානුශික බලු වැඩක්ද.
    sure ekatama oya set eke wirudda paksikayek athi ( hadisiye niithi genne ehema ayatane)
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    කාඩ රජා;8650695 said:
    අනේ යකෝ...
    බුදුහාමුදුරුවෝ වැඩම කලා විතරයි මෙහෙ..
    ඉපදුනේ ඉන්දියාවේ..
    මොකෝ එහෙමයි කියලා දැන් ඉන්දියාවේ බඩු නැද්ද?
    අනික බන් මේකට බුදුහාමුදුරුවො ගාවගන්නේ මොකටද?
    අඩුම ගානේ බුදුහාමුදුරුවෝ තමන්ගේ කාලෙදිවත් කිව්වද ගනිකා මඩම් වහන්න කියලා?
    රජතුමන්ලට කිව්වද අන්තප්පුරේ වහල දාන්න කියලා?
    උබලට නගින්නේ නැති උනාට මේ රටේ බහුතරයක් ඉන්නේ නගින උන්..
    පොන්නයෝ
    anna ehema therum karala diipan machan munta.
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    සහෝදරයා,
    ධර්මනුකුල කරන්න යන උත්සාහයේදී කගේ හරි ජීවිතයකට කෙලින එක හරි නෑ නේද මචන්. උන් මැක්කෝ ටිකක් නෙමෙයි නේ. මැක්කෝ නම් උන්ට විස ගහල, මැරුණට පස්සේ කානුවකට අතු ගාල දාල නිකන් ඉන්න පුළුවන්. නමුත් මේ අය, මේ වැඩෙන් පස්සෙත් අපේ සමාජයේම කොටසක් විදියට ජීවත් වෙන්න ඕනේ නේද?

    BTW: I'm a huge fan of your articles :)
    දර්ම රාජ්ජෙට ගිය උන්ගෙ කටේ පිට්ටු.
     
    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    කිඹුලා බනිස්;8651407 said:
    අනේ පල සොකඩයො යන්න ! දර්මනුකූල ලබ්බ්. රටේ මහ එකාගෙ ඉඳන් හොරු. මේවගේ පාදඩ වැඩ වලින් කාල බීල ඉන්න දරුපවුල් කීයක් අනාතවෙයිද?

    පල පෙන්දෝ යන්න මහා එක බලු වැඩ කරා කියලා රටට ජාතියට ආගමට බනින එක හරිද බල්ලෝ