ආණ්ඩුවේ බලු වැඩ

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මුන් කියන විදිහට නීතී දාලා මිනිස්සු ශීලාචාර කරන්න පුලුවන්නම් මේ ලෝකේ ශීලාචාර විනීතම මිනිස්සු ඉන්න ඕනී ඉරානයේ, සවුදි අරාබියේ, ඇෆ්ගනිස්තානය වගේ රටවල.
ඉන්දියාවේ අද කොච්චර මේ වගේ වෙබ් අඩවි තියෙනවද? කොච්චර ගෑනූ මේ වගේ රඟපානවද? එහෙවත් මේව ප්‍රසිද්ධ කරනවද පත්තරවල?
මේක නියම තලෙයිබාන් පාලනයක්.අපේ රටේ කොල්ලන්ට නීතී ගේන බැසිල්ලා, ගෝතයාලගේ ලමයි ඇමරිකාවේ සදාකාලික පුරවැසියෝ.ඒ ගොල්ලන් ඒවාට අකමැතිනම් ඒ ගොල්ලන්ගේ ලමයිනුත් මේ තලෙයිබාන් රටට එක්කගෙන එන්න එපෑය?:D:D
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ගම්වල ඉන්න කෙල්ලො ගෙවල් වල ප්‍රශ්න ඇති කරගෙන කොලඹ ඇවිල්ලා එක එක කොල්ලෝ එක්ක යාලුවෙලා මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා.
නමුත් මේවා පත්තරේ දැම්මම ගමේ ඉන්න කෝන්තර කාරයෝ,තරහා කාරයෝ අසම්මජාති කොල්ලන්ට කසිප්පු පොවලා මේ අයගේ ගෙවල් වලට ගිහිල්ලා රෑට ගල් ගහනවා.මේක අපරාධයක්.බලු වැඩක්.අනවශ්‍යය වැඩක්.මේ ව්‍යපාර එන්න එන්න වැඩි වෙනවා මිස අඩු වෙන ‍රැල්ලක් ලෝකේ නෑ.
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
2010-11-05_192924.jpg
දුරාචාරය නීතිගත කරනකොට එන අපකීර්තිය යටපත් කරන්න තමයි මේ කෙල්ලො බිලි දෙන්න යන්නේ.
 

sahanlak

Member
Nov 7, 2008
1,369
73
0
34
Badulla
මේකේ ඕක කරන්ඩ ඕනෑ කියන කට්ටිය මුළු ජීවිතේටම ලංකාවේ වැලක් බලලා වැලක් ඇදලා නැති උන් වගේ කතාව. ඕවා වලින් ඕවා තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.... අපේ රජ කලෙත් රජවරුන්ට අන්තප්පුර හිටන් තිබුණා. ඕවා නන් අද කාලේ මොනාද? එහෙනං උඹලා වැල බලන එකත් වැල අදින එකත් නවතාපල්ලා. :rolleyes::rolleyes::rolleyes:

:yes:
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    budun hitiya kaleth AMBRAPALILA,CHINCHIMANIWIKAWAN hitiya budun e gollanta bana kiwwa misaka alla la hire danna kiwwe nehe ,ithin budun wediya rate nil chithrapati ragapapu niliyo hitiyahama mokada wenne ,nikan budunwa alla ganna epa mewata ,me buru anduwa rata geniyana yanne kohatada kiyalay hithanna wenne
    :angry::angry:
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    කොහොම උනත් මෙය හුදකලා සිදුවීමක් නොව ක්[FONT=&quot]‍[/FONT]රියාවලියක ප්[FONT=&quot]‍[/FONT]රතිඵලයකි.


    ළමා හා කාන්තා කාර්යාංශයට මේ සම්බන්ධව ලැබුණු දහස් ගණනක් පැමිණිළි නිසා ඔවුන් මේ ජාවාරමට තිත තබන බවට ප්[FONT=&quot]‍[/FONT]රකාශ නිකුත්කර ඇත. Facebook ban කිරීමේ කතාව පසුපසද ඔවුන් ඇත.



    Porn movies ල්ංකාවේ නීතිගත කරනැති නිසා ඒවා නිශ්පාදනය කිරීම, රගපෑම ආදිය අපරාධ නීතිය යටතට ගැනෙන වැරදිය. එයට අමතරව මෙය කාන්තාවන් හිංසනයට/ අපහරණයට ලක් කිරීමක් ලෙසද ගත හැක.


    අමතරව ළමයිද සම්බන්ද නිසා තවත් බරපතල ගැටලු මතු වෙයි.

    පොලීසියට පියවර ගැනීම හැර විකල්පයක ්නැත. ඔවුනට භාවිතා කළ හැකි එකම සාක්ශිය videos පමණි. ඒවා භාවිතා කර අපරාධකරුවන් ඇල්ලීමට අවසර පැතූ විට අනුමත කිරීම හැර මහේස්ත්[FONT=&quot]‍[/FONT]රාත් වරයාටද විකල්පයක් නැත. අපගේ පුද්ගලික මත හානීතිමය ක්[FONT=&quot]‍[/FONT]රියාවලිය පටලවා නොගත යුතුය.


    අනෙක් අතට උසාවි නියෝගයට අපහාස වන ලෙස ප්[FONT=&quot]‍[/FONT]රකාශ නිකුත් කිරීමද වැරදිය.



    මානව හිමිකම් සංවිධාන වලටද කළ හැකි දෙයක් නැත.


    හොදම ක්[FONT=&quot]‍[/FONT]රමය නම් පළමුව පිරිමින්ගේ photos දමා ප්[FONT=&quot]‍[/FONT]රතිචාර බලා දෙවනුව කාන්තා [FONT=&quot]photos[/FONT] දැමීමයි. එයපොලීසියේ වැඩකි.
     

    dani_baba

    Member
    Jul 8, 2010
    826
    70
    0
    බබා ලන්තයේ
    මචන්ලා,
    මුලින් ම කියන්න ඕනේ මේක ආණ්ඩුවට බනින්න ලියන එකක් නෙමෙයි (අනෙක සීන් එක court order එකක් නේ). ලංකාවේ අපි හිතන හැටි ගැන ප්‍රශ්න කරන්න ලියපු එකක්.
    1. ප්‍රශ්නයක් කතා කරන්න එක තමන්ට බලපාන එකක් වෙන්න ඕනේ නෑ. උදා. සිගරට් බොන අයට හොමබ්ට ගහන්න කියල ආණ්ඩුව නීතියක් ගෙනාවොත් මම සිගරට් නොබිවත් එකට විරුද්ධ වෙනවා. මොකද ආණ්ඩුවට එකෙන් හැකියාව ලැබෙනවා හෙට නීතියක් ගෙන්න coca cola බොන අයට හොම්බට ගහන්න පුළුවන් කියල:P.
    2. ගොඩක් අය කියනවා මේවා ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියල. ලංකාවේ ඉතිහාසය බැලුවොත් ගණිකා වුර්තිය, etc ගැන සාහිත්‍ය කෘති වල පවා ලියල තියෙනවා. කව්ද decide කරන්නේ මොන සංකෘතික අංගද අපි ගන්න ඕනේ, මොනවද නොගන්න ඕනේ. මට හිතෙන්නේ මේක ලංකාවේ අපේ දෙබිඩි පිළිවෙතක්. ගොඩක් රටවල මිම්මට අනුව මේ පත්තරේ දාන වැඩේ නම් එච්චර නම්බුකාර වැඩක් නම් නෙමේ. ගොඩක් සහෝදරයෝ තර්ක කරන්න පුළුවන් ගොඩක් රට වල මිමි අපට පාන් ද කියල. අපේ ඉතිහාසයේත් ගණිකා වුර්තිය තිබ්බනම්, ගොඩක් රටවල වැල ගැන තදින් සලකන්නේ නැත්නම්, හරි හමන් තර්කානුකුල reasoning නැතිව ඇයි අපි මේකට විරුද්ධව කෑගහන්නේ. (ඉතිහාසේ වැල තිබ්බේ නෑ තමයි. but if f**king is legal, video taping is legal, even selling is legal, why the f**k is selling, video tape of f**king is illegal. wolla my flawless logic :nerd:)
    3. කස්ටිය දන්නවද සමහර night club වල සිද්ධ වෙන දේවල්. එකෙක් ඒවාට අත තියෙනවද. මටනම් මේවා පෙන්නේ අපිව distract කරන්න කරන දේවල් වගේ. ආණ්ඩුවක් උනහම එයාල බලය රඳවාගන්න වැඩ කරන එක සාමාන්‍ය දෙයක්. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්න ඕනේ මීට වඩා වැදගත් ප්‍රශ්න වලට මුලිකත්වය දෙන්න කියල. මේවගේ නිවුස් උඩ අපි ගහ මර ගන්න එක තේරුමක් නෑ කියලයි මගේ අදහස. (අපේ ආණ්ඩු හිතවාදී සහෝදරයෝ තේරුම් ගන්න, මම කියන්නේ UNP එකටවත් JVP එකටවත් බලය දෙන්න කියල නෙමෙයි, අපි සිතන විදිය වෙනස් කරන්න ඕන කියල).
    4. සමහර සහෝදරයෝ පෙන්වා දුන්න ලංකාවේ porn stars ල නෑ කියල. ඇත්ත, සල්ලි වලට රඟපාන professional අය මම හිතන්නේ නැති තරම්. ගොඩක් වෙලාවට වෘෂණ කෝෂ නැති සහෝදරයෝ හොරෙන් video කරලා පොස්ට් කරපු ඒවා තමයි තියෙන්නේ. ගොඩක් අය මේ වැල දකින්නේ නෑ. නමුත් පත්තරේ දැම්මොත් ඒ අයට පාරේ බැහැල යන්න වෙන්නේ නෑ නේද? :(

    ප. ලි. මෙම ලිපිය කියවා තරහ යන සහෝදරයන් වෙත. මේක මගේ පෞද්ගලික මතය විතරයි. මේක ඔයාල ඔක්කොම පිළිගන්න ඕනේ කියල පොඩ්ඩක්වත් මම හිතන්නේ නෑ. මේ පිස්සා ලියල තියන දේ වැරදි කියල හිතනවානම් හොඳයි. මම වැරදි ඇයි කියල කියල දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් අගය කරලා සලනනවා. මොකද මමත් ඉගෙන ගන්න කරන මනුස්සයෙක්:lol:.

    ube kathawanam aththa bun rep+
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    Anduwe Ponna Wada,
    mewata me wage Kriya maraga Nme Ganna one
    Meeta wada Buddimathwa
    Anika Blue wala Raga Pannae Hukaganna thiyena Asawata neme ne
    Salli Hambu Kraganna
    Wesa kame yanne ekai , Minissunta salli thiyenwanm
    Minissu wesakame yanne Na
    Anduwe ewunta Mokda unge Bada kata Aninsaka Janthawage
    TAX salli warin pirenwa ne
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කොලබ නගරසබා චන්දෙට අන්ඩුවෙන් චන්දෙ ඉල්ලපු පොරක් ඉන්නවා ඔය හොම් මෙඩ් සෙක්ස් ටෙප්වට:P අපි බලමු මිනිහගෙ මුනත් හෙට පත්තරෙ දයිද කියලා:baffled:

    :හොර බැල්ම: කවුද ඒ..
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    වික්ටෝරියා යුගයේ තිබුන ක්‍රිස්තියානි ධර්මයේ සංකල්ප සහ ඉස්ලාම් මූලධර්මවාදී සංකල්ප සමහර වෛතුල්ලා කුලයේ දූෂිත භික්ෂූන් විසින් ලෝකයේ නිදහස්වාදී එකම ධර්මය ලෙස සැලකෙන බුද්ධ ධර්මයේ සංකල්ප වලට කවලා මෙහේ තවත් ඉරානයක් එහෙම නැත්නම් ෂරියා දීපයක් කිරීමේ කූට වෑයමක් තියෙනවා.හොරා කන දේශපාලකයන් ෂරියා නීතියට කැමතියි. ෂරියා තියෙන රටවල ඒකාධිපතිවාදය ‍රැඳිලා තියෙන නිසා වෙන්නත් පුලුවන්. ෂරියා නිසා අද මුස්ලිම් රටවල තෙල් සල්ලි රජපවුල් කීපයක් සැපවත් කරමින් ඉන්නවා.මේක තමයි මෙහෙටත් ඕන වෙලා තියෙන්නේ.
    මේක උසාවී නියොගයක්ම නෙවෙයි.උසාවියට මේ ඉල්ලීම කරේ පොලිසිය.පොලිසිය ලවා මේ ඉල්ලීම කරේ ආණ්ඩුව.ආණ්ඩුවට තිබුනා මේ ඉල්ලීම පොලිසියෙන් කරන එක වලක්වන්න.අනිත් එක මානව හිතවාදී සංවිධාන මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්න ඕනී.අපේ රටේ ඉන්න මානව හිතවාදින් ඩොලර් කාක්කෝ විතරයි
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ආණ්ඩුව විසින් කාම චිත්‍රපට වල රගපාන නිලියන්ට දෙන දඩුවම කුමක්ද යන්න නිවේදනය කර තිබේ.
    එනම්,
    .
    ..
    ..
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...
    ...

    gemba.jpg



    :sorry:

     
    Jun 27, 2010
    399
    8
    0
    ME SEEN EKATA KATHAA KARANA HEMOMA BLUE FILM BALALA THIYENAWA EKA THAMAI ATHTHA OYA KISIMA KENEKTA OYA FILM BALANA KOTA DAN KIYANA KATHAA MATHAK UNE NEHE NEDA ? BORUWATA THAMAN SUDDAWANTHYO KIYALA PENNANNA YANNA EPA METHANA INNA KAURUTH INNAWADHA KELLKGE ATHIN WATH ALLPU NETHI KENEK NEHENE ? HEMOGEMA LAGA WERADI THIYENAWA MEY PRASIDDA KARANNA YANA VIDEO WALA ATHTHATAMA DENAGENA CAMARAWATA FACE KARAPU AYA INNE 4RA 5S DENAI EKA THAMAI ATHTHA MEETA KALINUTH ANNDUWEN MEHEMA SEEN EKAK KARA EKAN UNA DEYAK NEHE EKA NISA KATAWATH KAURUTH AGILLA DIK KARANNA EPA OYA VIDEO EKAKA INNA KAURU HARI SEX KARANNA KATHA KAROTH DAN UNTA BANINA AYA NOGIHIN IDIDA??
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වික්ටෝරියා යුගයේ තිබුන ක්‍රිස්තියානි ධර්මයේ සංකල්ප සහ ඉස්ලාම් මූලධර්මවාදී සංකල්ප සමහර වෛතුල්ලා කුලයේ දූෂිත භික්ෂූන් විසින් ලෝකයේ නිදහස්වාදී එකම ධර්මය ලෙස සැලකෙන බුද්ධ ධර්මයේ සංකල්ප වලට කවලා මෙහේ තවත් ඉරානයක් එහෙම නැත්නම් ෂරියා දීපයක් කිරීමේ කූට වෑයමක් තියෙනවා.හොරා කන දේශපාලකයන් ෂරියා නීතියට කැමතියි. ෂරියා තියෙන රටවල ඒකාධිපතිවාදය ‍රැඳිලා තියෙන නිසා වෙන්නත් පුලුවන්. ෂරියා නිසා අද මුස්ලිම් රටවල තෙල් සල්ලි රජපවුල් කීපයක් සැපවත් කරමින් ඉන්නවා.මේක තමයි මෙහෙටත් ඕන වෙලා තියෙන්නේ.
    මේක උසාවී නියොගයක්ම නෙවෙයි.උසාවියට මේ ඉල්ලීම කරේ පොලිසිය.පොලිසිය ලවා මේ ඉල්ලීම කරේ ආණ්ඩුව.ආණ්ඩුවට තිබුනා මේ ඉල්ලීම පොලිසියෙන් කරන එක වලක්වන්න.අනිත් එක මානව හිතවාදී සංවිධාන මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් කරන්න ඕනී.අපේ රටේ ඉන්න මානව හිතවාදින් ඩොලර් කාක්කෝ විතරයි

    exactly!
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ලන්කාවට ඉන්ටෙර්නෙට් සහ මොබියිල් ෆොන්ස් ඇවිත් තවම වසර කිහිපයකි. ලිඳේ ඉන්නා ගෙම්බාට මෙන් මේවා මැජික් අය තවමත් ලන්කවේ සිටිති. ඒයින් වැඩි කොටසක අයත් වන්නේ රටේ පාලන ආයතන වලයි. එමෙන්ම ඉන්ටෙර්නෙට් යනු යකෙකු යැයි සිතා සිටින වැඩිහිටියන් පමණක් නොව තරුණයන්ද අනන්තය.. සමාජ වෙබ් අඩවියක් හරියට භාවිතා කිරීමට නොදන්නා මොඅඩයන් අපේ රටේ සිටිති. ඒ හේතුවෙන් එය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම නුවණැති ක්‍රියාවක්ද යැයි සිතා බැලිය යුතුය. අපේ රටේ සන්ස්කෘතිය ගැන අමන කැක්කුමකින් කෑගසන පිරිසක්ද අපේ රටේ සිටිති. ඇමරිකාවේ සන්ස්කෘතිය අපිට එපා යැයි ඔවුන් කියති.. ඇමරිකාවේ දුහුවිල්ලක් තරම් වත් දෙයක් නොනිපදවන අපි ඇමරිකාවටත් උඩින් කතා කරන්නන් වෙමු... පොඅර්න් යනු ලොව සුලභ වූත් නීතිමය වූත් දෙයකි. එයට විරුධ්දව නීති ගෙනෙන්නේ අනාගතයක් නැති මුස්ලිම් රටවල් පමනි.. එයට විරුධ්දව නීති ගෙන ඒම හොඅ නොගෙන ඒම ගැන අපට ගැටලුවක් නැත. එහෙත් රටක ජීවත් වන මිනිසුන්ගේ ජීවිත වලට හානි වන පරිදි මේ ගන්නා තීරණ නුවණැති ඒවාදැයි නැවත සිතා බැලිය යුතුය... රටක පවතින සැබෑ ගැටලු වසා ගැනීමට කරනා කිසි දෙයකින්‍ර ටට වත් , ජනතාවට වත් සෙතක් නැත..
     
    • Like
    Reactions: Srilankan1

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ඇයි උබලගේ කවුරු හරිත් රගපානවද?:lol:

    තමන්ට වෙන අසාධාරණය ගැන විතරද කතා කරන්න ඕනී.අනුන්ට වෙන අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න ඉගෙන ගනිල්ලා. ඒක තමයි මනුස්සකම.