ආණ්ඩුවේ මන්ත‍්‍රී හතරක් අද පොදු අපේක්‍ෂක

lovesl

Member
Dec 8, 2014
235
20
0
ආණ්ඩුවේ මන්ත‍්‍රී හතරක් අද පොදු අපේක්‍ෂක

පොදු ආපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පල කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත‍්‍රීන් සිවු දෙනෙක් අද පස්වරුවේ එකවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
අද මහනුවරදී පැවැත්වෙන රැස්වීමේදී ඔවුන් මෙසේ පොදු අපේක්‍ෂක වේදිකාවට ගොඩවීමට නියමිත යයිද පැවසෙන අතර වේදිකාවේ ආසන හතරක් හිස්ව තබන ලෙසද සංවිධායකයන්ට උපදෙස් ලැබී තිබේ
:yes::yes::yes::yes:
 
minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිතන්න අමාරුයි. ඔහොම එන්න කට්ටිය ඉන්නවා නම් අය වැය පරද්දන්න තිබුන නේ. බලමුකෝ.......:oo::rolleyes::rolleyes:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හිතන්න අමාරුයි. ඔහොම එන්න කට්ටිය ඉන්නවා නම් අය වැය පරද්දන්න තිබුන නේ. බලමුකෝ.......:oo::rolleyes::rolleyes:

    අය වැය පැ‍රැද්දුවනම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න වෙනවා බං. එහෙම උනානම් මහින්දගේ ප්ලෑන් එක ගොඩ යනවා. සමහර විට ඒකයි අය වැය පැ‍රැද්දුවේ නැත්තේ. :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පළමුවත් මව්බිම
    දෙවනුවත් මව්බිම
    තෙවනුවත් මව්බිම
    සිව්වනුව කොමිස්

    ප.ලි
    මව්බිම = චීනය
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    අය වැය පැ‍රැද්දුවනම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න වෙනවා බං. එහෙම උනානම් මහින්දගේ ප්ලෑන් එක ගොඩ යනවා. සමහර විට ඒකයි අය වැය පැ‍රැද්දුවේ නැත්තේ. :P

    :yes::yes::yes:
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    හිතන්න අමාරුයි. ඔහොම එන්න කට්ටිය ඉන්නවා නම් අය වැය පරද්දන්න තිබුන නේ. බලමුකෝ.......:oo::rolleyes::rolleyes:

    aya weya paraduwoth othana owl godak wenwa.a nisa oka himin dena game 1k.kohomath 10-20 enawa ban.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    255
    83
    හිතන්න අමාරුයි. ඔහොම එන්න කට්ටිය ඉන්නවා නම් අය වැය පරද්දන්න තිබුන නේ. බලමුකෝ.......:oo::rolleyes::rolleyes:

    Exactly !!!
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හිතන්න අමාරුයි. ඔහොම එන්න කට්ටිය ඉන්නවා නම් අය වැය පරද්දන්න තිබුන නේ. බලමුකෝ.......:oo::rolleyes::rolleyes:

    අය වැය රහස් චන්දෙකින් පුළුවන් පරද්දන්න. එහෙම වෙන්නේ නෑනේ. :rolleyes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    119cysi.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...

    88-89 ඇස් දෙකෙන් දැක්ක උන් ඉන්නකන්, ඔය කාලේ තමුන්ගේ අම්මා තාත්තා අයියා අක්කා නැතිවෙච්ච උන් ඉන්නකන් මලාට JVP ආණ්ඩුවක් එන්නේ නෑ බං. :baffled::baffled:
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    පළමුවත් මව්බිම
    දෙවනුවත් මව්බිම
    තෙවනුවත් මව්බිම
    සිව්වනුව කොමිස්

    ප.ලි
    මව්බිම = චීනය

    :yes:
    අවසානේ ගෙබිම
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    හිතන්න අමාරුයි. ඔහොම එන්න කට්ටිය ඉන්නවා නම් අය වැය පරද්දන්න තිබුන නේ. බලමුකෝ.......:oo::rolleyes::rolleyes:

    අය වැය පැ‍රැද්දුවනම් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න වෙනවා බං. එහෙම උනානම් මහින්දගේ ප්ලෑන් එක ගොඩ යනවා. සමහර විට ඒකයි අය වැය පැ‍රැද්දුවේ නැත්තේ. :P

    අය වැය පරැද්දුවෙ නැත්තෙ ඔය කියන හෙතුව නිසා තමයි. එක කලින්ම කියලා තිබුනා සහො...පරද්දන්නෙ නැ කියලා.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    88-89 ඇස් දෙකෙන් දැක්ක උන් ඉන්නකන්, ඔය කාලේ තමුන්ගේ අම්මා තාත්තා අයියා අක්කා නැතිවෙච්ච උන් ඉන්නකන් මලාට JVP ආණ්ඩුවක් එන්නේ නෑ බං. :baffled::baffled:
    oya kiyana kaale Anura kumara chuu kollek,maragaththa set eka ada na..ehema unaanam melahakatath maraa anura sahoowa athulata daala