ආණ්ඩුවේ මන්ත්රී හතරක් අද පොදු අපේක්ෂක
පොදු ආපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහය පල කිරීම සඳහා ආණ්ඩුවේ මන්ත්රීන් සිවු දෙනෙක් අද පස්වරුවේ එකවීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
අද මහනුවරදී පැවැත්වෙන රැස්වීමේදී ඔවුන් මෙසේ පොදු අපේක්ෂක වේදිකාවට ගොඩවීමට නියමිත යයිද පැවසෙන අතර වේදිකාවේ ආසන හතරක් හිස්ව තබන ලෙසද සංවිධායකයන්ට උපදෙස් ලැබී තිබේ