ආණ්ඩුවේ මැරයන් රතන හිමිගේ පන්සල වටකරති!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    ආණ්ඩුවේ මැරයන් රතන හිමිගේ පන්සල වටකරති!

    5D5LwSO.jpg

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉල්ලා ආණ්ඩුවෙන් ඉවත්වූ ‘පිවිතුරු හෙටක් ' ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අතුරලියේ රතන හිමිට අයත් බොරැල්ල ගෝතමී පාරේ සදහම් සෙවන ජාත්‍යන්තර මධ්‍යස්ථානයට මේ වන විට ආණ්ඩුවේ මැරයන් විසින් වටකොට ඇති බව වාර්තා වේ.
    මේ සඳහා ආණ්ඩුවේ මැරයන්ට නායකත්වය සපයන්නේ කෝට්ටේ මහනගර සභාවේ නගරාධිපති ජනක රණවක විසිනි.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) දහවල් 1.32 ට යෙදුනු සුභ මොහොතින් ජනාධිපතිවරණ ගැසට් නිවේදනයට අත්සන් කළ අවස්ථාවේදී ආණ්ඩුවේ හිතවතුන් රටපුරා රතිඤ්ඤා දැල්වූ අතර සදහම් සෙවණ ජාත්‍යන්තර මධ්‍යස්ථානය වටකොට සිටින කෝට්ටේ නගරාධිපතිගේ මැරයන් රතිඤ්ඤා දල්වමින් ඒවා පන්සල තුලට විසිකරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

    Code:
    http://sinhala.lankanewsweb.net/news/14508-2014-11-20-08-31-16
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    සිංහල බෞද්ධකම යොදාගෙන තම බලය රෑක ගන්න හදන මැදමුලන බොරු බෞද්ධයාව පාරාජය කර යුතුයි. ලොකයේ අවහිසාව අගයන බුදුදහම විනාශ කර මේ රජය ජනවාරි මසයේ ඔබේ බලගතු චන්දයෙන් ගෙදර යැවිය යුතුය
     
    • Like
    Reactions: agrmrs
    Nov 6, 2014
    161
    35
    0

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඉල්ලා ආණ්ඩුවෙන් ඉවත්වූ ‘පිවිතුරු හෙටක් ' ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අතුරලියේ රතන හිමිට අයත් බොරැල්ල ගෝතමී පාරේ සදහම් සෙවන ජාත්‍යන්තර මධ්‍යස්ථානයට මේ වන විට ආණ්ඩුවේ මැරයන් විසින් වටකොට ඇති බව වාර්තා වේ.
    Code:
    http://sinhala.lankanewsweb.net/news/14508-2014-11-20-08-31-16

    සිංහල බෞද්ධකම යොදාගෙන තම බලය රෑක ගන්න හදන මැදමුලන බොරු බෞද්ධයාව පාරාජය කර යුතුයි. ලොකයේ අවහිසාව අගයන බුදුදහම විනාශ කර මේ රජය ජනවාරි මසයේ ඔබේ බලගතු චන්දයෙන් ගෙදර යැවිය යුතුය

    දැන් ඔය කට්ටිය දැක්කද වටලනවා නෑනේ? එක නිසා ඔය බොරු news විස්වාශ කරන්න එපා :no:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63

    අහ්හ් Y2K පොන්ස් උඹලට රිදෙනවා නේද බෞද්ධයෙක් රට පාලනය කරන කොට :lol:.මේ දවස් ටිකේම මම දැක්ක දෙයක් තමයි කුරුසෙට පුක දෙන උඹලයි (උඹව හොඳට මතකයි මට.මතක නැති එවුන් මුගේ පරණ ත්‍රෙඩ් බලාපියව් :P) Albaik තම්බියයි සෑහෙන උනන්දුයි රට හදන්න.නිවුස් දාගෙන දඟලනවා.බෞද්ද බලවේග දෙපැත්තට කැඩෙන හන්ද ආසාවේ බැරුව ඇති :P.ඇයි මේ හදිස්සියේ දඟලන්නෙ ??? :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මහින්ද පට්ට බෞද්ද නායකයා.........උබලගේ හෝරාව පත් කර ගන්න මිනිසුන්ට කුරුසයා තම්බිය කියන්න එපා. එක කියපන් එකට හේතුවක් තියන ත්‍රෙඩ් එකක. යකෝ ටික දවසක් යනකොට රතන හාමුදුරුවොත් තම්බියෙක් කුරුසයෙක් කරයිනේ මුන්. දැන් පාට්ලිත් තම්බිද>>> කුරුස???
     
    ඕක තමයි ලොකුම අවුල විපක්ෂේ.ආණ්ඩුවට ගහන්න කියලා ඕන වේස බල්ලෙක් එක්ක හරි බුදියාගන්න උඹල ලෑස්තියි.පොඩ්ඩක් හැරිලා බලපන් උඹලත් එක්ක එකතුවෙලා ඉන්නේ කව්ද කියල.ඉස්සරත් ඉන්න උන්ට කෙලවන්න කියල සුද්දන්ට පුක දුන්න අය හිටිය.ආයේ ඒ වැරද්දම කරන්න එපා බං.දැන් කියන්න එපා මම මහින්දගේ ගොට්ටා කියල :oo: මගේ මතයත් දැන් තියන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන එක. :) ගොනා නොවී හිතල බලපන් මුන් දඟලන්නෙ ඇයි කියල :dull:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අහ්හ් Y2K පොන්ස් උඹලට රිදෙනවා නේද බෞද්ධයෙක් රට පාලනය කරන කොට :lol:.මේ දවස් ටිකේම මම දැක්ක දෙයක් තමයි කුරුසෙට පුක දෙන උඹලයි (උඹව හොඳට මතකයි මට.මතක නැති එවුන් මුගේ පරණ ත්‍රෙඩ් බලාපියව් :P) Albaik තම්බියයි සෑහෙන උනන්දුයි රට හදන්න.නිවුස් දාගෙන දඟලනවා.බෞද්ද බලවේග දෙපැත්තට කැඩෙන හන්ද ආසාවේ බැරුව ඇති :P.ඇයි මේ හදිස්සියේ දඟලන්නෙ ??? :rofl:

    අනෙ අපිට නම් පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ හෙට ඇනිදා ඔනත් අපිට වෙන රටකට යන්න නමුත් ඔබලාගෙ බයියා නිසා ඔබලට වෙන රටකට යන්නවත් බැහැ

    මචන් මම සහ albaik වෙනත් ආගම්වල වෙන්න පුලුවන් නමුත් අපි හැදුනෙත් බහුතර සිංහල බෞද්ධයන් ඉන්න රටේ අපිට තිබුනා යම් ගුණයක් ඔයාලගත් එක ඇති කියන හිතනවා. නමුත් අපි කියන්න සිය්ලුම ජාතින් ශ්‍රි ලංකීකයන් ඔහු ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් නම්.

    නමුත් කියන්න කණගාටුයි ඔබ තුමාගේ නිර්මල බුදුදහමත් විනාශ කරා මේ ගමේ බයියා... යකො මු දුටුගැමුනුගෙන් පැවත එනවා කියලා අපේ බක පණ්ඩිතයෙක් කිව්වාලු නෙද? අනෙ මන්දා බං අද ඔබෙ ඔය සිංහල රජා හමුදුරුවන් කියන දේ අහන්නෙත් නැහැ එයටත් කට අරින්න දෙන්නේ නැහැ මහනුවර දලදාව ඉදියෙනුත් Race යනවා . සැබැ හතුරා හදුනාගනින් මුලින්ම.

    අපිට ඔනැ නැහැ බෞද්ධ බලවෙග දෙකක් අර "අඔ සරණ" වගේ අපිට ඔනැ ප්‍රජාතන්තවාදයයි. සියල්ලම එකමුතුව පොදු සතුරා පරදවමු
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,367
    113
    Ohio, USA
    අහ්හ් Y2K පොන්ස් උඹලට රිදෙනවා නේද බෞද්ධයෙක් රට පාලනය කරන කොට :lol:.මේ දවස් ටිකේම මම දැක්ක දෙයක් තමයි කුරුසෙට පුක දෙන උඹලයි (උඹව හොඳට මතකයි මට.මතක නැති එවුන් මුගේ පරණ ත්‍රෙඩ් බලාපියව් :P) Albaik තම්බියයි සෑහෙන උනන්දුයි රට හදන්න.නිවුස් දාගෙන දඟලනවා.බෞද්ද බලවේග දෙපැත්තට කැඩෙන හන්ද ආසාවේ බැරුව ඇති :P.ඇයි මේ හදිස්සියේ දඟලන්නෙ ??? :rofl:

    හෙට දවසේ උබ මට තම්බිය කියන්නයි මම උබට ඒකට බනින්නයි අපි දෙන්නම ජීවත්වෙන්න ඕනේ.. මුලින් ඒකට අවස්ථාවක් හදාගන්නයි මේ උත්සාහය.. :)
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඕක තමයි ලොකුම අවුල විපක්ෂේ.ආණ්ඩුවට ගහන්න කියලා ඕන වේස බල්ලෙක් එක්ක හරි බුදියාගන්න උඹල ලෑස්තියි.පොඩ්ඩක් හැරිලා බලපන් උඹලත් එක්ක එකතුවෙලා ඉන්නේ කව්ද කියල.ඉස්සරත් ඉන්න උන්ට කෙලවන්න කියල සුද්දන්ට පුක දුන්න අය හිටිය.ආයේ ඒ වැරද්දම කරන්න එපා බං.දැන් කියන්න එපා මම මහින්දගේ ගොට්ටා කියල :oo: මගේ මතයත් දැන් තියන ක්‍රමය වෙනස් වෙන්න ඕන කියන එක. :) ගොනා නොවී හිතල බලපන් මුන් දඟලන්නෙ ඇයි කියල :dull:

    ඔබෙ සතුරා වෙන කවරෙකු නොව ඔබේ මහ රජානන් බව ඔබට වැටහෙන කොට සියල්ල සිදුවි මහාරය

    ඔබට සුභ අනාගතයක් !!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන් මේ මල්ලීට සැබැ බෞද්ධ උගත් අයත් නැති වෙනවා නෙද මල්ලී ??

    “පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය පරලොවට වැඩ කරන්නේ නෑ“ -මල්වතු හිමියෝ චම්පිකට කියති

    ඇමැති ධූරයෙන් ඉවත් වූ පාඨලී චම්පික රණවක සහ හෙළ උරුමයේ නායකත්ව මණ්ඩල‍යේ සාමාජිකයෝ අද උදෑසන මහනුවර දළදා වහන්සේ වැඳපුදා ගෙන ඉන් අනතුරුව මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා බැහැ දැක උන්වහන්සේලාගේ අශිර්වාදය ලබාගත්හ.

    එහිදී මල්වතු මහ නාහිමියන් ප්‍රකාශ කර සිටියේ වත්මන් පාර්ලිමේන්තුවේ අතිමහත් බහුතරය පරලොවට වැඩ කරන්නේ නැති බවයි. ධනය බලය මත අන්ධ වී ඇති බව‍යි. අනතුරුව අස්ගිරි මහනාහිමියන් ප්‍රකාශ කර සිටියේ, ජනාධිපතිධුරයේ අත්තනෝමතික බලතල ඉවත් කර ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බව‍යි. චම්පික උගත් බුද්ධිමත් රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා වැදගත් චරිතයක් යැයි කී උන් වහන්සේ ඉදිරියටත් ඒ මග යමින් අාණ්ඩුවත් හරිමගට ගනිමින් එකමුතුවෙන් වැඩ කරන ලෙස‍ පැවසූහ.

    ඉන් අනතුරුව ගැටඹේ රජ මහාවිහාරාධිපති නාහිමියන් බැහැදැකීමටද චම්පික රණවකට උන්වහන්සේ කියා සිටියේ හෙළ උරුමය ගත් දේශපාලන තීරණය ඉතාමත් තීරණාත්මක බව‍යි.

    ඉන්පසුව ජාතික හෙළ උරුමයේ කණ්ඩායම විසීරී ගොස් ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය මහනුවර නගරයේ ජනගත කළහ.

    සේයාරූ වලින් දැක්වෙන්නේ චම්පික මහ නායක හිමිවරුන් බැහැ දුටු අවස්ථා කිහිපයක් සහ නගරයේදී තම ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදූ අවස්ථාවන් ය.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    දැන් ඔය කට්ටිය දැක්කද වටලනවා නෑනේ? එක නිසා ඔය බොරු news විස්වාශ කරන්න එපා :no:

    "රතන හිමියන්ට තර්ජනය කිරීම කැෆේ (CaFEE) හෙළා දකී"

    ඔබ තුමා දන්නවාද මෙකක්ද මේ සෂ්විදානය කියලා :baffled:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනෙ අපිට නම් පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ හෙට ඇනිදා ඔනත් අපිට වෙන රටකට යන්න නමුත් ඔබලාගෙ බයියා නිසා ඔබලට වෙන රටකට යන්නවත් බැහැ

    මචන් මම සහ albaik වෙනත් ආගම්වල වෙන්න පුලුවන් නමුත් අපි හැදුනෙත් බහුතර සිංහල බෞද්ධයන් ඉන්න රටේ අපිට තිබුනා යම් ගුණයක් ඔයාලගත් එක ඇති කියන හිතනවා. නමුත් අපි කියන්න සිය්ලුම ජාතින් ශ්‍රි ලංකීකයන් ඔහු ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් නම්.

    නමුත් කියන්න කණගාටුයි ඔබ තුමාගේ නිර්මල බුදුදහමත් විනාශ කරා මේ ගමේ බයියා... යකො මු දුටුගැමුනුගෙන් පැවත එනවා කියලා අපේ බක පණ්ඩිතයෙක් කිව්වාලු නෙද? අනෙ මන්දා බං අද ඔබෙ ඔය සිංහල රජා හමුදුරුවන් කියන දේ අහන්නෙත් නැහැ එයටත් කට අරින්න දෙන්නේ නැහැ මහනුවර දලදාව ඉදියෙනුත් Race යනවා . සැබැ හතුරා හදුනාගනින් මුලින්ම.

    අපිට ඔනැ නැහැ බෞද්ධ බලවෙග දෙකක් අර "අඔ සරණ" වගේ අපිට ඔනැ ප්‍රජාතන්තවාදයයි. සියල්ලම එකමුතුව පොදු සතුරා පරදවමු

    :yes::yes::yes::yes:

    ගමේ බයියා දුටුගැමුණු රජතුමාගේ පරම්පරාවේ කිව්වට කමක් නැහැ කියමුකෝ
    මේක බුදුහාමුදුවන්ගේ පරම්පරාවෙන් එන එකෙක් කියලත් කියා ගන්නවනේ
    ඒවා පැත්තකින් තියමුකෝ
    මහා ලොකු බෞද්ධයා බුද්ධාගමට මොනවද කරලා තියෙන්නේ තිබ්බ නිධන් ටිකටත් ගේම දුන්නනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනෙ අපිට නම් පොඩ්ඩක්වත් රිදෙන්නෙ නැහැ හෙට ඇනිදා ඔනත් අපිට වෙන රටකට යන්න නමුත් ඔබලාගෙ බයියා නිසා ඔබලට වෙන රටකට යන්නවත් බැහැ

    මචන් මම සහ albaik වෙනත් ආගම්වල වෙන්න පුලුවන් නමුත් අපි හැදුනෙත් බහුතර සිංහල බෞද්ධයන් ඉන්න රටේ අපිට තිබුනා යම් ගුණයක් ඔයාලගත් එක ඇති කියන හිතනවා. නමුත් අපි කියන්න සිය්ලුම ජාතින් ශ්‍රි ලංකීකයන් ඔහු ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් නම්.

    නමුත් කියන්න කණගාටුයි ඔබ තුමාගේ නිර්මල බුදුදහමත් විනාශ කරා මේ ගමේ බයියා... යකො මු දුටුගැමුනුගෙන් පැවත එනවා කියලා අපේ බක පණ්ඩිතයෙක් කිව්වාලු නෙද? අනෙ මන්දා බං අද ඔබෙ ඔය සිංහල රජා හමුදුරුවන් කියන දේ අහන්නෙත් නැහැ එයටත් කට අරින්න දෙන්නේ නැහැ මහනුවර දලදාව ඉදියෙනුත් Race යනවා . සැබැ හතුරා හදුනාගනින් මුලින්ම.

    අපිට ඔනැ නැහැ බෞද්ධ බලවෙග දෙකක් අර "අඔ සරණ" වගේ අපිට ඔනැ ප්‍රජාතන්තවාදයයි. සියල්ලම එකමුතුව පොදු සතුරා පරදවමු

    උබට පිස්සුද බන් මේ විදානේ කියන එකා බෞද්දයෙක් නෙමයි. උගේ ආගම මහින්ද ජාතියත් මහින්ද අම්මත් මහින්ද තාත්තත් මහින්ද. ඕක කගහන්නේ සිංහල ජාතියට බුද්දාගමට ආදරේට නෙමයි බන්. මහින්දට කෙල උනොත් කියන බයට. මහින්ද දිනනවානම් මුන්ට සිංහලයට බුද්දාගමට හෙන ගැහිලා ගියත් කමක් නැහැ. හැබැයි මහින්ද පැරදුනොත් කොල්ල බඩකින්නේ. ඕකයි සින් එක. බලපන් දැන් මට කුරුසයා කියන්නේ නැද්ද කියලා. :lol::lol::lol:
     
    Nov 6, 2014
    161
    35
    0
    "රතන හිමියන්ට තර්ජනය කිරීම කැෆේ (CaFEE) හෙළා දකී"

    ඔබ තුමා දන්නවාද මෙකක්ද මේ සෂ්විදානය කියලා :baffled:

    ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ ශාකාවක් තමයි CAFEE කියන්නේ :shocked:
     
    • Like
    Reactions: Vidane

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    මහින්ද පට්ට බෞද්ද නායකයා.........උබලගේ හෝරාව පත් කර ගන්න මිනිසුන්ට කුරුසයා තම්බිය කියන්න එපා. එක කියපන් එකට හේතුවක් තියන ත්‍රෙඩ් එකක. යකෝ ටික දවසක් යනකොට රතන හාමුදුරුවොත් තම්බියෙක් කුරුසයෙක් කරයිනේ මුන්. දැන් පාට්ලිත් තම්බිද>>> කුරුස???
    :yes::yes::yes:
     
    NB_LKA

    Banned
    Oct 24, 2014
    413
    32
    0
    colombo
    සාමාන්‍ය ජනතාව විසින් කරපු උද්ගෝෂණයක්
    එක්තරා දේපලක් සම්බන්ධව
    සියල්ල ආණ්ඩුව කරා ආණ්ඩුවේ මැරයෝ කරා කියලා වයිරය වපුරන
    අරාජිත විපක්ෂ දේශපාලනේ බොරු කෙරුවාවල්
    මිනිස්සු අන්ධ නැහැ බොරු දේවල් වලින් මහින්ද වට්ටන්න බැහැ
    විජයග්‍රහණය නියතයි
    එකතුවෙන්න අපිත් එක්ක
    රටට වැඩ කරන්න